Watch Trailer

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න…

Captain-America-Civil-War-(2016)-Edit

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින ෆිල්ම් එකක්. අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ. ඒකනම් කොපි බැලුවත් අවුලක් නෑ. කොහොම නමුත් ඔන්න ගෙනාව. ඒ වගේම ඉදා ගහපිය මට කියල ගහනකම් දීගෙන බලන් ඉන්න් ජාතියෙ සටන් දර්ශන මේකෙ නම් නෑ. මටනම් මේකෙ තිබ්බ සුපිරිම ඇක්ශන් සීන් වලින් එකක් විදියට හිතට ඇල්ලුවෙ බකී ඉස්සරහින් එන බයික් එකක් අල්ලල නවත්තගෙන ඒකට නැගපු සීන් එක, ඒ විතරක් නෙමෙ ස්ටීව් රොජස් හෙලිකොප්ටරයක් අල්ලන් ඉන්න එක එහෙම ආයෙ කියල වැඩක් නෑ ඉතිං. එහෙමනම් වැඩි විස්තර සමීරගෙන් අහගන්ට. හැමෝටම ජයෙන් ජය.

යුද්ධය කියන්නේ බොහොම අමිහිරි මාතෘකාවක්. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේක හොඳ හැටි දන්නා කාරණයක් නෙව, නමුත් අපි විතරක් නෙමෙයි මුළු ලෝකයම බලාපොරොත්තු දල්වාගෙන උන්න යුද්ධයක් අරගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. නමුත් සමාවෙන්න මට ආරම්භයට කලින් ඔබේ බලාපොරොත්තු සුන් කරන්න සිද්ධ වෙනවා, මේක හොඳ චිත්‍රපටයක් නම් නෙමෙයි… එහෙමයි කියලා මේක අනික් කොම්පැනියේ නිර්මාණයක් එහෙම නෙමෙයි… මේක සුපිරි චිත්‍රපටයක්…!!! ඔබ ඇමරිකානු කපිතාන්වාරයා බලාපොරොත්තුවෙන් යන්න ඔබට ඔහුගේ තෙවැනි චිත්‍රපටය පමණක් නෙමෙයි, අවේන්ජර්ස් 2.5, ස්පයිඩර් මෑන් 0.5, බ්ලැක් පැන්තර් 0.5 වගේම අයන් මෑන් හා කැප්ටන් අතර නියම සටනක් බලාගන්න ඉඩකඩ ලැබෙයි… යන්තම් විනාඩි 8 වගේ කෙරෙන සටනක් ගැන එහෙම නෙමෙයි හොඳේ මේ කතා කරන්නේ, හරි ආකාර සටනක් ගැන…!

හොඳයි එහෙනම් 2008 වගේ බොහොම ඈත කාලයේ Iron Man (2008) චිත්‍රපටය එකක් කල එලි දැක්ක මාර්වල් සිනමා විශ්වය මේ අපි වෙත අරගෙන එන්නේ ඔවුන්ගේ සාඩම්බර 12 වැනි සිනමා නිර්මාණය… මේ කතා එකකට එකක් යම් තරමකින් හෝ සම්බන්ධයි, එහෙම නැති ඒවා සම්බන්ධ වෙන්න සුදානම් අනාගතයේ දී.. මේ වෙනකොට මුලින් දැක්ක අයන් මෑන්, පසුව එකතු වුන තෝර්, හලක්, බ්ලැක් විඩෝ හෝක්අයි, වෝ මැෂින්, ස්කාලට් වීච්, ඈන්ට් මෑන්, විෂන්, වගේම 2014 වෙනකම් බොහොම කම්මැලි සිනමා චරිතයක් වුන අපේ කතාවේ වීරයා කැප්ටන් ඇමරිකාත් ඉන්නවා.

අවසන් අවේන්ජර්ස් සිනමා පටය අවසාන වෙනකොට සකොවියා කෙදවාච්කය අවසානයි… අවේන්ජර්ස් කණ්ඩායම බොහොම සතුටෙන් තමුන්ගේ ගම් රට බලා පැමිණ අවසානයි, නමුත් සකොවියාවේ ජනතාව ඉන් පස්සේ අපි දකින්නේ නැහැ, අපේ වීරයන් බොහොම පිරිසක් බේරා ගන්නවා නමුත්… මහා ගොඩනැගිලි කඩා වැටෙන තැනක, යකඩ යක්කු, දුවන කෝච්චි, සුපිරි මිනිසුන් අණ කොටාගන්නා තැනක සාමාන්‍ය මිනිසුන්ගේ ජිවිත ගැන කතා වෙන්නේ නැහැ නෙව. ඉතින් එහෙනම් දැන් ඒ කතාවටයි මේ අපි සුදානම් වෙන්නේ….

මම මගේ පුතා ගැන බොහොම ආඩම්බරයි… ඔයා ඔහුව ඝාතනය කළා. නමුත් ඒක ඔයාට බලපානවා ද? ඔයාලා කිසිම කෙනෙක්ට බලපානවා ද? ඔහෙලා හිතන්නේ ඔහෙලා සටන් කරන්නේ අපි වෙනුවෙන් කියලා… නමුත්… ඔහෙලා සටන් කරන්නේ තමුන් වෙනුවෙන්…කවුද මගේ පුතා මැරුව කෙනාගෙන් පලි ගන්න යන්නේ ? එයා මැරුණා… මම ඔහෙටයි ඒ වරද පටවන්නේ….

ලෝකයම මේ වගේ ගිනි ගන්නවා, රටවල් එක්කාසු වෙනවා මෙතෙක් කාගේවත් අණක් පිලි නොපන් සුපිරි වීරයන් ලෝකයේ ජනතාව වෙත අරගෙන එන්න, සුපිරි වීරයන් හුදෙක් ඔවුන්ගේ දෙවි වරුන් නොකර ඔවුන්ගේ සේවකයන් කරන්න… මේ කතා කරන්නේ විනාඩි දෙකක් උසාවියට අරගෙන එනවා වගේ වැඩකට නැති වැඩක් ගැන එහෙම නෙමෙයි… හරි ආකාර පනතක් සම්මත කරලා අලි කෝටි මෙල්ල කිරීමක් ගැන… නමුත් දැන් පිරිසක් මේකට කැමති පිරිසක් අකමැති… කැමති අකමැති….!

මෙතෙක් ලොවක් වෙනුවෙන් හැප්පුන වීරයන් තමුන් වෙනුවෙන් හැප්පෙන් හැටි තමයි එහෙනම් දැන් මේ උපසිරැස එකක් ඔබට බලාගන්න තියෙන්නේ. කතාවේ පළමු විනාඩි කිහිපය වගේ තමයි අර මුලින් කිව්වේ, ඉතුරු කිසිවක් කියන්න බලාපොරොත්තු නැහැ, මෙතෙක් කලක් ඉවසන් උන්න එකේ සබ් එකක් බලාගන්න. මොකද එහෙම කතාව කියලා නාස්ති කරන්න වටිනා දෙයක් නෙමෙයි මේ…

මේ වතාවෙත් Anthony Russo, Joe Russo දෙන්නා තමයි අධ්‍යක්ෂකවරුන් හැටියට මේ අගනා සිනමා නිර්මාණය අපි වෙත අරගෙන එන්නේ… තිඅරයේ දකින මුහුණ ගැන කතා කරනවා නම් Chris Evans, Robert Downey Jr., Scarlett Johansson, Sebastian Stan, Anthony Mackie, Don Cheadle, Jeremy Renner, Chadwick Boseman, Paul Bettany, Elizabeth Olsen, Paul Rudd, Tom Holland, Emily VanCamp, Daniel Brühl, Frank Grillo හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. ධාවන කාලය පැය 2 යි මිනිත්තු 27 යි. 

ලබාගෙන තියන IMDB අගය 8.3 යි ලේසි නැහැ IMDB 250 ඇතුලේ 129 වැන්න වෙන්නත් මේ සුළු කාලයට මේ සුපිරි සිනමා නිර්මාය සමත් වෙලා තියනවා. විචාරක පැසසුම ගැන කතා කරනවා නම් රෝටන් රෝමටෝ 90% වගේ ඇති විශාල අගයක්… ආදායම මේ වෙනකොටත් බිලියන 1 පන්නලා අවසානයි… හැබැයි කියන්න ඕනේ මේ වෙනකොට ඇවිත් ගත වෙලා තියෙන්නේ දවස් 17 යි සමාවෙන්න ඕනේ හිතුව තරම් ආදායමක් නැති වුන එක ගැන 😛 . 

දකින්න ඇති ලිපියේ කලින් කතා ගැන, කොමික් ගැන කිසිම සඳහනක් නැති බව, එහෙම කලේ හිතාමතා මොකද කොමික් කතාවෙන් වෙනස් වෙනවා බොහොම වෙලාවට මේ කතාව, ඉතින් ඒ කතාවත් ඔබට කියලා හිත අවුල් කිරීම හොඳ වැඩක් නෙමෙයි සුපිරි අත්දැකීමකට කලින්. එහෙනම් නැවතත් නොවැම්බර් මාසේ තමයි Doctor Strange (2016) එකක් නැවතත් මාර්වල් විශ්වය වෙත එන්න වෙන්නේ එතෙක්, ගිහින් එන්නම්, ඔබ සැමට ජය වේවා !

ලිපිය – සමීර කරුණාරත්න

 සිදු වී තිබූ දෝෂය නිවැරදි කර ඇත.

Captain America: Civil War (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළු BR .x264 පිටපත් සඳහා අදාළ වේ.

53,185 downloadsDownload Captain.America.Civil_.War_.2016.Brnew_.Baiscopelk.com_.rar55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

53,185 downloadsDownload Subtitles55 KB

240 comments

  1. Dinush

    thanx bn!!!!!!!

  2. Rasheen Mansil

    thanks sub ekata!!!! aniwa balanna oni film ekak...

  3. Saketha Pulasthi

    මම 1

    1. Saketha Pulasthi

      මේක නම් බොහොම අදාල ෆිල්ම් එකක්......
      හෝල් එකේ හුරේ දදා හිටිය මිසක් කියපු දේවල් නම් ඇහුනෙ නම් නෑ :( .ඒක නිසා සබ් එක එනක්න් උදේ ඉදන්ම බලාගෙන හිටියෙ.
      ෆිල්ම් එකේ ඇක්ශන් එහෙම නම් පට්ට ගගහ බලන්න පුලුවන්....ඔක්කොටම වඩා සතුටුයි කොමික් වල සුපුරුදු විනෝදෙට බර ස්පයිඩිව දකින්න ලැබුන එක :)
      අනිවා 1080P තමා බලන්නේ....
      Ant Man වැඩේ ඩිංගිත්තක් වැඩේ චොර කරගත්තඩ මන්දා.....?අරම ලොකු වෙලා :(

    2. තිසර නියෝ

      එහෙම ලොකු අවුලක්මත් නැහැ සාකේත Giant-man හඳුන්වලා දීපු තැන....

  4. Jack

    නියමයි මචෝ.
    හැබැයි මේක බලන්නේ නම් අනිවා බ්ලුරේ රිප් එකක් තමයි.
    ආව ගමන්ම අප්ඩේට් එකක් දෙන්න.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  5. Nadun

    Thanks...!

  6. Sajeevi

    Thanks a lot..

  7. milan

    apaaa... man hituwa BR kiyala

  8. kushan

    thanx saho... sub eka dwnload krlwth newei me comment krne
    ELAMA

  9. ආසිරි ප්‍රියන්ත

    වැඩක් නෑ, ෆිල්ම් පතුරු ගහලා ඉවරයි දැන්...
    උබම තියාගනින් සබ් එක...

    1. විමා

      මොකුත් කියන්නෙම නෑමයි

    2. Ravindu

      Uba film aka beluwanam puka nodi edapn ............thanq wima aiye sub akata

    3. kent

      ow wada nodi plyn baluwanm .thnxs sub ekata

    4. Hivin

      Ravindu uba danne nadda bn aasiri priyanth kiyanneth sub karana kenek kiyala

    5. කොල්ල

      aththa aththa puka nodee balapan..... katada uba puk denna giye me ravindutada????? (rahasak ; Okage Puka Henama Gadayi!!!!!)

  10. me

    Thanks

  11. Kasun Widusha

    Elama bro mewwa mehema balanawada 1080p bluray enakal innawa iwasala..tnx mcn bluray apu senin update karapan mcho.........tnxx

  12. Kulanjana Maduranga

    niayamai…aniwa balana filumak,eth br 1ka enakm innawa.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa…

  13. Sâchîth Lákshâñ

    අහ් එකසැරයක් බැලුව
    ආපහු බලනව සබත් එක්ක
    ස්තුතියි විමා අයියේ

  14. janiya

    meka nam ballanne blu-ray thama update ekak one saho blu-ray apuwam thanks!!!!!!

  15. තිසර නියෝ

    මොනා කියන්නද ඉතින්.... අව්රුද්දටම හරියන්න ආව සුපිරිම කොමික් ෆිල්ම් එක.

    "........අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ. ඒකනම් කොපි බැලුවත් අවුලක් නෑ. කොහොම නමුත් ඔන්න ගෙනාව. ඒ වගේම ඉදා ගහපිය මට කියල ගහනකම් දීගෙන බලන් ඉන්න් ජාතියෙ සටන් දර්ශන මේකෙ නම් නෑ........."

    හම්මේ මේ වචන ටික දකිද්දී දැනෙන සතුට.....

    උපසිරැසියට තුති විමෝ....ලියට තුති කරුණෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. කොල්ල

      eka harima waradiyi!!!! DC kiyanne supirima CAomic wishwaya.. Marvel pukada????? Mala jarawak.. Eka film ekak naggayi kiyala DC walata Jarawak kiyanawanm ubala dennama gihin puka waldaganin.... ;-)

  16. Dilanka Dilshan

    Thankz saho..

  17. විමා

    Captain.America.Civil.War.2016.HDTC.900MB.ShAaNiG
    1DCA9A0164AEED1692D037AC70FEACCAFFA9D833
    ඉතාම ඉහල මට්ටමේ කොපියක් බව අවධාරනයෙන් පැවසිය හැකියි

    1. damitht

      thanks macho.

    2. Dasun Thamal

      thnxz bro

    3. Ruwan

      thanks wima

    4. lahiru

      thanks bro....

    5. Shan

      thanks bro !

    6. manoj

      link ekak nadda bro...

    7. Eshan

      meh copy eketh audio ekai video ekai sync wela nadda macho..720p bawe eke nam ehemai,,900mb eka hodaida audio aulak nadda..?

    8. HARSHANA

      Thanks bro

    9. Jeevana Sasindu

      bro aduma gane comment box eke vath HASH tag ekak denna kiyala kiyanavada anith bro lata,,, comment box eke hash tag eka thiyenavanam karadayak nathuwa bagathahakine ,,,,

    10. Dhanusha Buddhika $andaruwan

      Thanks for the link ..

    11. Milan Tharuka

      thanx sahodaraya suba gaman

    12. dushan

      tnx

    13. Abdulla

      Bro..
      Ai bro dhan page advertisement vadiya..
      post ekak kiyawagandath baha. click karapu gaman ad..
      epa wenawa bro

    14. විමා

      900mb eka araganna saho kisima aulak na eka

    15. Eshan

      සබට තුති…සහෝ

  18. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ඇයි බන් දැන්මම දුන්නේ? හොඳ කොපියක් එනකල්ම ඉඳල දෙන්න එපැයි. ජය෴෴ :P :P

    1. Janith Mathula De Silva

      We can't wait for good copy aiya... :p

  20. indika

    බොහෝම ස්තුතියි සබ් එකට... !!!

  21. Thisara Akalanka

    BR copiya eyi neda ??

    1. mithun

      අනිවාර්යයෙන් එනව බ්‍රො . ඉවසන්න පුලුවන් නම් ඉවසන්න

  22. mithun

    අපෙ ඉවසිම කොච්චරද කියනව නම් blurry එනකම් බලන් නෑ මයි... අපුගමන් අප්ලොඩ් එකක් දෙන්න බ්‍රො. තුති .

  23. dhanuka sulakshana

    අපි blueray 1080p ඒන ඒනකම්ම ඉන්නවා

  24. kavinda

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන්

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
    ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  25. Achi

    පට්ට පට්ට... ෆිල්ම් එක නම් බැලුව...
    ආයෙත් බලන්න ඕන BR එක ආවම...
    සබට ගොඩක් ස්තූතියි විමෝ...
    ජය වේවා!!!

  26. සමන් ප්‍රසාද්

    අර රොයිලි අයියා කියන්නා වගේ ඇයි බන් මෙච්චර කළින් දුන්නේ, උඹට තව හොඳ කොපියක් එනකම් ඉන්න තිබුණේ.
    කොහොම උනත් හෝල් එකේ උඹට භාගයක් බලන්න බැරි වුනානේ.
    මොකෑ ඉතින් උඹ ආවේ ඉන්ටර්වල් එකේ නොවැ.
    සබ් ඒක කරද්දිවත් දැන් ඉතින් සම්පූර්ණ ෆිල්ම් ඒක බලන්න ලැබිච්ච ඒක ගැන සතුටු වෙනවා...
    Br ආවම අප්ඩේට් පාරක් දීහන් ආ...
    සබට තුති...
    ජය වේවා...!!!

  27. Nuwan maduranga

    thans bro..........

  28. Gathsara Umesh Kumara

    විමා සහෝ...හොදම කොපිගන්න තරම වත්කමක් ඉතින් මෙතන ගොඩ දෙනෙක්ට නෑ නොවෑ..ඔන්න මටනම් නෑ ඕන්.ඔය දීලතියෙන කොපියට බොහෝම පිං..මම මේක බාගෙන එනකම් ඉදියෙ..බලන් ඉන්න් බැරිම තැන ENGLISH එකෙන්ම බැලුව.දැන් ආයෙත් සින්හල සබ් එකෙන් බලන්වා තේරුන් නැති තැන් චුට්ට...කොහොමහරි මේවගේ සේවයක් අපි වෙනුවෙන් නොමිලයේන සදුකරන විමා .සහෝට.බොහෝම් පිං................

  29. Vidura

    Thanks Bro

  30. Shehan

    Torrent Banna Bane Bro

  31. OSHAN

    Sub eka Wada nane bro

  32. Shenin Perera

    Thanks vima saho..

  33. Naveen

    “……..අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ. ඒකනම් කොපි බැලුවත් අවුලක් නෑ. කොහොම නමුත් ඔන්න ගෙනාව. ඒ වගේම ඉදා ගහපිය මට කියල ගහනකම් දීගෙන බලන් ඉන්න් ජාතියෙ සටන් දර්ශන මේකෙ නම් නෑ

    anee parayo.. thope tatta geda akuru deke samagama.. hitan atte maaaravall hena waddo kiyala..uba dena ekakata deepan..habai DC lata apahasa nokara..gonage kata dakkama sub eka gatteth naa..iya bn..wena film ekakata chater daana ekada ube aramuna une..buruwek koheda yana..

    1. Buddhika

      Ita kalin thota kiyannam parayo. Thota ochchara malapaninna thoge @#$% da akuru deke samagama. Nikan puka denna nathuwa hitin. Biscope team eka gana danna oni ekek dannawa un dc, marvel team dekakata bedila atgal ekata wali daganne kiyala. E nisa umba puka nodee pala yanna. Thota sub eka nisanam pala gihin wena thanakin aran balapiya methana pon akama penwanne nathuwa

    2. Gayan

      මේ මොන ටහුකන්නෙක්ද බං මේ, ගොන් බුරුවා
      දන්න දෙයකට බුරහන් යකෝ.උඹලටත් පුකේ ආතල් තියෙන්නේ නේ බං.
      දුකත් හිතෙනවා ගොනා ගැන.

    3. hitlor

      ponnayo to puka nodi idin

    4. shan

      බුද්ධික මම දෙන්න ඕන උත්තරේ ගානට දීල තියනව. තව මොනා කියන්නද ඉතිං

      අකුරු දෙකෙ සමාගම කිව්වම ඔච්චර කෑ ගහන්නෙ මොකො නමක් ගමක් කියල නෑනෙ ඉතින්. කාම් ඩව්න් මාර්තා

    5. Hasith

      බල්ලො බුරනවා...ගනන් ගන්න එපා අයියලාාාා....
      ස්තුති සබට...BR 1080P වලින්ම බලනවලු ඕං

    6. Ishara

      Me sub eka mage 4n ekata vada nane

  34. Nejai Nayanajith

    denata tiyana hodama quality 1 link 1 daanna bro..

  35. bandu

    Thanks Bro..........

  36. Vikum08

    උපසිරැසියට තුති සහෝ..!

