අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E06] | ළමයි තමයි අනාගතේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

Supernatural 52

ගෑනු ළමයෙක් ඔලුව කසනවා මොලේට වෙනකම්ම හිල් වෙන්න. මේ මරණේ ගැන හොයන්න ටවුමට එන කොල්ලෝ දෙන්නට දකින්න ලැබෙන්නේ අරුම පුදුම දේවල්. මේ අතරේ මේගොල්ලෝ හම්බ වෙන්න එන කැස් කියන්නේ මේවා කරන කෙනා බොහොම භයානක කෙනෙක් බවයි. ඒත් එයාව මරන්නනං අපේ කොල්ලෝ දෙන්න කැමති වෙන්නේ නෑ. ඒ ඇයි? කතාව බලලම දැනගමු.

දැනුමට;

ටූත් ෆෙයරි (Tooth fairy) කියන්නේ බොහෝ බටහිර ළමුන් අතරේ තියෙන විශ්වාසයක්. අපේ රටේනං මං දන්නා තරමෙන් කිරි දත් හැලුන්ම ඒවා අරං යන්නේ ලේනෙක්. ඒ වෙනුවට ඒ වෙනුවට දතක් ඌ ගෙනත් දෙනවා කියලයි ළමයි හිතන්නේ. ඒත් බටහිර රටවල ළමයි විශ්වාස කරන්නේ හැලිච්ච කිරි දත කොට්ටේ යට තියලා නිදා ගත්තම සුරංගනාවක් ඇවිත් ඒක අරං ඒකට පුංචි ගෙවීමක් තියලා යන බවයි. මේ සුරගනට ඔවුන් කියන්නේ ටූත් ෆෙයරි කියලයි.

ජෝයි බසර් කියන සෙල්ලම් බඩුව ලංකාවේ තියෙනවද කියලා මම නං දන්නේ නෑ. මං පොඩිකාලේ මටනං එහෙම එකක් දකින්න ලැබුනේ නෑ. කොහොම වුනත් මේකේ තියෙන්නේ දගර දුන්නක්ලු. ඒක අතේ තියාගෙන කෙනෙක්ට අතට අත දුන්නම එකේ තියෙන ස්විචයක් එබිලා දුන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට අර අතරට අත දීපු කෙනාට දැනෙන්නේ කරන්ට් වදිනවා වගේලු. මේ සෙල්ලම් බඩුවේ විදුලියත් එක්ක කොහොමටවත් සම්බන්ධ නැති වුනත් සමහර පුංචි ළමයි හිතන්නේ ඒකෙන් ඇත්තටම කරන්ට් වදිනවා කියලයි.

පොප් රොක්ස් කියන්නේ ලොසින්ජර වර්ගයක්. ඒවා කට ඇතුලේ දිය වෙනකොට පෙන නගින ගතියක් තියෙනවාලු. ඉතින් ළමයි හිතන්නේ පොප් රොක්ස් කාලා, කොකා කෝලා හෝ වෙනත් සෝඩා බීම වර්ගයක් බිව්වොත් ඒවා ප්‍රතික්‍රියා කරලා බඩ පුපුරලා යන බවයි. මේක බොරු මතකයක් බව නැවත නැවතත් සනාත කරලා තිබුනත් තවමත් බොහෝ පොඩි ළමයි මේවා විශ්වාස කරනවා.

පුංචි ළමයි එක එක හැඩේට තමන්ගේ මුණ ඇද කරලා පෙන්නන වෙලාවල් තියෙනවනේ. ඉතින් ඔවුන්ට දෙමව්පියොත් අනිත් ළමයිනුත් කියන ප්‍රසිද්ධ බොරුවක් තමයි මුණ ඇද කරලා ටිකක් වෙලා තියා ගත්තොත්, ආයි කවදාවත් හදන්න බැරිවෙන විදිහට එහෙමම ගල් වෙන බව. මේකත් සමහර ළමයි විශ්වාස කරන කතාවක් තමයි.

ඩීන්ගෙ අල්ලට වුනේ මොකද කියලනං මට මෙතන කියන්න බෑ. දන්න කෙනෙක් ගෙන් අහගන්න! 😛

Antichrist ගැනනං මාත් වැඩිය දන්නේ නෑ. එළිදරව් පොතේ 13 පරිච්චේදයේ මෘගයායි පවසන්නේ ඔහුට බවත්, ඔහුට මුහුණ දීම සදහා ජේසුස් වහන්සේ යලි පොලවට පැමිණෙන බවට විශ්වාසයක් තිබෙන බවත්නං මං අහලා තියෙනවා. විස්තර දන්න කෙනෙක් ඉන්නවනං කාටත් දැනගන්න කියන්න.

– – –
අද කතාවේ නම වන “I Believe the Children Are Our Future” යන්න Whitney Houston ගේ Greatest Love Of All නම් ගීතයේ පදයක්

අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් සහ ඩැනියෙල් ලාෆ්ලින් (Andrew Dabb & Daniel Loflin)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 15 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

45 thoughts on “Supernatural [S05 : E06] | ළමයි තමයි අනාගතේ… [සිංහල උපසිරැසි සමඟ]

  • madushanka

    me sub extract karanna bene

    Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • chanaka_weerakkodi

    Deenge athata moko uneeee dannavanam kiyandoo

    Reply
  • chanaka_weerakkodi

    Tnx sub ekata……

    Reply
  • Eeshawa Randiya

    mchn thanks bn parana series wala okkoma episode ekathukarala down karanna link ekak dena eka anika ona eka witrak down karanna puluwan ekath ptta watinawa

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 🙂

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Maldeniya

    එලකිරි මචන්.. කිප් ඉට් අප්ස්.>!!

    Reply
  • උපසිරැසියට ස්තුතියි..

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Supernatural Ethuru උපසිරැසියට dannakoooo bro

    Reply
  • අයේෂ්

    උපසිරැසියට ස්තුතියි..

    Reply
  • ස්තුති අයියේ Transcendence
    මෙකත් දෙන්නකො
    අපිට බැරිද ඉල්ලිමක් කරන්න අපිට වුවමනා මුවි එක ඉල්ලලා

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • thanks MDG saho!!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තූතියි සබට

    Reply
  • මන් හිතන්නේ සබ් දෙන උන්ගෙන් හොදම එකා උබ බන්…..

    Reply
  • Sub ekata thnx sahoooo.hoda wistharayakuth thiyanawa.ekatath thanks.uba dan enna enna ennama sub denna parakku wenawa machan 🙁 ube sub ekata waha watila inne english sub ekka balanna hithenneth ne..issara wage ikmanata sub denna puluwannam godak hodai saho 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • “ඩීන්ගෙ අල්ලට වුනේ මොකද කියලනං මට මෙතන කියන්න බෑ. දන්න කෙනෙක් ගෙන් අහගන්න” eka nam lolma seen eka. 😀

    Reply
    • chanaka_weerakkodi

      Ado mokadda bn athe seen eka

      Reply
  • GhosT-FaceR

    thanks fot sub
    mko mecchara parakku

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • sub 1th kotala kotala loku witharyakuth denawane thanks

    Reply
  • සබ් එකට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • shit mata eka wenna wennema na ne :c thanx

    Reply
  • onna ada mulinma baawe mmai k
    ela kollo patta a

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *