MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාමතීරණය ඔබේදසන් බුද්ධිකබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Colony [S01:E06] with Sinhala Subtitles | ස්නයිඩර්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!

ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා තොරතුරු කාන්දු වෙනවා කියලා ඒ වගේම විල් එතන ඉන්න කෙනෙකුට චෝදනා කලත් ඇත්තටම එයාගෙන් යන්නේ නෑ කියලා විල් දැනගන්නවා. ඒ වගේම ජෙරෝනිමෝ ව ගොනාට අන්දලා ස්නයිඩර් එයාගේ වැඩේ කරගන්නවා වගේම ජෙරෝනිමෝ ව මරණයට පත් කරනවා. ඒ වගේම ජෙරෝනිමෝ ට වැඩ කරන ළමයි දෙන්නෙක් අල්ලගත්ත්ට පස්සේ විල් තේරුම් ගන්නවා කැරැල්ල මෙහෙයවන්නේ ජෙරෝනිමෝ නෙමේ කියලා. ඒ වගේම ඒ කැරැල්ලේ ඉලක්කය වෙන දෙයක් කියලත්. මේ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

අන්තිමට ස්නයිඩර් විල් ව වාහනේ දාගෙන එන්න ආවනේ. දැන් කැරැල්ලේ කස්ටිය හදන්නේ ස්නයිඩර් ව පැහැරගන්න. එකට පට්ට සැලසුමක් නම් ඕනේ. මොකද ඉන්න කස්ටියට පහර දෙන්නත් ඕනේ. ස්නයිඩර් ව පණපිටින් තියාගන්නත් ඕනේ. ද්‍රෝණ එන්න කලින් තත්පර 90ක් ඇතුලට වැඩේ කරන්නත් ඕනේ. මේ වැඩේ සාර්ථක වෙයි ද? ස්නයිඩර් කොටු වෙයි ද? අද කොටස බලන්න එහෙනම්..එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා.

 Colony (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S01E06.720p.HDTV.x264-KILLERS[ettv]

Colony.S01E06.HDTV.x264-KILLERS

Colony.S01E06.HDTV.XviD-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3234 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                    All Episodes                         Next Episode>>

11 thoughts on “Colony [S01:E06] with Sinhala Subtitles | ස්නයිඩර්… [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you very much dasun 🙂

    Reply
  • awsm thank later again

    Reply
  • aawsm thank later again

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තුතියි උපසිරැසියට……….
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply

Leave a Reply to Sajeevi Cancel reply

Your email address will not be published. Required fields are marked *