    දැන්නම් CHRIS EVENS ට හිතෙනවා ඇති මගේ තිබුණු පරණ මොකක් හරි පිනකට තමයි..! තුන් වෙනි පාර අහද්දී හරි cap චරිතය කරන්න කැමතියි කිව්වේ කියලා..! මේ මනුස්සයා 2010 මුල්වරට cap චරිතය කරන්න අහද්දී අහපු දෙපාරම බෑ කිව්වලු..! ඔහු කියලා තියෙන්නේ මෙම චරිතයට මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න ඔබලාට හැකිවෙයි කියලලු..! ඒ කෙන්ම අපට තේරෙනවනේ CHRIS කියන්නේ කෙතරම් නම් අව්‍යාජ මනුස්සයෙක්ද කියලා..! එවැනි නළුවෙක්ට CAPTAIN AMERICA චරිතය කරන්න ලැබීම මං නම් හිතන්නේ ඔබ අප කාගේත් වාසනාව කියලයි..!

  37. කලු සජිත්

    thanks sub ekata.jayawewa!!!

  38. Shanaka

    tnx sahoo

  39. Bhagya

    thanks..........!

  40. namika

    ලොවෙත් නෑ විමෝ! ලිපිය කියවන් යද්දී පපුව ගැහෙනවා කොයි වෙලේද බාගෙන බලන්නෙ කියලා..
    බොහොම ස්තූතියි මචං සබ් එකට.
    ජයම වේවා!

  41. Tharindu_Rukshan_Perera

    හොඳ කොපියක් ආවම බලනවා ස්තුතියි විමා

  42. Kasun Sankalpa

    thanks macho......

  43. nip

    sabata thnkz .
    marvl nikn gon dc ekka bluwhma..

  44. Naveen Rangana

    Thanks saho.tawat baln inna be.onna ohe banawa.Enakal balan hitiye.Thanks again.Jayawewa..............

  45. දිල්ශාන් සචින්ත(සචී)

    පේන විදිහට මේක baiscopelk උපසිරසි වාර්තා අලුත් කරයි වගේ.

  46. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තුතියි විමා සහෝ..................................

  47. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    එලස් අයියේ.
    සුපිරි ෆිලුම
    මග වෙයිට් කරපු ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තීතුයි.
    දිගටම දෙමු.
    ලිපියටත් තුති.
    ජය වේවා!!!

  48. janaka

    thanx.....

  49. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ ඉතින් විමා උන්නැහේ එහෙනම් සබ කොටලා වගේ..
    උබට තිබ්බේ හොද කොපියක් එනකම්ම ඉන්න විමෝ.
    දැන් උබලගේ ඔය නාකි කැපාගේ ෆිලුමට ඔච්චර උඩ පයින්න එපා.
    ඔහොම තමා කාලේ හොද වුනාම.බබරේ වැල්ලෙත් කැරකෙනවා හිටන්.
    උබලටත් ගොඩක් රිදෙයි ඈ ජස්ටිස් ලීග් ආපු දවසට.
    කොහොම මොකා කෑ ගැහුවත් ඉතින් අපිටනම් හොද අකුරු දෙකේ සමාගම තමා ඉතින්.
    මේක බලන්න ඉතින් මේ හිටියා වගේම බ්ලුරේ එනකම් ඉන්නවා.
    හොදම කොපියක් බැලුවේ නැත්නම් ඉතින් වැඩක් නැහැ නොවෑ.
    උපසිරසියට තැන්කු වේවා.තවත් ඔබට ජය.

    1. Gathsara Umesh Kumara

      අකුරු දෙකේ සමාග චාට්ර් මධුක සහෝ..මාවෙල්ල තමයි ඉතින් පට්ටම..ඔයාම කියන්න මේකද හොද?BVS හොද?ආ...

    2. Amalka Himeshan

      BvS එකට Civil war එකෙන් ගේම දුන්න වගේ Justice league එකට infinity war එකෙන් ගේම දෙයි

  50. Gayan

    කෝ ඔය අකුරු දෙකේ වන් බ්ලියන් මහත්තුරු දෙන්න බලන්න පොඩි සද්දයක්..
    වරදුනානේ...උන් නැනේ දුවලා හැංගිලා..පව් යකෝ,අවුලක් නැ මේක බලලවත් හිත හදාගනිල්ලා
    සබට තුති විමෝ.හොඳ කොපියක් ආවහමම ආයෙම බලනවා.

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.