අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාකොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E05] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Something About 1% (2016)

5 කොටස

ඔන්න ආයෙමත් දවසක් දෙන්නා හමුවෙන්නයි යන්නේ. මේ වතාවෙ ජේ ඉන් ඩා  හයින්ට ටිකක් දුරකට එන්න කියනවා. ඇය බොහොම අමාරුවෙන් තමයි ඒ තැන හොයාගන්නේ. මේ වතාවේ ඔවුන් යන්නේ චිත්‍ර ප්‍රදර්ශණයක් බලන්න. ජේ ඉන් කියන්නේ එතන තමන් අඳුනන කෙනෙක්ගේ චිත්‍ර තියෙනවා කියලා. ඒත් පසුව ඔහු කියනවා ඒ තමන්ගේ නැන්දගේ මහත්තයා කියලා. එහෙම නම් ඒ ජේ ඉන්ගෙ මාමා නේද කියලා හිතපු ඩා හයින්ට පුදුම හිතෙනවා ඔහුගේ මේ හඳුන්වාදීම ගැන. ඒ වගේම ඔහුගේ මාමා ජේ ඉන්ගේ අම්මා ගැනත් කතා කරනවා. ඉතින් ඩා හයින්ට මේක හරිම පටලැවිල්ලක්. මෙතනදි ඩා හයින්ට යාලුවෙක් හමුවෙනවා. ඒ තමන්ගේ හොඳම යාලුවගේ අයියා. ඩා හයින් එයා ගැන බොහොම කැමැත්තෙන් හිටියා කියලා තමයි කියන්නෙ නම්. ඒත් මේ කතා බහ ගැන ජේ ඉන්ට නම් බොහොම තරහ යනවා…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E05.161019.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E05.161019.720p-NEXT-RAiN-CineBus-ENT

One.Percent.Of.Anything.E05.161019.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                         All Episodes                         Next Episodes>>

10 thoughts on “Something About 1% AKA 1%ui Eoddungut (2016) [E05] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

  • tharidu eranga

    THANZ SIS SUB IKMNT DENN

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • Sub ekata thank you ….. puluwan nm ikmata sub dennakooo..

    Reply
  • සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *