Containment [S01 : E01] with Sinhala Subtitles | වයිරසයකට කොටු වූ ප්‍රදේශය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට මේ දවස් වල වයිරස් කතා ගොඩක් යන නිසා මම තීරණය කරා වයිරස් කතාවක් ගෙන්න ඕනේ කියලා. මේකට උපසිරසි කරලා තියෙන්නේ දිල්ෂාන් සචින්ත සහෝදරයා සහ තරිදු රැක්ෂාන් කියන සහෝදරයන් දෙන්නා, මට මේකට ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බවුනා.
මේ කතාව ඇත්තටම ඇමරිකාවේ වෙච්ච දෙයක්, ඇත්ලාන්තා ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනැගෙන කතාවක් කෙටියෙන්ම කිව්වොත් ප්‍රදේශයක් වට කරනවා වයිරසය බෝ වෙච්ච කට්ටිය සහ නැති කට්ටිය කියලා දෙකකට. ඊට පස්සේ ඒ වට කරපු ප්‍රදේශයේ කතාව තමයි මේක. බලමු මේක වයිරසයට එන්නතක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා. කතාවේ අධ්‍යක්ෂණය සහ චරිත ගැන පොඩ්ඩක් කියන්නම්.
අධ්‍යක්ෂණය :Julie Plec සහ David Nutter
David Gyasi = මේජර් ඇලෙක්ස් කාර්නන් “ලෙක්ස්” ලෙසත්
Christina Moses = ජනා ලෙසත්
Chris Wood = ජේක් රයිලි ලෙසත්
Kristen Gutoskie = කැටි ෆ්‍රන්ක් ලෙසත්
Claudia Black = Dr.සබින් ලොමර්ස් ලෙසත්
George Young = Dr.වික්ටර් කාර්ට්ස් ලෙසත්
Hanna Mangan-Lawrence = තෙරේසා ලෙසත්
Trevor St. John = ලියෝ ග්‍රීන් ලෙසත් මෙම කතාවේ චරිත රග දක්වනවා.
පලවෙනි කොටස ගැන පොඩ්ඩක් කියන්නම් සිරියානු පුද්ගලයෙක් ගාව ඔහුගේ ඇගේ වයිරසයක් තියෙනවා. ඔහු අනිත් අයට බෝ කරනවා. එයාගේ දොස්තරටත් බෝ කරනවා, ඒ වයිරසය අත්ලාන්තා 6 වෙනි ප්‍රන්තය පුරා පැතිරෙනවා. බලමු රජය මොන විදියේ තීරණයක් ගයිද කියලා මේ වයිරසය නවත්තන්න. ඊලග උපසිරසියෙන් හමුවෙමු.
ලිපිය රෂීන් මන්සිල් සොයුරා විසිනි…
Due to copyright issues, we do not provide any torrent links.
containment.101.hdtv-lol[ettv]
Containment.S01E01.HDTV.x264-LOL
Containment.S01E01.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 2288 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela
Tnx mcn ehenam balanda patangamukoo
Thanxxxxxxxxxxxx
Bohoooms sthuthi dennatma. Digatma demu sub. Sadaa jaya
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ගොඩක් ස්තූතියි
Fatta
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ…
Niyamai matchanka..sachee, pasindu thanx sub ekta..rasheen thanx mtchn lipiyata..keep it up..
බොහොමත්ම ස්තුතියි.
හොඳ කතාවක්.ට්‍රේලර් එක බැලුව දවසෙම හිතාගත්තා මේක බලනවා කියලා.
දෙන්නටම ජයවේවා!!!
patta kathawa
Download karala balamuko…. Thanks bn.
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
thanks mcn patta ekak wgeee
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Sub ekata thanks sahoolaa
Jaya wewa….