Chicago PD [S01 : E03] | ආයුධ ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් Chicago PD හි තුන්වන කොටසත් අරන් තමයි මම මේ සතියේ අවේ. ගොඩක් පරක්කු වුනා මේ කොටහා දෙන්න. අධික වැඩ රාජකාරි නිසා සබ පැත්ත පලාතවත් බලන්න ඉඩක් ලැබුනේ නැහැ. හරි වැඩිය කථාන්දර කියලා තව මට පරක්කු කරන්න බැහැ. මේම තුන්වන කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.1 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.
වැඩි විස්තර පැත්තකට තියලා බලපු අයටයි නැති අයටයි ඔක්කොටම දැනගන්නත් එක්ක කලින් කොටසෙදි මොකද වුනේ කියලා බලමු.
“සාර්ජන්ට් හැනක් වොයිහිට්” එක්ක ඔහුත් චිකාගෝ පොලිස්සියට අනුබද්ද බුද්ධී අංහයේ වැඩ කරන, ඇන්ටොනියෝගේ පුතාව පහුගිය දොහේ සුදු වැන් එකකින් පැහැරගෙන ගියා දැකින්න ඇතිනේ, ඉතිං ඒ සතියේ ඔහුන් ගේ ප්‍රදාන රාජකාරිය වුනේ තමන්ගේ සහායක පොළිස් නිළදාරියාගේ පුතාව හොයන එකයි. එවගේම හැමොගේම සහායෝගය ඇතුව හැන්ක් සහා පිරිස ඇන්ටෝනියෝගේ පුතාව හොයා ගන්නවා.
මෙ සතියේ කථාව ගිය සතිය හා සම්බන්දයක් නැති එකාංගික කථාවක් තමයි තියෙන්නෙ. මෙකෙදි අපේ පරික්ෂක කණ්ඩායමට ආයුධ ජාවාරමක සුල මුල හොයාගෙන යන්නයි ලැබිලා තියෙන්නේ… ඉතිං එහෙනම් අපි බලමු කොහොමද මෙයලා මේ ජාවාරම අල්ලගන්නේ කියලා..
ලබන සතියේ තවත් පරික්ෂණයකින් හමු වෙන තුරු, හැමෝටම ආරාධනා කාරනවා තුන්වන කොටස රසවිදින්න එන්න කියලා. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴
SInhala Subtitles
-- Count 3464 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට ස්තූතියි!
බොහෝම ස්තූතියි
thanks
thanks lot!!!!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
ගොඩාක් ස්තුතියි
29.01.14 eka thama nedda….
plz upload Sinhala Sub of 15 Episodes in season 01..
ගොඩාක් ස්තුතියි මචෝ…
thanks..saho
subata boho thuthi. menna banawa. sada jaya!
Supiri………
Thanx Saho ….
niyamai thaz… eala patta katawa digatama ona “නලින් පෙරේරා”
thaz suba patum
bohoma stuti saho… .
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ටිකක් පරක්කු වුණාට මොකද අරගෙන ආව එකනෙ වටින්නේ. ජය෴෴ 😛 😛
ස්තුතියි රොයිලි අයියා!
එල
සබට තුති
ඔබට ජය……..
ස්තුතියි මචං
ela ela bro jaya wewa
ela
thanks
තෑන්ක්ස් මචන් …
අම්මෝ දෙනකන් බලන් උන්නේ එපියත් බාගෙන ඔන්න ගත්තා
සබට තුති නලියෝ ජය වේවා !
elazz..elazzz……man me denakan balagena unne……meka fattama kathava….onna ehenam dan bava dan baluva…puluvannam vitharak tikak kalin denna sahoo..naththan aulak naha..puluvan velavakata denna…api bagena thiyagena inne sub eka denakan…
තෑන්ක්ස් වේවා!
supiri digtama subs denna
පොඩි කොපිත් දෙන එක නම් නියමයි නලියො.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ම ස්තූතියි…!
maxxa saho
elama kathwak machan
bohoma pin saho
thanks
thank සහෝ……….එනකම්මයි බලන් හිටියේ…..මරු…..
adee mama 1ka…. Thanks sahooo upasirasiyata