Colony [S01:E04] with Sinhala Subtitles | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ….. ඇත්තටම කස්ටිය මට බැන බැන ඉන්න ඇති නේද මේක පරක්කු උනාට.,.. මුලින්ම එකට සමාව ඉල්ලනවා.. අධ්‍යාපන කටයුතු වලා කාර්යබහුලත්වය වගේම අසනීප තත්වයක් ඇති උණු නිසයි මේ තරම් දෙන්න පරක්කු උනේ.,.. ඇත්තටම මාසයකට ආසන්න කාලයක් පරක්කු උනා,.. ඒ පරක්කු උණු කොටස් ටික මම ඉක්මනටම දෙන්නම්… ඒ වගේම මෙච්චරකල් මේක ප්‍රමාද උණු එකට ආයෙත් සමාව ඉල්ලනවා මම ඔයාලගෙන්. එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
කැරලි කණ්ඩායම ආහාර ගෙනාපු වාහනයකට පහර දුන්නා,එයාල ඒක කලේ ද්‍රෝන ඒක වෙලාව බලාගන්න. ඒ වැඩේ කරගන්න පුළුවන් උනාට අහල පහල කස්ටියක් ඇවිත් වැඩේ ටිකක් අවුල් කළා. ඒ වගේම ස්නයිඩර් කියපු විදියටම යොන්ක් ඒක ආපහු පටන්ගත්තා. හැබැයි එයා ඇවිත් ලොකු කතාවක් කරල ගියේ. ඒ වගේම කැති හදන්නේ කැරලි කණ්ඩායම එක්ක එකගත්වයකට එන්න.. මේ ටික තමයි කලින් කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
කැති සැලසුම් කරනවා එයාගේ ගෙදරම බෝම්බයක් පුපුරවන්න. ඒ ඇයි එයා එහෙම කරන්නේ? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ වගේම ඒ නිසා තව කෙනෙක් අතුරු ප්‍රයෝජනයක් ගන්නවා. ඒ කෙනා කවුද? මොකක්ද ඒ අතුරු ප්‍රයෝජනය? ඒ වගේම කැති වැඩ කරන්නේ කැරැල්ලේ කස්ටිය ට කියලා විල් ගේ ලොක්කා දැනගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම අද හිතපු නැති කෙනෙක්ගේ අවසානය ලගා වෙනවා. කවුද ඒ කෙනා?
එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…
[button link=”https://goo.gl/RO3uKA” type=”icon” “center” newwindow=”yes”] 288 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3922 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
TnQ mcn…
Sub ekta..
Iaya…
මාස ගානක් බලන් හිටිය බන් 🙂 තැන්කු වේවා හොදේ
Thanks
#Hail_Hydra
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro ithuru tikath ikmanatama demu
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub walata thanks mtc,HDTV walata sub diyan mtc
ela… Pramada wela hari sub eka dunnata tnx bro..
Thank you very much.. meka enakal maga balaagena thamai hitiye.. den saneepada?
Thanks for sub
අප්පෝ ඇති මචන් තැන්ක්ස්
සීසන් එකත් complete උනා
උතුරු ටිකටත් දෙන්න සහෝ
HDTV කොපි වලට සබ් දෙන්න හොදේ WEB-DL වලට එහෙම දෙන්න එපා.
එහෙම උනොත් අපි අනාතයි
awsm thnx