MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපුර්ණිමා මධුභාෂිබටහිරබලන්නසිංහල උපසිරැසි

Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 7 votes.
Please wait...

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා තියන්නේ. මට මේක බලද්දී ගොඩක්ම මතක් වුන ෆිල්ම් එකක් තමයි Ratatouille ෆිල්ම් එක. 😀

ෆිල්ම් එක ගැන කතා ඇති එහෙනම්. imdb එක 6.6ක් වෙන එකේ කතාවේ ලස්සන ගැන අමුතුවෙන් කියන්න දේකුත් නෑනේ. එහෙනම් කතාව බලන්නකෝ. සුබ දවසක් හැමෝටම! 🙂

Burnt (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/YDDfnf” type=”icon” “center” newwindow=”yes”] 747 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E72E8111E2739EC1A07640C134E3122A73986061

[button link=”https://goo.gl/i401tr” type=”icon” “center” newwindow=”yes”] 1.54 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]

EEED86AB2B160AD8E43DA014D11BB81D6B75EE86

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6367 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/gg-e1424809996629.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ………………..good luck ………………………………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල සහෝදරිය
    තෑන්ක්ස්..

    Reply
  • නුවන් කොඩිතුවක්කු

    බොහොම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • නියමයි අක්කේ..
    බොහෝම ස්තුතියි සබ් එකට..
    ජය…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • lassana kstoryak wge ne Naga….menna ehenm bawa…..thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    ජය වේවා…!!!

    Reply
  • “චූටී මල්ලි”

    ela tnx

    Reply
  • මේ වගේ සුපිරිම බයිස්කෝප් එක්කට උපසිරැස දුන්නට පුර්ණිමා මධුභාෂි නගාට බොහොම පිං…

    Reply
  • Saradam chatu papa
    Mata keewata gotha
    Aayeth rawatenne na
    Mayam arumosamm waradiwi

    Reply
  • සචිත්

    ස්තුතියි යෙහෙලිය

    Reply
    • සුපෙම් හැඟුම් ඔබෙන් එපා, මිතුරුදම් විනා

      Reply
      • කොල්ලෝ බයිට් නිකර ඉන්නම බැරිද ආ…? 😉

        Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ප්‍රණීත් චින්තක

    බොහෝම ස්තුතියි සහෝදරී. 🙂
    එනකං මග බලාගෙන හිටපු කතාවක්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.
    ජය වේවා !!!

    Reply
  • Meetath vada monava dannada bn. Ehenam kathavama kiyanna venava :/

    Reply
  • තවත් ඇති සාර්ථක කෙටි ලිපියක් . ඉස්තුතියි අයියේ මේක දෙනකම් ඉස්පාසුවක් නැතුව ඉදියේ

    Reply
  • fillm eka thibuna sub thibune na mechchara dawas.thanks sahodari.palaweni download eka man

    Reply

Leave a Reply to Dilip Cancel reply

Your email address will not be published. Required fields are marked *