Cinderella and Four Knights [2016 : E05 & E06] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]
5 කොටස
එකට කෑම කන මෙහෙයුම සාර්ථක කරගන්න යූන් හා වොන්ට පුලුවන් වෙනවා. ඒ වෙනුවෙන් සභාපතිතුමා ඇයට බොහොම වටිනා මුදලක් දෙනවා. ඒක පිලිගන්න ඇයට කැමැත්තකුත් නැහැ වගේ. ඒ තරම්ම ලොකු මුදලක් තමයි යූන් හා වොන්ට ලැබෙන්නේ. මේ අතර මේ හිතුවක්කාර කන්ග් සහෝදරවරුන්නේ තාත්තලගෙ මරණ සංවත්සරය ලං වෙනවා. සභාපතිතුමා කියනවා කිසිම දවසක මේ දරුවෝ එයාලගෙ තාත්තලගෙ මරණ සංවත්සරේට ගිහින් නැහැ කියලා. ඉතින් යූන් හා වොන් මේ වතාවේ මේ අයව මරණ සංවත්සරයට ගෙන්වන එක තමන්ටම අභියෝගයක් කරගන්නවා. දිනෙන් දින ගෙවිලා දවස උදා වෙනවා. ලේකම්තුමා එක්ක යුන් හා වොන් මග බලන් හිටියත් කවුරුත්ම එන පාටක් නම් නැහැ වගේ…
6 කොටස
බලාපොරොත්තු වුන විදිහට කන්ග් සියෝ වූ, කන්ග් හයින් මින් දෙන්නා පන්සලට එනවා. ඒත් කන්ග් ජි වොන් නම් එන්නෙ නැහැ. ඉතින් යූන් හා වොන් හිතනවා තමන් මේ අභියෝගය පරාද නිසා තවත් අහස් මාලිගයේ ඉන්න තමන්ට අහිතියක් නැහැ කියලා. ඉතින් ඇය කාටවත් නොකියාම එතනින් පිටවෙලා යනවා. මේ අතර ඇගේ කුඩම්මත් අක්කත් අහස් මාලිගයට එනවා. ඔවුන් යූන් හා වොන්ට සලකන හැටි දන්න නිසාම ඔවුන්ට එහෙදි ලොකු පිලිගැනීමක් ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ ගැන කෝප වෙන ඇගේ අක්කා යුන් හා වොන් ගැන බොහොම නරක කතා ගොඩක් සමාජ වෙබ් අඩවියකට දානවා. මේ කිසිම දෙයක් නොදැන යූන් හා වොන් තමන්ගේ පාසලට යන්නේ ඇගේ උපාධි ප්‍රධානෝත්සවයටයි. නමුත් ඇයට එහෙදි මූණ දෙන්න වෙන්නේ නොහිතපු සිද්ධි මාලාවකටයි. ඒ වගේම ඇය නොහිතපු අමුත්තතෝ ගොඩක් ඇය වෙනුවෙන් පාසලට එනවා…
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E05.160826.720p-NEXT-CineBus-ENT-RAiN
Cinderella.and.Four.Knights.E06.160827.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4293 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Cinderella and four knight TV series eke episod 5,6 subtitle downlad dennane
Plz link eka dennko loku help ekak
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ස්තූතියි අක්කේ උපසිරැසියට
niayamai…denakam unne..thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
godak sthuthi sabata. anith epi2tath ikmanatama sub denna akkiyooooooooooooo.
thxxx sub ekata puluwannam love the moonlight drama ekatath sub denna
thanks akke
thnx sub ekata
action korean drama ekakata sub dennakooooooooooo
සබ් එක දුන්නු ගමන් එපිසෝඩ් දෙකම බැලුවා. තැන්ක්ස් !!! ඉතුරු දෙකත් ඉක්මනට දෙන්න
link 1k diyanko macho
….ගොඩාක් ස්තූතියි අක්කේ උපසිරැසියට….
මේක දෙනකම් බාලාගෙන හිටියෙ…
[ අක්කේ පුලුවන් නම් Healer ( 2014-2015) කොරියන් Tv Series එකට සිංහල Sub දෙන්නකෝ.IMDB 8.8 තියනව මේකට ]
thank you sis
ammo mechchara parakku une ei…hmm ithuru tikak ikmanata denna…………..thanx sub ekata………….
Thanks..
Ep 7-8th ikmanata denna balanna
Good Luk…
උප්උපසිරසට ස්තුතිය .ඖල්ුප්ුපුලුවන් න්ම් love in the moonlight drama ව්ක්ෙඑකෙත් ස්බ් දක්වාදෙන්න
Thanks wewa godaaak ,, පින් සිදුවේවා,,, eelaga part 2 daamu ,,, bs
සබ් එකට තුති අක්කේ මේක පට්ටම කතාවක්
ඊලග කොටස් 2න් ඉක්මනටම හමු වෙමු
෴෴ජය වේවා෴෴
ATHTHATAMA GODAAAAAAAAAAAAK THANKZZZ AKKIYO…… GODAAAAAAAAAAAAAAAK MAHANSI WELA APE WENUWEN SUB EKA HADUWATA. BUDU SARANAI AKKEYO.
thankzz sis….