අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Chandramukhi (2005) Sinhala Subtitles | යකාගේ කුටිය [සිංහල උපසිරැසි]

Rating: 4.7/10. From 19 votes.
Please wait...

UPDATE -> TRUE WEBDL/Bluray

ඔන්න යළුවනේ අදත් මම හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මම අද අරගෙන අවේ.

IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් වන ච්ත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම කරලා තියෙන්නෙ P. Vasu නම් අධ්‍යක්ෂකවරයා විසින්ය මේ චිත්‍රපටියේ රජිනිකාන්ත්, ප්‍රභූ ජොතිකා, නයන්තාර, වඩිවෙලු ඇතුළු තවත් ජන්ප්‍රිය නළු නිළියන් රැසක් රගනයෙන් දයකවේනවා.

කතාව ගැන කියනවානම් සරවනා (රජිනිකාන්ත්) මනෝ විද්‍යඥයෙක් මෙයා ඇමරිකාවේ ඉදන් නිව්ඩුවට ඉන්දියවට එනවා එයාගෙ යළුවා වන සෙන්දිල්ව (ප්‍රභූ) මුනගැහෙන්න ඔය අතරේ සෙන්දිල් ගංගා (ජොතිකා) කසද බදිනවා මෙකට එයලාගේ අම්ම කැමති වෙන්නැ මොකද එයගේ ලොකු අක්කගෙ දුවට තමා බදින්න පොරොන්දු වෙනෙනෙ ඉතින් මෙයාලා එහෙ ගිගින් වෙට්ටයන්පුරම් කියන මළිගාව සල්ලිවට ගන්නවා ඒ මළිගාව චන්ද්‍රමුකී කියන හොල්මනක් ඉන්නවා කියලා කවුරුත් ඒ පැත්තේවත් යන්නෙ නෑ එත් මෙයාලා ගත්ත නිසා ප්‍රභූයි එයාගේ ලොකු අම්මගේ කට්ටියයි එහෙ නවතිනවා. ටික දවසක් යනකොට මේ ගෙදර අමුතු අමුතු දෙවල් වෙනවා හැමොම හිතන්නෙ වත්ත බලාගන්න කෙනාගේ මිණිබීරිය වන දුර්ගා (නායන්තාරා)තමයි කරන්නෙ කියලා කෙනෙක් මෙ ගෙදර ඉන්න ප්‍රියාවයි සෙන්දිල්වයි මරන්න හදනවා.ඇයි මේ දෙන්නාව මරන්නේ? ඇත්තටම මෙක කරන්නෙ දුර්ගාද? මෙ චන්ද්‍රමුකි කියන කියන්නේ කවුද? එයාට මොකද වෙන්නෙ කියලා කතාව බලලාම දැනගන්න ඉතින්.

වෙනදා වගේම මට මෙක කරන්න උදව් කරපු විකියා සහොදරයටයි සමීර සහොදරයාටයි ස්තුති වෙනවා එහෙමනම් මම ගියා ජය වේවා.

Chandramukhi (2005) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය TRUE WEBDL/Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

  • DVDRIP පිටපත සඳහා උපසිරසි ලබාදුන් දිනය : 2013 ඔක්තොම්බර් මස 26 වැනිදා.
  • TRUE WEBDL/Bluray පිටපත් සඳහා උපසිරසි යාවත්කාලින කර Republished කල දිනය : 2023 සැප්තැම්බර් මස 09 වැනිදා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට සහ රවිඳු නවින්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

48 thoughts on “Chandramukhi (2005) Sinhala Subtitles | යකාගේ කුටිය [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ela bn
    Anith parana ewtath mehema hoda copy walin update krmu

    Reply
  • නුවන් හසංක රවිදු නවීන් සහෝල දෙන්නටම බොහෝම ස්තූතියි… සබටයි අප්ඩේට් එකටයි..

    Reply
  • hippop thamizha ge meesaya murukku movie eke true HQ hd rip ekata update karannako please…….

    Reply
  • ඉස්සරහට එන්න තියෙන රගවාගේ ච්‍රන්ද්‍රමුකි 2 එකට සප් දෙන්න

    Reply
  • Please upload movie direct link

    Reply
  • thanks sub ekata

    Reply
  • meke direct download link ekek dannako kawruhari

    Reply
  • mxa film ekak. rajnikanthge sivaji the boss film ekath danna.thanx machan sub ekata. jaya wewa!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සුපිරි කතාවක් වගේ ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියම වැඩක් සහෝ!
    රජිනි කාන්ත් ගෙ එකක් දුන්නමද මන්දා.
    සබට ස්තූතියි!

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි සහෝ 😀
    තව ගේමු

    Reply
  • ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

    Reply
  • Niyamai oyalage wede.podi favior ekak karanna puluwan da?Deiva Thirumagal(Tamil 2011) menna me film eke sinhala subs danna puluwanda ?

    Reply
  • tamil filmnam balanna epa kollane.meyala ape ratata wirudda wena set ekak.

    Reply
  • අඩෙ අප්පා මාර කතාවක්නෙ.ජෝතිකා අක්කත් ඉන්නව බොලේ.නියමයි නුවනයො.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • mama tamil movies walata kemati unath mama Rajinikanth saha Surrya inna movies balana 1 nawattala tiyenne. eun lankawata wiruddawa pelapaali giya dawase idala mata eunwa peenna be. itin Biscopoo mama illanawa tamil-teligu demmata me eun dennage movies danna epa kiyala.
    ane manda itin, meeka nikan mage suggestion 1k witarai. 🙂

    Reply
    • රාසස්වදයයි දේශපාලනයයි එකට ගව ගන්න එපා!
      අපිට එයාලාගෙ පෞද්ගලිකත්වය අදළ නෑ
      අපි ඔනේ රසස්වාදයනේ
      එහෙනම් ඉතින් අර විකියා කිවුවා වගේ ඉංග්‍රිසි චිත්‍රපටිත් බලන්න බැනේ
      එක නිසා කතාවෙන් එහට හිතන්න එපා!!!!

      Reply
  • “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!

    Reply
  • මේක මම බලලා නෑ,ඒත් අහලා තියනවා,අහපු විදිහටනම් කතාව නියමයි,thanks සහෝ සබ් වලට

    Reply
  • පරන එකක් නෙ
    අව්ලක් නෑ වගෙ
    රජිනි නෙ ඉන්නෙ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • කොර පාරක් ගෙනල්ලා තියෙන්නෙ 😀
    ජයවේවා සහො

    Reply
  • නියමයි 🙂

    Reply
  • නියමයි සහෝ තවත් ටැමිල් ඒවා දෙන්න

    Reply
  • බොහොම තුති මේක බලලා තියෙනවා සිරාවට පට්ට ෆිල්ම් එකක් මේක

    Reply
  • මැක්සා කතාවක් මචං

    Reply
  • ජය වේවා මචන්

    Reply
  • පට්ට මේක මරු වගේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *