අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනවින් නිසල් ධනුෂ්කනාට්‍යමයමලයාලම්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 12 votes.
Please wait...

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද?

කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු Nivin Pauly. ඒ වගේම මේක මට ප්‍රේක්ෂකයන් අතරට ගේන්න හිතුනේ මේක Nivin Pauly රගපාන මුල්ම ෆිල්ම් වලින් එකක්. ඒ වගේම මේ බයිස්කෝප් එකේ , නුතන මලයාලම් සිනමාවේ දැවැන්ත චරිත ගොඩාරියක් ඉන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 6.3 ක හොද අගයක් ගන්න පුළුවන් වූන 2012 රිලීස් වෙච්ච හොද චිත්‍රපටයක්.

ඒ වගේම දැන් චිත්‍රපටය දෙසට හැරුනොත් මේකේ තියෙන්නේ දරුණුවටම සල්ලි ඕනෑකමක් තිබුන යාළුවො හතරදෙනෙක් ඉක්මනින් සල්ලි හොයන්න ගහන ප්ලෑන් එකක් ගැන. නාගමානික්‍යක් හොයාගෙන විකුණන එක තමා මෙයාලගේ සැලසුම් උනේ.නාගමානික්‍ය හොයාගත්තා. විකුණන්න ගිය වෙලාවේ පොඩි අව්ලක් යනවා. එතන ඉදන් මේ කතාව එන්න එන්නම සංකීර්ණ වෙනවා. එන්න එන්න බලන්න ආස හිතෙනවා මිසක්, අන්තිම වෙනකම් කතාව මොකක්ද කියලා කාටවත් තේරෙන එකක් නැහැ.

එහෙනම් ආයෙම තවත් සිංහල උපසිරසියකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

11 thoughts on “Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි .. පරණ ෆිල්ම් වලට සබ් දෙන්න …

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට…

    Reply
  • ස්තූතියි බ්‍රෝ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kohenda bro me film eka download karanne

    Reply
  • Spanish masala 2012 film ekata sub denna bro…..

    Reply
  • අම්මොා්ා්ා් සුපිරියක්.බෝම තුති.දිගටම මලයාලම් ඕනා

    Reply
  • malithmadhushan45

    අම්මෝ ගොඩ කාලෙකින්නේ. ස්තුතියි නවීන් සහෝ සබ් එකට

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න..
    * Birbal (2019) Kannada
    * Valayam (2020) Telugu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *