Clash of the Titans (1981) | මිනිසුන් රජුන් හා දෙවියන්…
ගෝලයා ලියයි: එන සඳුඳා (12 වැනිදා) Clash of the Titans (2010) චිත්‍රපටිය ඔයාලට රැගෙන එනවා. නිකං නෙවෙයි රොයිලි සහෝගේ සිංහල උපසිරැසි එක්ක. එහෙන් මෙහෙන් බාගෙන අල වෙන්න එපා හොඳේ.. 🙂
ඉතිං කොහොමද සහොදරවරුනි. විභාග ඉවර වුන ගමන් ඉතින් බයිස්කොප් 1ක් අරං ආවා. Clash of the Titans බයිස්කෝප් 1කේ මුල් කෘතිය බලන්න කැමති ද? 1981 අවුරුද්දේ තිරගතවුනු Clash of the Titans බයිස්කෝප් 1ක මම හිතුවා ඔයාලට දෙන්න මොකද ඔයාලා ට කතාව තෙරුම් ගන්න ලේසි වෙන හින්දා. අවුරුද්ද කිව්වම කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නෑ. හැබෑයි මේක DVDRip 1 ක්, හොදට බලන්න පුලුවන්. අවම තාක්ෂණයක් යොදාගෙන කරපු මේ නිර්මාණය සැම අතින් ම සාර්ථක නිර්මාණයක්. ඔයාලා මේ බයිස්කෝප් 1ක බලලා 2ක (Clash of the Titans 2010) බලුවනං ඇත්තම කතාව මොකක් ද කියලා ඔයාලටම තෙරෙවී IMDB වල 10/6.7 ලැබු මේ දැවැන්ත නිර්මාණය අධ්‍යක්ෂනය Desmond Davis විසින්. පුරා පැය 1:57 කාලයක් තුල මිනිසුන් රජුන් හා දෙවියන් අතර වන සටණ බලන්න.
ලිපිය – අකිල ප්‍රනාන්දු
Where is the subtitle
kohenda meke sub eka ganne
meka download karanna behene
මේකනම් බැලුවේ නෑ.
hoda hoda film wala sinhala upsirasi dana 1 nam lokuma loku deyak thank you very much machoo
ela ela nice site nice job nice works
අල වගේද ගෝවා….හික්…හික්
මේ වගේ ඒවාට මම අකමැති උනත් බානවා ….!! 🙂
මම නම් මේක බලලා නෑ.. කමක් නෑ බලමු හොදයිද කියලා… ගොඩාක් ස්තුතියි අයියේ…
බාලා බලමුකො
බාගත කරගන්න බැහැනෙ. ටොරන්ට් පයිල් එක පෙන්නන්නෙ නැහැනෙ. මොකද කරන්නෙ. වෙන පයිල් එකක් දාන්න පුලුවන්නම් හොදයි. කමක් නැහැ එතකන් අලුත් එක බාගන්නම්. තැන්ක්යු සහෝ
ටොරන්ට් පයිල් එක බා ගත කරගන්න බැහැනෙ. වෙන හොද එකක් දාපන් මචං.
මං දෙවැනි එක බෑවා. ඒත් ඒක තාම බැලුවේ නැහැ.
දැන් මේකත් බාලා බලලාම ඒක බලනවා
ela…ela..
test
maxxa
එල එල… බොහොම ස්තුතියි 🙂
හප්පේ මම හිතුවේ නම තියෙන කොට අලුත් එක කියලා : කමක් නැ නිකන් දෙන එකනේ දෙකම බා ගන්නවා !! රොයිලි සහොදරයාගේ සිංහල සබ් එක්කම අනිත් එක බලන්න බැරියැ
මෙකේ අලුත් එකේ direct Link එකක මට හම්බවුනා හැබැයි mediafire
—————————
බාන අය බාන්න
මෙන්න direct Link එකක්
————————————————-
බොහොම ස්තූතියි !
coming soon list…..thats good idea
thanx Bro! maath baannawa meka…
අම්මෝ කියපු 1 හොදයි,,මම මේ හෙට Clash of the Titans බලන්න හිටියේ බෑලුව නම් ඉතින් අපරාදෙනේ,,මචෝ නරකද Site 1 අයිනක පුOචි ලිස්ට් 1ක් දාලා,,ඊලගට එන සිOහළ උපසිරෑසි සමග චිත්‍රපට වල නම් ටික දෑම්මොත්,,නෑත්තන් අපරාදේ මචෝ,,
bamoo balamoo
Thanks,
alut ekanam baluwa
meekat balamu
mama 2010 beluwa kamak nehe mekath hodai kiyana nisa balanawa thanks
thawa thawa idiriyatama yanda
suba dawasak wewa siyaku denata
අහ්…. පරණ එක නේද…
කමක්නෑ කමක්නෑ… බලන්න ඕනේ…
අලුත් එකත් ඉක්මනට දෙන්න..
ඔන්න මමත් මේක බාන්න දැම්මා
හැබැයි 2010 එක නම් කියන්නත් ඉස්සෙල්ලා අල කොර ගත්තා 🙁
කමක් නෑ සඳුදට සිංහල උපසිරැසිත් එක්ක ආයි පාරක් බලනවා
බොහොම ස්තූතී… 🙂
great..
ela……..
ela ela
ela kiri
මචං. සිංහල සබ්ස් දාන්න හොඳ ( User friendly ) සොෆ්ට්වෙයාර් එකක් ගැන මට දැන ගන්න ඕනෙ. ඒ ගැන හැකි කෙනෙක් තිරතුරැ කියන ලෙස ඉල්ලා සිටිනවා
[email protected]
එල එල………………
ela machannnnn….
thnx.mavaga fillm 1 balanna labannath kalathurakin.
ඔක කලින්ම බා ගන්න හිතල නිකන් හිටියා.. රොයිලි සහො කියන නිසා ඔන්න දැම්මා.. 😀
mama mekakath bala thiyenawa maru oka 1981 unata ayi niyameta thiyenawa ada kale film walata wada oka mata hodai. wadi katha naha weda thamai wadi.
අලුත් එක හොඳටම තේරුම් ගන්න පරණ එක බලන එක උදව්වක් වෙනවා. ඒක නිසා හැමෝම බාගෙන බලන්න. 😛