Business Man (2012) Sinhala Subtitles | වීරයාත් දුෂ්ටයාත් දෙදෙනෙකු නොවී එකෙකු වූ කල [සිංහල උපසිරැසි සමඟ]
“ජීවිතය යුද පිටියක් වගේ. අපිට ඒ යුද්ධ කරන්න ඕන හැම දෙයක්ම ධෛවය දෙනවා. ජීවිතයට ඉලක්කයක් හදාගෙන ඒක සැබෑ කරගන්න පුලුවන් හැම දෙයක්ම කරන්න. ඔයාට සින්දු කියන්න ඕන නම් ඒ වෙනුවෙන් කැපවෙන්න, ඔයාට ඉගෙන ගන්න ඕන නම් ඒ වෙනුවෙන් කැපවෙන්න. ජීවිතයට ඉලක්කයක් නැති මිනිස්සු ඉක්මනට විනාස වෙනවා. මොකද උන්ගෙන් මේ ලොකෙට වැඩක් නැති නිසා. එක දෙයක් මතක තියාගන්න ඔයාට වඩා විශිටයෙක් තවත් මේ ලෝකෙ නෑ. ඔබට හරි කියල හිතෙන දේ කරන්න. ඔයාට සැතපුම් 10ක් යන්න ඕන නම් සැතපුම් 11 ක් දුර ඉලක්ක කරන්න. එහෙම උනොත් ඔයා බාධා කරන හැම කෙනාම පරද්දලා ජීවිතය දිනාවි”
චිත්‍රපටියේ අවසනයෙදි හමුවෙන වදනකින් මම ලිපියේ ආරම්භය ගන්න හිතුවේ ඒ වචන ටික මම ඔබ හැමෝටම ගොඩක් වැදගත් වේවි කියලා හිතුන නිසා. ඒ වගේම මම මේ ලිපිය බයිස්කෝප් අඩවියේ දහස් වෙනි සැමරුමට සුබ පතන්නත් අවස්තාවක් කරගන්නවා. මහ මුහුද වගේ ලොකු සත්ක්‍රියාවකට දිය බිදක් සපයලා මටත් ඒ කාර්යයට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුලුවන්වුන එක ගැන ලොකු ආඩම්බරයකුත් හිතට දැනෙන මේ වෙලාවෙ මම මගේ දෙවෙනි උපසිරසි නිරමානය එක්ක ඔයාලා හම්බෙන්න ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය Sleeping Beauty (2011) බලලා ඒ ගැන හොඳ නරක කියපු, නොකියපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම එදා පොරොන්දු උනා වගේ තෙලිඟු සිනමාවේ රසබර ආදර කතාවක් තමයි මේ පාර ඔයාලට තෑගි කරන්නෙ. නොකර ඉන්නම බැරි වැඩ ගොඩක් තිබුන නිසා මට ගොඩක් කල් ගියා මේ උපසිරසි හදන්න. ඒකට ඔයාලා හැමෝගෙන්ම මම සමාව ඉල්ලන්වා.
මහේශ් බාබු සහ කාජල් අගර්වාල් ගේ අද්වතීය රංගනයෙන් හැඩවැඩ වුන Businessman චිත්‍රපටිය 2012 දි තමයි. IMDb අගය 7.2 තරම් වෙනවා. දෙමළ චිත්‍රපටියක් වුන නිසා කවුරුහරි මේක නොබලා ඉන්න තීරනය කරනවනම් ඒක ගොඩක් වැරදි තීරණයක් කියලා මම නම් හිතන්නෙ. හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපටියක්ද කියලා හිතෙන තරමටම මේ චිත්‍රපටිය තාක්ශණය අතින් ගොඩක් පෝසත්. මහේශ් බාබු, කාජල් නලු නිලි දෙපලට අමතරව තෙලිඟු සිනමාවේ දක්ශ රංගන ශිල්පීන් වෙන Prakash Raj, Sayaji Shinde, Raza Murad පවා Businessman චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය සපයන නිසා ගුණාමත්ක හා රසාත්මක බවින් අනූන නිර්මාණයක් කියලා කියන්න තවත් අටුවාටිකා ඕන නැති වේවි කියලයි මම හිතන්නෙ.
චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම මුම්බායි නගරයේ සිදුවූ සිදුවීම් පෙලක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. කමිෂනර් බරත්වාජ් මුම්බායි නගරෙයේ පාතාල ලෝකය සම්පූරනයෙන් මැඩ පවත්වලා මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා. ඒ අතර සූර්යා කියන අබිරහස් තරුණයා දුම්රියෙන් මුම්බායි නගරයට එනවා. සූර්යාගේ අමුතු සිතුම් පැතුම් එක්ක ඔහු මුම්බායි නගරේ ජීවිතය කොහොම වේවිද? ඇත්තටම ඔහු කවුද? . කමිෂනර් බරත්වාජ් ගේ දුව චිත්‍රා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ හැම දෙයක්ම දැනගන්න Businessman බලන්න කියලා ඔයාල හැමෝටම ආරධනා කරනවා.
මගේ මුල්ම උපසිරසි නිර්මාණයට වගේම මම මේකටත් ඔයාල හැමෝගෙන්ම ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. මට බැනලා හරි කමක් නෑ මොනවම හරි comment එකක් දාලා යන්න කියලා ඔයාල හැමෝගෙනම පොඩි ඉල්ලිමකුත් කරන ගමන් තවත් රසබර නිර්මානයකින් ඉක්මනටම හම්බෙන්න එන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන්. ඔයාල හැමෝටම ජය වේවා !
බයිස්කෝප් වල සිංහල උපසිරැසි හදන අයත් එක්ක එක්වෙන්න ලැබීම පිළිබඳ මම ගොඩක් සතුටුවෙනවා. බයිස්කෝප් වෙබ් අඩවියට නැවතත් ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
14663 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/26
Film eka baagane kohomda?
Telegram eke movie request kiyala channel thiyenawa ekakin gihin dowload karaganna
බොහෝම ස්තුතියි කසුන් සහෝදරයා උපසිරැසියට..ජයවේවා !!
thanks sub ekata jayawewa………….
ස්තූතියි සහෝ
thanks
Thanks
Thanks for sub…!!!
මේකේ .srt සබ් එක නැද්ද සහෝ..පෝන් එකේ play වෙන්නේ නෑ අනික් සබ්..
Thanks fr the sub
businessman 2 eke sinhala sub hadala danna. all the best baiscope….
thank you very much.great job ever
mare maru
meke sinhala sub eka wenama download karanna onada?
awesome film do ela
thx machooooo
Thanks for subs.man kajalge film 1k hoya hoya hitiye.patta a.
ඉස්සරහටත් මේ වගේ තෙලිගූ එකකටම සබ් දෙමු නේද…
ජයෙන් ජයම වේවා
…………maxxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaaaa………………………………..macho.,,,,,..
maxxxa..mcn
ෆිල්ම් වලින් බෙස්ට් ෆිල්ම් දෙමල,තෙලගු,ගොඩක් රසවත් වුනත් තේරෙන්නෙ නැති නිසා අපි ගොඩාක් දුක්වෙනව.නමුත් මේ වගේ සි0හල උපසිරැසි ලබාදෙන එකට අපි ඔබ සැම ඉතා ඉහලින් අගය කරනවා… තව තව දියුනු කරන්න.හොද හොද දමිල හා තෙලගු උපසිරැසි දෙන්න.හොද ලව් ස්ටෝරි…. මැxxසා….
බලලම කියන්නම්කො හොඳ නරක..
pattaiiiiiiiiiiii
superbbbbbbbbbbbb
Niyamai. Thank u very much.
සුපිරි කොල්ලෝ බාපු එකක් තියනවා
සබ් දාගෙන බලනවා
නියමයි
.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ස්තූතියි.
bump
මේක පට්ටම පට්ට සුපිරි ෆිල්ම් එකක් සහෝ… දැනුයි බලලා ඉවර උනේ.. සබ් සුපිරියටම තියෙනවා.මේ වගේම තව සුපිරි ෆිල්ම් එකකට සබ් දාන්න ලැබේවා!!
(තෙලිගු ෆිල්ම් එකක් කියල මේක බලන්නේ නැතුවනම් ඉන්න එපා… හැමෝම අනිවා මේක බලන්න.)
ජය වේවා !!!
good ones.
patta film eka bro denui balala iwara une thx sub walata brooooooooooooooooo
palaweni parata teligu 1k onna mamath banawa.
wadeta bohoma sthuthi.
obata jaya
ela ela. tawath sab teligu film walata denna.
ela film ekak wage thnks sinhala sub ekata saho
බොහොම සන්තෝෂයි සහෝ, ඔයා ගෙනා පළමු එක වගේම වෙනස් තවත් කතාවක් අරගෙන ආ එක ගැන. ඇත්තෙන්ම වැඩ රාජකාරි අස්සෙ හරි මෙහෙව් දේකට අත හිත දෙන එක ගැන බොහොම තුති!
ජය!
eala eala thanka
හ්ම්ම් අමුතු එකක් වගේ. බාගෙන බලමුකෝ. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. 😀
මේක හින්දිද ඉංග්‍රිසිද ?
අනිවා බානව..පට්ටයි..බොහොම ස්තුතියි සහෝ..
suba pathanawa….. 🙂
`jayawewa`
hmm hoda lassana movie ekak wage.. thnx sub dala dunnata.. mama dwnld wenna damma.. thnx again saho.. thawa thawa hoda nirmana karanna shakthiya labewa
msxxa macho
බොහොම ස්තූතියි
thxx
පට්ටම එකක් වගේ එහෙනම් බලමු නේ දිගටම සබ් දෙන්න ජයම වේවා!
එලස්
ජය
Thanks….
බොහොම ස්තූතී
machan pattama thamai..
we lv thelingu and gud indian movies
thanks a lot bro……
එලම තමා
දෙමල එව්වා නම් මට හරි යන්නෙම නැ, එත් මේ දාල තියෙන ලිපිය දැක්කම පිස්සු හැදෙනවා, ලිපිය නිසා ඔන්න මම බාන්න දාන්නම්, මේකේ පික් එක දැක්ක වෙලාවේ මම හිතුවේ මේක හොලිවුඩ් එකක් වෙන්න ඇති කියලා, බලාපොරොත්තු නම් කැඩුනා, මොනා කරන්නද, තැන්ක්ස් මචෝ සබ් ඒකට.
එල ආආආආආආආආආආආආආආආආආආ
බොහොම ස්තූතියි සහෝ…….
දිගටම මේ වැඩේ කරමු.
thanks…
එළකිරි, Sleeping Beauty (2011) හොද නිර්මාණයක්.මේකත් හොද ඇති කියල හිතනවා. තව හොද නිර්මාණ ඉදිරියට කරන්න කියල ජය පතනවා.ජයවේවා!
බොහොම ස්තූතියි කසුන් සහෝ.. චිත්‍රපටිය තෙලිඟු එකක් නේද? නියමෙට ඇති කියලා හිතනවා..
supiri machan
පට්ට බයිස්කෝප් එකක් වගේ. ඔන්න මේකත් මං ඩවුන්ලෝඩ් ලිස්ට් එකට දැම්මා. අනිවා බලනවා මචන්.
තව තවත් ලස්සන ෆිල්ම් වලට උපසිරැසි අරන් එන්න කියලා ඉල්ලීමකුත් කරනවා.
ංය වේවා.
අහිංසක හිත්නේ..
බොහොම ස්තූතියි සහෝ..!
~ ජය! ~
ela ela. digatama karagena yanna apenut suba petum. ohoma yan ohoma yan…… 🙂
thnxxxxxxxxxxxx
ගොඩ දවසකින් ටැමිල් පිල්ම් එකක් බැලුවෙ නැහැ ස්තූතිටයි බාගෙන බලල කියන්නම් කොහොමද කියල
thanks machan…….
mama hrima asai theligu film balanna malli…. godak thanx.
thanks සහො
බාපු එකක් තියනවා
සබ් දාගෙන බලනවා
නියමයි
tks machan! jaya wewa!
Maxxxa thx saho wadey ela.kiri,
Ela machan.. Thanx slot! me danma baanawa mamath…
සුපිරි කොල්ලෝ.
isthuthi saho.
එල මේකනම් බලන්ඩ වටිනව
Maru theligu awa patta.
Thnxxxzz machooooo
thank sub ekata.
Cool>>>?
thanks balamu…
Elakiri machan digatama oya wage sub diyan.ada mama 1da koheda.Description 1 hatiyata niyamai wage onna banawa
ඔන්න මාත් බාන්න දානව.මෙ වගෙ හොද එවා. දෙන්න.
ජය වෙවා..
Thanks macho mama kamathima type ale akk.
එල එල පට්ට පට්ට මචො.
download wenna damma.thanks… macho
supiri supiri maxxama karhawak..jaya..
එල.. බලලම කියන්නම්කො හොඳ නරක..
thnxxxx lot
බොහොම ස්තුතියි…