අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 12 votes.
Please wait...

The blacklist S4-1

හොදයි එහෙනම් ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මම 17 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය කොටස බැලුවට පස්සේ මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඇති කියලා හිතනවා. දැන් ගොඩක් අය බලලත් ඇති. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු.

පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්ටර් කැප්ලන්. ඉතිං එයාගේ අතීත කතාව ගැන අද කතාවෙන් බලාගන්න පුළුවන්. එයා ලිස්ට මෙච්චර ආදරය කරන්නේ කොහොමද කියලා. ඒකට හේතුව මොකද්ද කියලා, ඒ වගේම කැටරිනා සහ ලිස්ගේ පොඩි කාලයත්. කැටරිනාට රෙඩ්ව හමුවෙච්ච හැටිත් අද අපිට බලාගන්න පුළුවන්. ප්‍රමාදත් වෙච්ච එකේ එහෙමනම් වැඩිය විස්තර ඕන නැහැ කතාව බලන්නකෝ. ජය!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Blacklist – 04×17 – Requiem.FLEET.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

             

20 thoughts on “The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය. [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *