Watch Trailer

Central Intelligence (2016) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි කොමඩි නළු Kevin hart සමග සුපිරි නළු Dwayne Johnson.මීට අම්තරව Amy Ryan, Aaron Paul, Jason…

Central Intelligence (2016)

මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි කොමඩි නළු Kevin hart සමග සුපිරි නළු Dwayne Johnson.මීට අම්තරව Amy Ryan, Aaron Paul, Jason Bateman ආදී ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. කොහොමත් ඇක්ෂන්,කොමඩි වර්ගයේ චිත්‍රපට බලන අය මේක බලන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ. කෙටියෙන් කතාව කියන්නම්…

කතාව මෙහෙමයි, අවුරුදු 20කට කලින් පාසලක වෙච්ච සිද්ධියකින් තමයි කතාව පටන්ගන්නේ. රොබී වියර්ඩික් (Dwayne Johnson)කියන්නේ ගොඩක් මහත කෙනෙක්. මහතයි කියන්නේ සුළු පටු මහතක් නෙමේ, පට්ටම මහතයි. ඉතින් කට්ටිය ඒ නිසා මෙයාට ඉස්කෝලෙදී කරදර කරනවා.ඒ කියන්නේ ‘බයිට්’ එකට ගන්නවා. ඉතින් දවසක් ලොකු උත්සවයක් මැද්දේදී කට්ටිය මෙයාව නාන අතරේදී අල්ලගෙන ඇවිත් හැමෝටම පේන්න උත්සවය මැද්දට දානවා. නිකන්ම නෙමේ තනිකර නිරුවත්ව. ඉතින් හැමෝම මෙයාට හිනාවෙද්දී එයාට උදව්කරන්නේ කැල්වින් ජොයිනර්(Kevin Hart)කියන කෙනා.මෙයා ගැන කිව්වොත්, මෙයා පාසලේ හැමෝගෙම හිත දිනාගත්ත සුපිරි තරුවක් වගේ කෙනෙක්. ඉතින් ඔය සිදුවීමෙන් වසර 20කට පස්සේ කතාව තමයි මේකේ තියෙන්නේ. වසරේ 20කට පස්සේ කැල්වින් ජොයිනර් දැන් ගණකාධිකාරී කෙනෙක්. ඉතින් මෙයා වැඩ කරමින් ඉන්න අතරේ අන්තර්ජාලය හරහා පනිවිඩයක් එනවා එයාව හම්බවෙන්න එන්න කියලා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි,රොබී වියර්ඩික්ගෙන්. ඒ විතරක් නෙමේ පොර බොබ් ස්ටෝන් කියලා නමත් වෙනස්කරගෙන. ඉතින් කැල්වින් මෙයාව හම්බවෙනවා. මුලින්ම කැල්වින්ට මෙයාව අදුරගන්නත් බැරිවෙනවා. මොකද දැන් මෙයා ඉස්සර වගේ නෙමේ. ඇග අඩුකරගෙන සුපිරියට ඇග හදාගෙන. ඒ විතරක් නෙමේ දැන් රොබී වැඩකරන්නේ CIA එකේ. ඉතින් රොබී කැල්වින්ව හම්බවෙන්න එන්නේ එයාගෙන් උදව්වක් ගන්නත් එක්ක. මොකක්ද මේ උදව්ව? කතාවේ ඊලගට මොනාද වෙන්නේ? කියලා ඉතින් බාගෙනම බලන්නකෝ. සුපිරි කොමඩියක් බව සහතික කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුනගැහෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

උපසිරැසි Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.

Central Intelligence (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Central.Intelligence.2016.UNRATED.720p.BRRip.x264.AAC-ETRG

Central Intelligence (2016) 720p WEB-DL 850MB – MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

22,196 downloadsDownload Central.Intelligence.2016.Br_.Baiscopelk.com_.rar123 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

22,196 downloadsDownload Subtitles123 KB

86 comments

  1. samee

    super.thanx macho

    1. Mohan Darshana

      ලින්කුව ඕනිද ඩිරේට්

    2. Thisara Akalanka

      Dennako....

    3. salman

      link eka dyanko bn plz

  2. Yasitha Perera

    movie download karanne kohenda ban ? plz help me

  3. praneeth madu

    ela sahoo keep going

  4. Rasitha Pradeep Somasiri

    උපසිරැ සියට බොහොම ස්තූතියි සහෝ.........

  5. චමත් දර්ශන

    දෙනකන් බලන් හිටියෙ සහෝ... හුඟක් ස්තුතියි..අනිවාර්යයෙන් බානව.

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. Vihanga Raveen

    balan hitiye denakan.thanks saho sub ekata.jaya wewa!

  8. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි,,
    ජය වේවා...

  9. Dasitha147

    sthuthie saho! obata jaya!

  10. thisal

    tnxx bnn

  11. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු.ජයවේවා !

  12. Thisara Akalanka

    Thank u. Eth meka ganna bene . Ganna widiya kiyannako ???

  13. Sajith Anthony

    නියමයි සහෝ සබ් දානකල් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  14. Pushpa Kumara

    thanx machoo sub ekata

  15. Asitha

    එලම සහෝ තෑන්ක්ස්

  16. Kulanjana Maduranga

    niayamai…supiri filumak wge...ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. nishadi wickrama

    tnx

  18. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. D.Chamara

    niyamai sahooniyamai thanks

  20. Amila

    Thanks mchn...!

  21. Udaya Fernando

    Thanks machan

  22. pradeep

    meka enakan hitiye.........thanks machan......

  23. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  24. salman

    hamme thanks bn....

  25. Amila Mudalige

    Thanks saho sub ekta

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Prabuddha Kulatunga

    elama bro.. tanq.. :D :D

  28. Pramudaya Lal

    supiri hodee

  29. Wireshan Wijesiri

    මචන් Blu Ray Upadte කරපන්කෝ.... Thankz :)

  30. Dinuka Dinash

    sub eka timing set wenne naha film eka maddedi hariyata

    1. M4cZy

      matath oya awulamai thiyenne bn....mata epa una a waden..........

  31. prasanna

    good

  32. Asanka Gayan RZ

    tnx br rip ekata dennako br avith

  33. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ඉසුරු දිල්ශාන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ

    මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  35. Yasiru

    blue ray update karanawada???

  36. sadun

    Hi.. Plz Update - Central Intelligence (2016) UNRATED BluRay 1080p 5.1CH x264

  37. dinesh

    Sub ekata thankzz bro....please update to BR Rip...........

  38. Darshana

    blue ray update karanne naddo....

  39. BluRay බලාපොරුත්තුව

    ඇත්තටම වයසේ හැටියට ඔබතුමාගේ උපසිරැසි වෘත්තීය උපසිරැසි නිර්මාණ කරුවෙකුගේ වගෙයි. හැබැයි මහත්තයෝ ඔබතුමාගේ තියෙන පට්ට දුර්වලතාවයක් තමයි ලබා දෙන උපසිරසිය නව පිටපතක් නිකුත් වුණායින් පස්සේ ඒවායේ කාල රාමූවලට පෑහෙන සේ උපසිරැසිය යාවත්කාලීන නොකිරීම. ඒක පට්ට එපා වෙනවා බං. මේ ෆිලුමේ BR ඇවිත් සති 2කට වැඩියි. එහෙත් උපසිරසිය තාමත් web-dl හී idle මාධ්‍යයේ ය. මෙහෙම කියන්නේ මේ සබ් එක BR පිටපතත් එක්ක පට්ට අවුල් හින්දා. වෙනදා වගේ නෙමේ. [ ] sync කරන්න ගියොත් සිරා ෆිලුම ඉවර වෙනකන්ම sync කරන්න වෙනවා. එහෙම හරි නෑනේ, ඉතිං සහෝ කරුණාකරලා සබ් එක BR එකට up කරන්න. හරියට අපේ Maxxa බුලට් සබ් update දෙන විමා, බළලා, රොයිලි, හසන්ත වගේ. ජය පුතා..!

  40. Amith

    Give me BluRay SOON AS POSSIBLE

  41. janaka

    blueray up dat eka deepanko machan..sathi 2katath wadi bluray ek awith tak gala deepanko

  42. r.s samantha

    ela ela machoo
    thank u...!!!

  43. Tharuth Chiranthana

    ස්තූතියි සහෝ සබ් එකට.

  44. Bobby

    Thank you Very much

  45. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........

  46. kavinda

    thanq bro

  47. krishan

    Thanks bro

  48. suresh

    thx br....

  49. mindika

    Thanks !!!!!!!!

Load more comments