අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E08] | පැරණි මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Chicago PD [S01 E08]

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD අට වන කොටසත් අරන්. හත්වන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරලා ඉමු නේද?

ගිය සතියේ බලන්න ඇතිනේ, හැන්ක්ගේ පුතා දාගත්ත අවුල හින්දා හැන්ක්ට නොසැහෙන්න කරදර වලට මුහුණ දෙන්න වුනා.එවගේම අභ්‍යන්තර කටයුතු එකේ ග්‍රැඩිෂා, ඇන්ටොනියොව, හැන්ක්ව පාවලා දෙන මට්ටමට ම උසිගන්වලා එවනවා. එත් ඇන්ටොනියො අන්තිමේ පැත්ත මාරු කරලා ග්‍රැඩිෂාව හොල්මන් කරනවා. අන්තිමේ අභිරහාස් ලෙස හැන්ක්ගේ පුතාගේ යාළුවාව මරලා දලා තියෙද්දි හොයාගන්නවා. ඔතනින් ගිය සතිය අවසන් වුනා.

අද කොටසේදි. අපේ පොලිස් කණ්ඩායමට හොයන්න පැවරිලා තියෙන්නේ සූදුපොළවල් (කැසිනෝ) මංකොල්ලා කන කල්ලියක් ගැනයි. ඉතිං චිකාගෝ පරික්ෂකයන්ට ඉවක් වැටෙනවා මෙක කරන්නේ පොලිස් කන්ඩායමක් බව. ඉතිං ඒ අනුව මොවුන් පරික්ෂනය කරගෙන යනවා. මොවුන්ව අල්ල ගන්න. එවගේම අද රුසෙක්ටත් මරු පනිෂ්මන්ට් එකකුත් ලැබෙනවා. බලන්නකෝ අන්තිමට මොකො වෙන්නේ කියලා. ඉතිං එහෙම නම් මොකක් වෙයිද? කවුද මේ අනිත් පොලිස් කල්ලිය. ඇත්තටම ඇයි ඔහුන් මංකොල්ලා කන්නේ? එහෙම නැත්නම් ඔහුන්…!? අවසානයේ හැන්ක්ට නොසිතු විරු කරදරයක් වෙනවා. ඒ මොකද්ද??

හරි! හරි!! කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක රසික ඔබ සැමට භාරකරන ගමන්. මම සමුගන්නවා. එහෙනම් ලබන සතියේ තවත් අළුත් කථාවක් අරන් එන්කම්…
ජය වේවා!!!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/XNaG” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b8bb20e66c80cf22d33e7cf24f850f4af06aed7e

[button link=”http://tinyw.in/ki2X” type=”icon” “center” newwindow=”yes”] 320 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6e6d27826856b29972fae0dc43b9b1495a6481ce

[button link=”http://j.mp/1gpxJHB” type=”icon” “center” newwindow=”yes”] 1.06 GB කොපිය මෙතනින් බාගන්න[/button]

314f1b046d91e50455f022d1c4a3f32e5d7fcfc3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

15 thoughts on “Chicago PD [S01 : E08] | පැරණි මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • ANIMAL KINDOM subtitles karala nadda kauruth

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks……………………

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ඔන්න බෑවා. ඔබට ස්තූතියි

    Reply
  • niyama kathawa saho..asawen balanne oyata godak sthuthyi mekata sub denawata jaya wewa.

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ සබට තුති
    ජය වේවා

    Reply
  • මෙක නම් කලෙකට පස්සෙ ආව සුපිරිම කතවක්. සහොට බොහොම පින් මෙ කතා ටික දෙනවට

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • suppa kathava….saba denakanmai balan hitiyee……
    thanks machan sub ekatahhh……
    danma blnva…..
    aluth kathavak denava kivva neda????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *