MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉෂාර චමින්දඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

Motorway (2012) | මාරාන්තික ධාවනය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.0/10. From 1 vote.
Please wait...

motorway 2012

හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිල්ලා Movies අරන් යන එකේ, මටත් හිතුණා සබ් එකක් ලියලා දැම්මා නම් හොඳයි කියලා. ඉතින් මගේ පළවැනි උපසිරසි පරිවර්තනය විදියට 2012 ජූනි 07 වැනිදා තිරගත වූ Motorway (che sau) චීන සලරුවට උපසිරැසි අරගෙන ආවා. මේක ටිකක් ජනප්‍රිය වුණ ෆිල්ම් එකක්. සමහරවිට මේ ෆිල්ම් එක හුග දෙනෙක් බලලත් ඇති. IMDb අගය 6.0 කින් සමන්විත වු මේ සලරුව ආරම්භයේ සිට අවසානය දක්වාම ක්‍රියාදාම වලින් පරිපූර්ණවෙලා තියෙනවා. මේ සලරුව ගැන කියනවනම් මේ Movie එක හදලා තියෙන්නෙ අපි හැමෝම හොඳටම දන්න Fast & Furious ඉලක්ක කරගෙන. හැබැයි මේ සලරුව ඒ තරම්ම සාර්ථක වෙලා නෑ. මේ Movie එකේ කතාව ගැන කියනවානම්,

මෙහි කතාව දිවයන්නෙ දියමන්ති රොබරියක් වටා. මේ මුළු කතාවේම වීරයා විදියට ආධුනික Traffic Officer කෙනෙක් වන cheung ව හඳුන්වා දෙන්න පුළුවන්. මේ cheung ගේ චරිතයට පණ පොවන්නේ Shawn Yu කියන චීන රංගන ශිල්පියායි. Wong හා Jiang කියන්නේ මේ සලරුවේ එන දරුණු මංකොල්ලකාරයින් දෙදෙනෙක්. මේ දෙන්නගෙන් Jiang කියන්නේ සුවිශේෂි චරිතයක්. Movie එක බලලාම තීරණය කරන්න Jiang ගේ සුවිශේෂිතාවයක් තියෙනවද නැද්ද කියලා. තව මුළු පොලිස් බලකායකම ඇස් වහලා මොවුන්ගේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වේවිද ? Wong හා Jiang ව නවත්වන්න cheung ට හැකි වෙයිද? ප්‍රශ්න විතරයි නේද? දැන් මම මේ මුළු කතාවම කිව්වොත් Movie එක බලන එකෙන් වැඩක් නැති වෙනවා. ඉතින් මේ Movie එක බලලම උත්තර හොයාගන්න.

එහෙමනම් තවත් සුපිරිම සුපිරි Movie එකක් අරන් Baiscopelk.com වෙතින් ඔබ හමුවට එන්නම් ජය වේවා……!

Motorway (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/ctq2″ type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]

A7B651916CBE80FE553C6D0870B69CCC9508DB10
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3816 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/cnew.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර චමින්ද (cnew)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Motorway (2012) | මාරාන්තික ධාවනය. [සිංහල උපසිරසි සමඟ]

  • සිතුම් L. කෝදාගොඩ

    ජය වේවා.ඔන්න ෆිලුම බාන්න දැම්මා.උපසිරසියට බොහොම ස්තුතියි.

    Reply
  • Thanx saho…keep it up…all the best…

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    උපසිරසටත් බෝම පිං

    Reply
  • niyamai saho..
    supiri film ekak wage..
    tamil ekakata sub dennako saho..

    Reply
  • supiri macho…..
    niyamai….
    tamil ekakatath sub dennako machoo..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න මොකද පරණ උනත් සුපිරි ෆිල්ම් දෙකක් වෙන මේ දෙකට සබ් දුන්නොත්, Speed (1994) සහ Speed 2: Cruise Control (1997) හිතල බලන්න,ජයවේවා.

    Reply
  • supiri filumak vageee machannn………
    danma banavaaa..
    meva kohoma magaharinnada bnn..
    thanks machann sub ekatahhh…..

    Reply
  • බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • dedunu- yatalamatta,

    ජයවේවා….
    උපසිරැසියට තුති.

    Reply
  • ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. ජය…………………………………………

    Reply
  • ishara (cnew)

    special thanks goes to Tharindu Darshana (විකියා) Bro and Baiscopelk.com to published MORTORWAY (2012)
    and all of your wishes comments are encouraging me…Thanks for all……..

    Reply
  • ishara (cnew)

    Thanks for all of wishes and comments….

    Reply
  • motorway film eke sub wada karanne nane

    Reply
  • පට්ට ෆිල්ම් එකක්නේ..
    දිගටම සබ් දෙන්න.
    ජය වේවා.

    Reply
  • jayanandana

    jayawewa yaaluwa ehenam onna gaththa

    Reply
  • Baiscop samaga digu gamanak yamata Eka sithin Suba pathami..! Thanks For the sub…

    Reply
  • Charith Abishek

    Niyamai machan…
    Patta film 1k wage…
    Baiscope 1ta digatama sub demu.
    Jaya wewa….

    Reply
  • niyama wadak sho.. digatama sub denna..
    good luck

    Reply
  • Danuka ධනූ

    බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • ISHARA sahoge 1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks bro.jaya wewa……………

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Nelson Rodrigo

    Good post Friend, Thanks!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • onna ehenam udenma mamath download karagaththa.sub ekata thanks bro(cnew).. 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි ඉෂාර සහෝ පළවැනි උපසිරසියට සුභපැතුම් !

    ජය වේවා!

    Reply
  • තවත් අලුත් කොල්ලෙක් ඔන්න ගත්තා
    සහෝ සබ …පළවෙනි නිර්මාණයට සුබ පැතුම්
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.

    Reply
  • niyamai machan sadarayen pili gannawa thawa thawa wadi wadiyen sub
    denna labewa

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Priyankara Aponso

    There is no comments to see here I post one…..

    Good work Ishara as a down loader you did a great job.

    Priyankara Aponso

    Reply
  • Niyamai kollo.. Thankzz
    digatma sub demu..

    Reply
    • Ade ada m 1st! Niyamai.
      Sathiyakata sub ekak denna balmu saho….
      Digatama Baiscope ekka inna…
      🙂 🙂

      Reply
    • ishara (cnew)

      Thank you for the first comment bro…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *