Watch Trailer

A View to a Kill (1985) | ජේම්ස් බොන්ඩ් හා සිලිකන් වැලි කුමන්ත්‍රණය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මම අරගෙන ආවා දාහතර වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය. මේ තමා මෙතෙක් දවසක් ඔයාලා දැකපු වගේම වැඩිම වතාවක් ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ Sir Roger Moore ගේ අවසාන චිත්‍රපටිය. ඒ වගේම අසූව දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් තුන්වෙනි එක තමා මේ. හොඳයි මුලින්ම අපි කතාව දිහාට හැරෙමු. වෙනදා වග…

A View to a Kill (1985)හොඳයි මෙන්න එහෙනම් මම අරගෙන ආවා දාහතර වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය. මේ තමා මෙතෙක් දවසක් ඔයාලා දැකපු වගේම වැඩිම වතාවක් ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ Sir Roger Moore ගේ අවසාන චිත්‍රපටිය. ඒ වගේම අසූව දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් තුන්වෙනි එක තමා මේ. හොඳයි මුලින්ම අපි කතාව දිහාට හැරෙමු.

වෙනදා වගේම අදත් බොහොම කාර්යයබහුල වෙලාවක උනත් සෑහෙන කැපවීමක් කරමින් බයිස්කෝප් බොන්ඩ් සමීර මලයා මේ චිත්‍රපටයේ විස්තර මංසලේ මෙන්න මෙතන ලියලා තියෙනවා. ගිහින් බැලුවනම්.

මෙදාපාර කතාව පටන් ගන්නේ සයිබීරියාවේදී මෙහෙයුම යෙදී සිටියදී මිය ගිය 003 ගේ මළ සිරුරෙන්, 007 විසින් මයික්‍රෝ චිපයක් ලබාගැනීමෙනුයි. එම චිපය Q විශ්ලේෂණය කරද්දි දැනගන්නවා ඒක නිපදවෙලා තියෙන්නේ තම රජයේත් සිටිනා කොන්ත්‍රාත් සමාගමක් වෙන සොරින් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් කියලා. ඒ වගේම එහි අයිතිකාරයා වෙන මැක්ස් සොරිනුත් මේ වෙද්දී වෙනත් කට්ටියකගේ සැකයට භාජනය වෙලා ඉන්නවා. ඒ ඔහුගේ අශ්වයාත් ඉතා අසාමාන්‍ය වේගයක් ලබාගනිමින් තරඟ ජයග්‍රහණය කරන හින්දයි. ඉතින් මේ ඔක්කොම හින්දා පරීක්ෂණයට ආරම්භයක් වශයෙන් බොන්ඩ් ව යවනවා ඔහු ගැන විපරම් කිරීමට. ඔතනින් එහාට ඉතින් බාගෙන බලන්න තමා තියෙන්නේ.

මේ චිත්‍රපට උපසිරැසියෙන් පස්සේ තව මේ චිත්‍රපට මාලාවේ උපසිරැසි දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ 7 ක් විතරයි. ඉතින් ඒ සියල්ලත් නිසැකවම ඔබට ලැබෙනවා. මොකද ඒ ඔක්කොටම මම උපසිරැසි දාලා ඉවර නිසා. ඉතින් රැදී සිටින්න අප සමඟ.259

A View to a Kill (1985) on IMDb

 

 

544 MB කොපිය මෙතනින් බාගන්න

644A24AAD14EA8ED7A606A2537513EBAC8985FD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

940 downloadsDownload A.View_.to_.a.k.007x14.1985.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 13                                                                                                              007 – 15 >>

 

Subtitles

940 downloadsDownload Subtitles50 KB

26 comments

  1. නලින්

    නියමයි රොයිලි අයියා.

    ජය වේවා!

  2. sachin kumara liyanage

    thanx machoo sub akata ithuru awata dala iwaranam dawasata aka gane diyankoo

  3. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  4. හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලි සහො ජය :D

  5. Download Manager

    Thanx

  6. ශාන් විමුක්ති [ විමා]

    නිල ජේම්ස් බණ්ඩා
    එතකොට නිල නොඅවන ඈයොත් ඉන්නවැයි..?
    ලෝමමනම් තවම මේවගෙන් එකක්වත් බලලා නැහැ බන්
    ඉක්මනටම බලන්න ගන්න ඕනා ටීවී සීරියස් එකක් පැල් බැදගන බලනවා වගේ
    සබට බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ

  7. zumo man

    elazz thxzzz

  8. yasas

    pattama thama machan

  9. kalinga

    ජය වේවා සහෝ

  10. Hasitha prasad

    පට්ටම කතා සෙට් එකක් දිගටම දෙන්න

  11. tharanga

    බොහොම ඔඉන් අනිත් ඒවාත් දෙමු

    1. tharanga

      පින් කියලා ගැහුවේ

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ තව ටිකයි,දිගටම කරමු,ජයවේවා.

  13. “චූටී මල්ලි”

    අම්මෝ... එල එල
    ඉතුරු ටිකත් කොරලා ඉවරලු නෙහ්...
    අනේ සහෝ Ripper Street සීසන් 2 එකට සබ් දෙන්නකො ඊලගට
    අනිවා WEB-DL කොපි එකටත් සබ් දෙන්න
    අපි අරන් තියන් බලන් ඉන්නෙ
    සබට තුති
    ඔබට ජය.................

  14. shann

    පට්ටම තමා

  15. NCJD

    ඔන්න අන්තිමට උපසිරැස දීපු ජේම්ස් බොන්ඩ් කතාව බැලුව. හිතුවට වඩා හොඳට තිබුනා. දිගටම බලනවා. බොහොම ස්තුතියි.

  16. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  17. namal

    ELA ELA...,

  18. mudiya / මුදියා

    එලකිරි රොයිලි.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  19. Samana Prasad ( Black Cobra )

    thanx royly aiye...

  20. amal

    thanks

  21. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  22. PIYASIRI

    JAYAWEWA

  23. Nishanpradeep95

    good job bro..
    keep it up,thanqiw

  24. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  25. TharakaWAS

    Thanks for sub...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.