MENU

AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමචිත්‍රපටිබලන්නරවිඳු රුක්ෂාන්රුසියානුවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

Coma Aka Koma (2019) Sinhala Subtitle | සිහිනයක්දෝ මේ… [සිංහල උපසිරැසි]

Rating: 8.6/10. From 27 votes.
Please wait...

 

ඔන්න මේ සැරේ රැගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. ඒ කිව්වේ රුසියානු එකක්. මේක ආවේ නම් 2019 හැබැයි ඉතිං කොපියක් එනකම් ගිය අවුරුද්දෙම බලාගෙන හිටියා. පස්සෙ අදහස අත්හැරලා තිබුණේ. ඔන්න මේ ළඟදී සිසිල අයිය තමයි කොපි ඇවිත් කියලා දැනුවත් කරේ. ඒකත් බ්ලුරේ. අවුරුද්දක් විතර ගියා කොපියක් එන්න. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.6 ක වැනි අගයක් රැගෙන තියෙනවා. Action, Adventure, Fantasy, Sci-Fi යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 51 ක වැනි දාවන කාලයක් පවතිනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Nikita Argunov විසින්. රංගනයෙන් Lyubov Aksyonova, Rinal Mukhametov, Anton Pampushnyy, Miloš Biković, Konstantin Lavronenko, Polina Kuzminskaya, Rostislav Gulbis ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් ඇවිත් බේරාගෙන යනවා. ඒවගේම තමයි මෙයා විශේෂ කෙනෙක්. විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි ඔහුට තාම ඒවා හම්බවෙලා නැහැ. මොකද කිව්වොත් ඒකට ටික කාලයක් යනවා. කොහොමහරි මෙයාලා උත්සහ කරන්නෙ මේ රීපර්ලගෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක්. ඒක හොයාගන්න වැඩේ නම් ටිකක් අමාරුයි. මුලින්ම රිපර්ලගෙන් බේරිලා යන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ඔක්කොම රැදිලා තියෙන්නෙ වික්ටර්ගෙ අතේ. මොකද ඔහුගෙ ඒ විශේෂ හැකියාවට විතරයි එවැනි දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් අපි බලමුකො ඇත්තටම මොකක්ද මේ ලෝකය කියලා? ඒක ඇත්තක්ද නැත්තම් බොරුවක්ද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray  පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8648 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

23 thoughts on “Coma Aka Koma (2019) Sinhala Subtitle | සිහිනයක්දෝ මේ… [සිංහල උපසිරැසි]

  • superb bn sub eka niyamai

    Reply
  • thq bn ahh .maru meka .macahn mn ubata eka davasak kiva venna oni .pulvn nm The Terror ekta sub dipan

    Reply
  • Arawinda Sunimal

    thanks sub ekata jayawewa………..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Priyashan

    Movie eka download kara ganna link ekak nadda?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සාරංග

    සබ ට ස්තුතියි !

    Reply
  • inside man most wanted 2019 ma film akata sinhala sub danako…super film akak..

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much bro. Kawadath hodamade dena saho kenek……….

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ මහන්සි වෙලා සබ් හදනවට. කට්ටිය නිකන්ම ඩවුන්ලෝඩ් කරන් යනවට වඩා comment එකක් දාලා මේත අගය කරන එක වටිනවා නේද?

    Reply
  • Nikesh thushan

    ඇති යන්තන්.
    මේක එනකම් බල හිටියේ.
    සබක් එන්නෙ නැතිවෙයි කියල හිතුවේ.
    සබට ස්තූතියි!!

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • download කරගන්න ලින්ක් එකක් නැද්ද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *