MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නශෙහාන් මදුසංකසිංහල උපසිරැසි

Chatrapathi (2005) with Sinhala Subtitles | මගේ මිනිසුන් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

Chatrapathi (2005)

කොහොමද බයිස්කෝප් යාලුවන්ට. මම ශෙහාන් මදුසංක මම දැන් අවුරුදු 3ක් විතර බයිස්කෝප් එකෙන් ෆිල්ම් බානවා. ඉතින් මටත් හිතුනා අඩවිය වෙනුවෙන් සබ් එකක් කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් ෆිල්ම් එකක් කරන්න හිතලා අලුත් එකක් කරන්න බැලුවා. ඒත් මේ කොල්ලෝ කෙල්ලෝ ටික අලුත් ඒවා එකක්වත් ඉතුරු කරලා නෑනෙ. ඉතින් මේක තමයි මගේ පළමු උපසිරැසිය වෙන්නේ.

ඊට පස්සේ මම පරන හොඳ එකක් හොයන කොට මේක හම්බුනා. ගොඩාක් එවා හෙව්වා ඒත් පරණ තෙලිගු එවාගෙ ටොරන්ට් හොයන්න හරි අමාරුයි. කතාව නවත්තලා ෆිල්ම් එක ගැන imdb 7.7 තියනවා (නරක නෑ නේද) කිව්වොත් මේකට දායක වෙලා තියන කස්ටිය තමයි. මේ වෙනකොට මම ඉන්දියාවේ කැමතිම නලුවා Prabhas අධ්‍යක්ශනය – S.S. Rajamouli (දන්නවානේ මෙයාගේ ෆිල්ම් ගැන Bahubali: The Beginning, magadhiiraa, iigaa) ප්‍රධාන නිලිය Sriyaa Saran.

මේකේ කතාව කිව්වත් නැතත් නළුවා දැක්ක ගමන් බලනවා කියලා දන්නවා. ටිකක් කිව්වොත් ලංකාවේ (ඔවු බං අපේ තමයි) ඉදන් ඉන්දියාවට එන සරණාගතයො ටිකක් ගැන තමයි කතාව යන්නේ. දැන් හිතන්න එපා මලු එල්ලගෙන බෝටුවෙන් අපේ උන් ඕස්ට්‍රේලියා පයිනවා වගේ කතාවක් කියලා. action ලෝකයක් තමයි ඔයිට වඩා කියන්නේ නෑ සබ් කරලා තියන එකේ ෆිල්ම් එක බලන්න. වැරදි 1000ක් විතර ඇති පලවෙනි එකනේ. එවා කියන්න ඊළඟ එකෙදී එවා වෙන්නේ නැතිවෙයි. මේක කියන්න ඕනා කියලා හිතෙනවා. සබ් එකක් කරන එක ලේසි නෑ. ඒක කරලම බලන්න ඔනා. ඒනිසා ඔයාල බයිස්කෝ එකෙන් නෙවෙයි. කොතනින් සබ් එකක් ගත්තත් thanks for sub කියලවත් දාගෙන යන්න. අපිට එච්චරයි තියෙන්නේ. තවත් එකක් අරගෙන ඉක්මනට එන්නම්.

Chatrapathi (2005) on IMDb

 

 

[button link=”https://goo.gl/Xq4tBN” type=”icon” “center” newwindow=”yes”] 1.8 GB කොපිය මෙතනින් බාගන්න[/button]

c7fdec397a9dcc59ce1707a4016ad6b4f7ac0a3d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6289 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/ShehanMadusanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෙහාන් මදුසංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Chatrapathi (2005) with Sinhala Subtitles | මගේ මිනිසුන් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

  • Theekshana

    film eka baaganna thanak nane

    Reply
  • SHASITH SANDARUWAN

    සබ් එකට ස්තූතියි සහෝ…..

    Reply
  • Varsham – Prabhas movie
    Prabhas ge me movie ekatath sub deepanko machn ikmnata

    Reply
  • අනිවා ශෙහාන් සහෝට ජය වේවා….. වැඩි වැඩිෙයන් සබ් දාන්න පුලුවන් වෙන්න කියලා කියන ගමන් මාත් බන්න දැම්මා.

    Reply
  • Thanks fo sub mchn!

    Reply
  • chathura wasala

    Thanks mchn…

    Reply
  • maru maru wede ………………………

    Reply
  • Chinthaka De Silva

    ඔබලාගේ මෙම උපසිරැසි ගැන්වීමේ වැඩපිළිවෙල ඉතාමත් අගය කරමි. මෙවැනි උපසිරැසි ගැන්වීම් තව දුරටත් සිදුකරගෙන යාමට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි . උපසිරැසි ගැන්වීමට තවත් ලස්සණ චිත්‍රපටි දෙකක් යෝජනා කරමි. මිර්නාල් සෙන් අධ්‍යක්ෂිකාවගේ බෙංගාලි චිත්‍රපට දෙකක් වන Mr. and Mrs. Iyyer (මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් ) සහ The Japanese Wife (ද ජැපනීස් වයිෆ් ) චිත්‍රපට දෙක වේ. තරමක් පැරණි වුවත් ඉතාමත් හොඳ චිත්‍රපට දෙකක් වන මෙහි 99% ක්ම ඇත්තේ ඉංග්‍රීසි දෙබස් වන අතර ටොරන්ට් ෆයිල් ද ඇති බව ඔබට දැනුම්දීමට කැමැත්තෙමි .

    Reply
  • බොහොම ස්තූතියි ශෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • තෑන්ක්ස්
    පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!!

    Reply
  • Thilina P3iriz

    Jaya weva..Suba

    Reply
  • sanka sandanuwan

    Patta film ekakinne sub karanna patan aran thiyenne. Mekanam gindara film ekak. Jaya wewa. Ohomma yamu.

    Reply
  • niyamai saho.jayen jaya

    Reply
  • thanks for sub machooo.umma mama kemathi film ekata hode.ela ela.thawath apahata sub laba dethwa….wedi wediyen film hamba wewa,ethakota subma thama karanna wenneeeeeeeeeeeeeeeeeeeee.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ප්‍රභාෂ් ගේ ෆිලුමක් නම් ඉතින් බලන්නම වෙනවා…..බොහොම ස්තුතියි සහෝ සබ් එකට……..

    Reply
  • Thank you very much brother…

    Prabhas inna films nam kawadawath atha arinne na.meka balala thiyanawa.ath aniwa balanawa ayeth.

    Thanks again brother…

    Reply
  • all the best for your further works..

    Reply
  • Sanindu Lakkitha

    Thnx macho godak… Best of luck….

    Reply
  • 1st 1kama supiri naluwekge supirima filumak…ne dela thiyenne…mmth kalekata kalin baluwa….ela ahhhh….G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHEHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…gamana subai jaya niyathai…Baiscope 1th ekka digu gamanak yamu…. jaya wewa…..

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…………

    Reply
  • මේක නම් සුපිරි ෆිල්ම් එකක්…
    මම කලින් බලල තියනව දෙතුන් පාරක්ම…
    ආයෙත් ඉඩක් ලැබුණොත් අනිවා බලනව සහෝ…
    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්!!!
    ජය!!!

    Reply
  • නලින්

    ස්තුතියි ෂෙහාන් සහෝ! අඩවියට සාදරයෙන් පිළිගන්නවා!

    ජය වේවා!

    Reply
  • පට්ට movie එක. නියමයි. තවත් telugu movies වලට sub දෙන්න.
    Note for Admin: Change the movie category to Telugu. Now this movie is in Tamil list.
    Thanks.

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා ඔයාවත් අඩවියට.

    Reply
  • ඉස්සර බලපු පට්ට ෆිල්ම් එකක්…
    පලවෙනි වැඩේට අත තියලා තියෙන්නේ නියම එකකින්
    ටොරන්ට් එකේ සයිස් එක තමයි කොස්සකට තියෙන්නේ 😉
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි ලෝකයට…
    තවත් මේ වගේ ඒවා අරගෙන එමු
    ජයෙන් ජය..!!

    Reply
    • ඔහොම තිබ්බට එච්චර ලොකු නෑ ෆිල්ම් එක 1gb විතරයි

      Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    ජය!!!!

    Reply

Leave a Reply to Chinthaka De Silva Cancel reply

Your email address will not be published. Required fields are marked *