Watch Trailer

Coraline (2009) | සමහර දොරවල් වහලමයි තියන්න ඕන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ 7 වෙනි නිර්මාණයත් අරගෙන ආවා, මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. 5, 6 වෙනි නිර්මාණ horror චිත්‍රපටි උන නිසා අයෙත් අමුතුම cartoon එකක් කරන්න හිතුනා. 2009 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ අමුතුම animation චිත්‍රපටියක් IMDB Ratings 7.6/10ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙ…

Coraline (2009)ඔන්න මගෙ 7 වෙනි නිර්මාණයත් අරගෙන ආවා, මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. 5, 6 වෙනි නිර්මාණ horror චිත්‍රපටි උන නිසා අයෙත් අමුතුම cartoon එකක් කරන්න හිතුනා. 2009 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ අමුතුම animation චිත්‍රපටියක් IMDB Ratings 7.6/10ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු. කම්මැලි නෑ,විහිලුයි ඒ වගේම අමුතුයි,Coraline නැමති ගැහැනු ළමයෙක් වටා ගෙතුන චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටිය, කතාව කියනවට වඩා හොද බලන එක තමයි,ඒ හින්දා කතාව නොකියා ඉන්න හිතුවා…:D මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Henry Selick. පිටපත ලියලා තියෙන්නෙ Henry Selick සහ Neil Gaiman. box office වාර්තා වලට අනුව $16,849,646 මුදලක් උපයා තිබෙනවා. එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය !!! 😀

මීට කලින් පළකල ලිපිය.

මේක ‍බලන පොඩිඅය හොදට බයවෙන විදියේ ෆිල්ම් එකක්. The Nightmare before Christmas හදපු අයම තමා මේකත් හදල තියෙන්නෙ.කතාව මෙන්න‍ මෙහෙමයි. කොරලයින් කියන්නෙ පුංචි ගෑනු ළමයෙක්. එය අම්මයි තාත්තයි එක්ක අලුත් ගේකට එනවා. මේ ගෙදර නම pink palace. මේ ගෙදර එක තැනක තිබිල එයාට පුංචි දොරක් හම්බ වෙනවා. ඒ දොරෙන් එහා තියන ලෝකයට යන කොරලයින් ගැන තමා මේ කතාව තියෙන්නෙ. මේක බලපු මම මුලින් ම හිතුවෙ මේක 3d ඇනිමේෂන් ෆිල්ම් එකක් කියල. පස්සෙ හොයල බැලුවම ස්ටොප් මෝෂන් ඇනිමේෂන් වලින් කරල කියල දැනගන්න ලැබුනා.බාගමු නේ?

Ps: මේක IMDB රේටින්ග්ස් වල 7.6/10 ලබාගෙන තියෙනව..ඇත්තටම ඒක ඉතාම ඉහළ අගයක්..බානවද නැද්ද කියල සැකයක් තිබුන නම් ඒක නැති කරගන්න..බැලුවට පාඩු නැති චිත්‍රපටයක්..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අනුරාධ ජයතිලක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Coraline (2009) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

ccb173edda28e5b1ecf89f41905c01ba24577adc

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

5fd97deb7740bd2971ee1cb5bf3f0030ea9e7ea5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,978 downloadsDownload Coraline-2009-www.baiscopelk.com-1.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/R-Indika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රජිත අයි.බි.කේ (ribk____) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,978 downloadsDownload Subtitles72 KB

75 comments

  1. Anush

    Baya hithena ekak num baala balamu ;)

  2. චින්තක

    හොල්මන් වලට බය වෙලා මොනව හරි උනොත් තමා වැඩේ!

    කමක් නෑ,බාමුකො...!

  3. Uraj Deemantha

    බානවා බානවා ඉවරයක් නෑ.......... බලන්න වෙලාවකුත් නෑ......... අලුත්ම අයිඩියා එක තමා, මේ බාන ඒවා ෆෝන් එකට දාගෙන, බස් එකේ යන එන ගමන්වත් බලන එක... :D කොහොමද ටිකිරි මොලේ......... :P

  4. sahan

    මේ ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ් නෙවෙයිනෙ

  5. OctaHeliX

    Niyama film 1k, baya karana ekath amuthuma widihata karanne.

  6. අනූ

    @sahan

    ඇලිස් ඉන් හොරර් ලෑන්ඩ් වගේ :)

  7. Suvin

    Niyamai Film Eka. Mama Download Karala Baluwa meken. Kohomath Charts Wala tiyena Movie Ekak ne....

  8. පොතේ ගුරා

    @Anush! එළ එළ!
    @චින්තක! ඔන්න තොයිල් නටන්න අපිට කතා ක‍රන්නෙපා මේව බලල..හික්z!
    @Uraj Deemantha!මමත් ඒ වැඩේ කළා ඉස්ස‍ර..ඇක්ෂන් ෆිල්ම් නම් එහෙම බැලුවම එපා වෙනව..
    @OctaHeliX! එළ එළ..
    @Suvin! එළ මචො.. :)

  9. geethq

    මේකත් ගන්නම් කියනවනම් :D

  10. පොතේ ගුරා

    @Chathurarcrc! තෑන්ක්ස් මචෝ..

    @geethq! හික්z..බලල කියපන්කො කොහොමද කියල.. :)

  11. geethq

    යකෝ මේක 2009 නෙ

  12. geethq

    මචන් ඇයි රැපිඩ්ශෙයා(ර්) සහ මෙගාඅප්ලෝඩ් ලින්ක් දාන්නෙ නැත්තෙ මෙතන
    කමක් නෑ මම කරන්නෙ මැතනින් උඹේ විචාර බලල ගූගල් එකෙ සර්ච් කරල රැපිඩ් ලින්ක් ගන්න එක ලොල්z

  13. පොතේ ගුරා

    @geethq! හුටා! සොරි වෙන්න ඕන..ඕං හැදුව! :) තැන්කූ මචෝ පෙන්නල දුන්නට..

  14. CooLKasuN

    වැඩේනම් ටොප්

  15. ඩිලා

    නියමයි දිගටම කරගෙන යමු

  16. ඩිලා

    300mb වලින් දැම්මනම් මරු

  17. පොතේ ගුරා

    @CooLKasuN! තෑන්ක්ස් මචෝ.. :)

    @ඩිලා ! තෑන්ක්ස් මචන්..300MB ටොරන්ට් නම් නෑ නෙ බන්z.. :)

  18. ගාල්ලේ බඩා

    balamu balamu

  19. ගාල්ලේ බඩා

    බලමු බලමු

  20. Gune Aiya

    godak baya hithena kathawakda meeka ????

  21. AL1717

    Ela Ela macho.
    Maxxaaa
    Thawatha Damu ELa.

  22. පොතේ ගුරා

    @ගාල්ලේ බඩා !එළ එළ!
    @Gune Aiya!හික්z..නෑ බන්..බලපන්කො..හොද කතාවක්...
    @AL1717!අනිවා මචන්..තැන්කූ වෙන්න ඕන ආර් ඇස් ලින්ක් වලට.. :)

  23. randika perera

    Mamath Download karata kamak nane.. hikz

    Thanks macho
    Download weanna danawa........

  24. maduaranga

    matath asai oya film balanna.ath download karanna dannene.plerse [email protected] akata email 1 avannako kauruuu hari download karana heti kiyala

  25. Broken singlish (ක‍ඩන්න upannemi)

    ස්ටොප් මෝෂන් ඇනිමේෂන්! [(Gu + Toddy)=(Shit + Ra)]= ?

  26. nalaka

    ela kiri

  27. Anonymous

    superb

  28. gessy

    බැලුවට පාඩු නැති චිත්‍රපටයක්..thanx wewaaaaaaaa

  29. Ramraj

    බලන්න බැරි උනා.

  30. Ranga

    I have seen this movie on HBO this is not only for children but for every one. awsom movie better than most of the horror films today.

  31. Dinusha

    නියම වැඩක් මචන්. මගෙන් සුභපැතුම්ග

  32. shiwantha

    wade ela kiri. meka thamai palamu 3D camera valin shoot karapu stop motion animation film eka. film eka supiri..

  33. jana

    thanks saho niyamama akka

  34. amilatk

    jayen jaya!!!

  35. vee

    Thanks saho meykata sub deepu akata

    maxxa

  36. tharanga

    පට්ට ෆිල්ම් එකක් නේ ජය!

  37. hh

    thaankssss machan

  38. wow

    wow,,, maru :D

  39. kalinga

    බොහොම පින් :)

  40. venura

    niyama kathwak thiyena animation akak aye susb akka balanwa

    thanks rajitha

  41. quik

    thanks

  42. shann

    තවත් හොද ඒවා සබ් දෙමු ජය!

  43. zumo man

    elazzz thnxzzz

  44. Download Manager

    thanx

  45. “චූටී මල්ලි”

    හොදා වගෙ නේ..
    තව සබ් කරමු අයි බී කේ
    සයිට් එකෙ තිබ්බ ලිපි ලැයිස්තුවට මක් උනාද අප්පා?........
    දන්න කවුරුත් නැද්ද.........
    සබට තුති
    ඔබට ජය.................

  46. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  47. Pushpa Kumara

    fatta film ekak wage thanx wewa

  48. me

    Thanks

  49. නලින්

    ස්තුතියි රජිත සහෝ

    ජය වේවා!

  50. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.