අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅයේෂ් අකලංකඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකසිංහල උපසිරැසිහොල්මන්

Malicious (2018) with Sinhala Subtitles | පෙට්ටි අරින්නේ බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.0/10. From 24 votes.
Please wait...

කොහොමද ඔයාලට. ගොඩාක් කාලායකින් මේ පැත්තට එන්න ලැබුණේ. උදාරා රාජපක්ෂ සහෝදරයත් එක්ක In to the Badlands කතා මාලාවේ කොටස් තුනකට උපසිරසෙන් දායක වුනාට පස්සේ, සීතල නත්තල් සමයට හෙමින් හෙමින් ලන් වෙද්දී ඒ වගේම Halloween නුත් සමරලා ඉන්න වෙලාවේ සුපිරිම හොල්මක් චිත්‍රපටයක් එක්ක මේ පැත්තට එන්න හිතුවා. ඒ වගේම හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා . මන් මේ චිත්‍රපටයට උපසිරැස දාන්න අහපු ගමන්ම මට ඒක භාර දුන්නට.

එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය සමඟ රැදිලා ඉන්න හොල්මන් චිත්‍රපටි වලට ආස කරන හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. මමත් මේකට සබ් එක දාන්න ගත්තේ ඊයේ රෑ. ඇත්තම කිව්වොත් මැද හරියෙන් නවත්තන්න උනා මොකද දහ පාරක් විතර උඩ ගිහින් බිම වැටුනා. හිනා වුනා වගේ නෙමෙයි ඔයාලත් බලන්නකෝ හොල්මක් විමානයක්.

මේ චිත්‍රපටය තැන හැදින්වීමක් කරොත් IMDB දර්ශකයේ 5.0 ක අගයක් අරගෙන තියනවා. ඔයාලා දන්නවනේ හොල්මන් චිත්‍රපටයක් ඒ වගේ ගානක් ගන්නවා කියන්නේ පහරක් තමයි කියලා. තව රංගනයෙන් දායක වෙන්නේ සුරූපී නිලියක් වන Bojana Novakovic ශිල්පිනිය. තවත් දෙයක් කියන්න ඔින මේක පොඩි අය එක්කනම් බලන්න හොඳ එකක් නෙමේ. පොඩ්ඩක් 18+.

කතාව පැත්තට යමුකෝ, මේ කතාව ගෙතෙන්නේ පියර්ස් කියලා ආචාර්යවරයෙක් සහ ඇයගේ බිරිඳ වටා. මේ දෙන්නා යනවා අලුත් ගෙදරකට ගෙදරක් කිව්වට ගෙදරක මත් නෙමෙයි. අර ආචාර්යතුමාගේ අලුත් ස්කෝලේ නිල නිවාසය. හැබැයි මේ ගෙදර නෙමෙයි හොල්මන් ඉන්නේ, මෙයාලට ඉන්නවා පිස්සු අක්කා කෙනෙක් එයා තමා මේ දෙන්නව කුණ්ඩවාලෙට ඇදලා දාන්නේ. ඒ ඇය එයාලට දෙන පුංචි තෑග්ගක් නිසා. ලීසා ඒ කියන්නේ පියර්ස් ගේ බිරිඳ මේ වෙද්දි ගැබ්බරයි, අහෝ දුකකි ඉරකි තිතකි. ඇයට මුහුණ දෙන්න වෙන කරදරනම් එමටයි ඒ වගේම පියර්ස් ටත්…

බලන්නකෝ එහෙනම් තව කිව්වොත් ගතියක් නෑ. උපැසිරම බාගන්නවා වගේම කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා, එහෙනම් හොඳට බය වෙන්න. රෑට බලන්න. තවත් උපසිරිසක් අරගෙන ඉක්මනින් හමුවෙන්නම්,

ඔබට ජය!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අයේෂ් අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

42 thoughts on “Malicious (2018) with Sinhala Subtitles | පෙට්ටි අරින්නේ බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Baya hithenawa oyi.
    thx

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata…
    Jaya wewa!

    Reply
  • shehan_chanuka

    supiri…jaya weewa

    Reply
  • DILUKA LASHAN

    thanks for the sub

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ….

    Reply
  • Thanks ……………good luck ………………..

    Reply
  • good job into the badland kotas nadda aye awe

    Reply
  • sumudunamal

    thanx bro..jaya wewa..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අයේෂ් සහෝ.
    ජයෙන් ජය…

    Reply
  • V.T.Piyumal

    sub ekata thanks bro

    Reply
  • udayanga_kaniya

    Patta bokka thawa me wage fillms ekak genen

    Reply
  • Thanks thanks thanks

    Reply
  • අයේෂ් ඔයා ජපානෙද ඉන්නේ… ලස්සන ජපන් films ටිකකට සබ් කරන්න පුළුවන්නම්…. ජපන් film කැමති අය ගොඩක් ඉන්නවා…

    Reply
  • බොබී

    නියමයි සහෝ. මේ වගේ ෆිල්ම් අපිට ගෙනඑනවට තුති.

    Reply
  • Thanks machan sub ekata…..jayawewa……!

    Reply
  • Thanks machan…..jayawewa……!

    Reply
  • chandika1975

    thank you for subtitle

    Reply
  • THANKS……………………………..

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ.නියමයි…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා….

    Reply
  • යුරාන් ධනුක

    නියමයි සහෝ… දිගටම කරගෙන යමු… ජය !!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • eishan0512

      ayesh mali thada thada

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *