අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hero (2019) Sinhala Subtitles | වීරයා[සිංහල උපසිරැසි සමග]

මිනිසෙක් විනාශ කරන්න පුළුවන්. ඒත් එයාගේ අදහස් විනාශ කරන්න බැහැ. නව නිපයුම් කරන්න දාහක් දෙනා ඉන්නවා. ඒත් එයාලව හොයාගන්න කෙනෙක්

උපසිරැසිය ගන්න

The Dragon Prince [S03 : E07 & E08] Sinhala Subtitles | අමනුෂ්‍ය හමුදාව සහ මකර ආරක්ෂකයින්.! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න කෙමෙන් කෙමෙන් අවසාන කතාංගයට පෙර කතාංග දෙකටත් ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකොට ලොකු බල පෙරලියක් ඇති වෙලා, විරන් දරුණු

උපසිරැසිය ගන්න

KD (2019) with Sinhala Subtitles | බිරියානි පෙරේතයයි… බක පණ්ඩිතයයි! [සිංහල උපසිරසි සමඟ]

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. මේ සිංදුව අපි කොච්චරවත් අහලා ඇති. මේ කතාවත් ඒ සිංදුවට හොඳටම ගැලපෙන එකක්. මම මේ ගේන්නේ

උපසිරැසිය ගන්න

Saand Ki Aankh (2019) Sinhala Subtitles | සූර වීර ආච්චිලා. [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකට, පස්සෙ ආයිත් හිතුනා සබ් එකක් කරන්න ඕනා කියලා. අනිවාරතේ කියන්නෙ කියපු සුනංගුවෙන්ක ටු ඔටුන්නක් හොයලා දීපු හසන්ත සහෝදරයට

උපසිරැසිය ගන්න

The Dragon Prince [S03 : E05 & E06] Sinhala Subtitles | හැරෝ රජු, සරායි රැජිණිය සහ ඇවිසැන්ඩියම් රජු..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං කොහොමද වැඩේ..! මං කිව්ව වගේ කතාව එන්න එන්න උද්වේගකර වෙනව. තාම අපි ඉන්නෙ කතාවෙ මැද්දෙ. මෙතනින් ඉස්සරහට තමයි

උපසිරැසිය ගන්න

Anbe Sivam (2003) with Sinhala Subtitles | ආදරය දෙවියෙකි [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක

උපසිරැසිය ගන්න

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන්

උපසිරැසිය ගන්න

RK Nagar (2019) AKA R.K.Nagar Sinhala Subtitles | තාක්ෂණය නිසා අදුරුවන තරුණියන්ගෙ ජීවිත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් ඉක්මණින්ම ඔයාලට ලස්සන මේ කාලෙට සරිලන සරලුවක් උපසිරසි අරගෙනයි ආවේ. බුදුදහමේ කියල තියෙනවා තමන් කරන වැරදි තමන්

උපසිරැසිය ගන්න

The Dragon Prince [S03 : E03 & E04] Sinhala Subtitles | භූතයා සහ මිඩ්නයිට් කාන්තාරය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! හරි ඉතිං ඔන්න පළවෙනි කොටස් දෙක බැලුවනම් දැන් දන්නව මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. මේ වෙනකොට ළමා රජෙක් විදියට

උපසිරැසිය ගන්න

The Dragon Prince [S03 : E01 & E02] Sinhala Subtitles | කිරුළෙහි බර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ටිකක් ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ තුන්වැනි කතා සමය. ඉතිං බලාපොරොත්තු

උපසිරැසිය ගන්න

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අනාගත ලොවෙන් පැමිණි බිහිසුණු ඝාතක යන්ත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ

උපසිරැසිය ගන්න

ADITHYA VARMA (2019) Sinhala Subtitles | කේන්තිකාර වෛද්‍ය සිසුවකුගේ ඉරණම[සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප්වාසි සියළු දෙනාට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව හමුවෙන්න එන්නේ දමිළ සිනමාමේ

උපසිරැසිය ගන්න

The Omen (1976) Sinhala Subtitles | හයසිය හැට හය! [සිංහල උපසිරසි සමඟ]

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව

උපසිරැසිය ගන්න

Boonie Bears: To the Rescue (2014) Sinhala Subtitles | වලස් මුල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත්

උපසිරැසිය ගන්න

2040 (2019) Sinhala Subtitles | අනාගතය අදයි [සිංහල උපසිරැසි සමඟ]

සුබ 2040ක් වේවා කට්ටියටම!!! පළමුවෙනි උපසිරැසිය කරලා අවුරුදු 2ක් වෙන්නත් ඇවිත්. මුලින්ම ස්තූති කරනවා වාර්තා චිත්‍රපටයක් නිසා වැඩිදෙනෙක් නොබලයි කියලා

උපසිරැසිය ගන්න

George Reddy (2019) Sinhala Subtitle | ජෝජ් රෙඩ්ඩි !!! [සිංහල උපසිරැසි සමඟ]

ජීවත් වෙන්න අවශ්‍ය නම් මැරෙන හැටි ඉගෙන ගන්න! ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම පියවරකදිම සටන් කරන්න! ආයුබෝවන් බයිස්කෝප් වාසීනි. අද ගෙනාවෙ

උපසිරැසිය ගන්න

Marjaavaan (2019) Sinhala Subtitles | මියදෙන්නම් මා ඔබේ ආදරය වෙනුවෙන්….[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්. ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා. මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො

උපසිරැසිය ගන්න

Kalidas (2019) Sinhala Subtitles | අභිරහස් සියදිවි නසා ගැනීම් වල සුල මුල [සිංහල උපසිරැසි සමග]

ඔයා එක්ක ජීවත් වෙන එක අමාරුයි තමයි. ඒත් ඔයා නැතිව මට ඉන්න බැහැ. කෲර දේවල් සිද්ධ වෙන්නෙ රාත්‍රියෙ කියලා කියනවා.

උපසිරැසිය ගන්න

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා

උපසිරැසිය ගන්න

The Aeronauts (2019) Sinhala Subtitle | සිහිනයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා.

උපසිරැසිය ගන්න