Neram (2013) | හොද වෙලාව සහ නරක වෙලාව [සිංහල උපසිරැසි සමඟ]
ඉංග්‍රීසි,හින්දි,දමිල,තෙලුඟු,හොන්ග්කොන්ග් සිනමා නිර්මාණ කීපයක්ම මේ වෙද්දි මම ඔයාලා වෙතට අරගෙන ඇවිත් තියෙනවා.ඉතින් අද අරගෙන එන්නෙ තවත් අළුත් වැඩක්.අලුත් භාෂාවක්.මලයාලම් භාෂාවෙන්
උපසිරැසිය ගන්න