MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඇනිමේෂන්එළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසංගීතමයසඳුන් විමලවීරසිංහල උපසිරැසි

Corpse Bride (2005) | මියගිය මනාලිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 5 votes.
Please wait...

Corpse Bride (2005)

මේ මගේ දෙවන උපසිරසි නිර්මාණයයි. මුලින්ම ස්තූති කරන්න ඕන කලින් නිර්මාණයට කමෙන්ට් කරපු සහෝදරයන් සියලු දෙනාටම හා බයිස්කෝප් වෙබ් අඩවියේ වාසල,රොයිලි,විකියා ඇතුළු සියලුම සහෝදරයන්ට. ඔයාලගේ අදහස් වලින් තමා අපිට මේ වැඩේ කරන්න දිරියක් ලැබෙන්නේ.

animation චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයක් වන IMDB 7.4ක ඉහළ අගයක් ලබා තිබෙන මෙහි Johnny Depp හා Helena Bonham Carter ප්‍රධාන චරිත වලට හඬින් දායක වෙනවා. 2006 වසරේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණ මෙම චිත්‍රපටය තවත් සම්මාන 7ක් සහ නිර්දේශවීම් 17ක් ලබා ගෙන තිබෙනවා. වික්ටර් වැන් ඩෝර්ට් විවාහ වන්නට පෙර පෙර හුරුවක් පවත්වනවා විවාහ චාරිත්‍ර ඉගෙනීමට එහෙත් අනපේක්ෂිත ලෙස එම පෙරහුරුව අසාර්ථක වෙනවා. ඔහු ඊට පස්සේ තනිවම පාළු කැලේකට ගිහින් පුරුදු වෙනවා.එහෙම පුරුදු වෙමින් ඉන්න අතරේ වික්ටර් මංගල මුද්ද ගහක අතු කෑල්ලක දානවා. ඒත් ඔහු මුද්ද දාලා තියෙන්නෙ ඇටසැකිල්ලකට. ඒ ඇට සැකිල්ල කාලෙකට පෙර මරා දැමුණු මනාලියකගේ එකක්. ඒකෙන් මේ ඇටසැකිල්ලට පණ ඇවිත් වික්ටර්ව පොළවෙ යට මියගියවුන්ගේ ලෝකයට අරන් යනවා.

ඉතින් වික්ටර්ට මියගියවුන්ගේ ලෝකයට ගිහින් කුමක් සිදු වේවිද? ඔහුට මේ ලෝකෙට ආපහු එන්න පුළුවන් වෙයිද? කව්ද මේ මනාලිය? ඇය මියගියේ කෙසේද? වික්ටර් සැබවින් විවාහ වන්නට සිටිය එක්කෙනාට මොකක් වෙයිද? මේ ටික හොයා ගන්න අනිවා මේක බලන්න. පස්සේ හම්බවෙමු. ඔබට ජය!

කලින් පලකළ ලිපිය.

මතකද දන්නෙ නෑ සජීවීකරණ හොල්මන් චිත්‍රපටයක් ගැන ඔයාලට කිව්වා? ‘The Monster House’ තමා. ඒ වගේ ඒවා නිතර දකින්න ලැබෙන්නේ නෑනේ. මට තව එකක් හම්බවුණා. හැබැයි මේක අරක තරම් බය හිතෙන එකක්නම් නෙවේ. ටිකක් විතර විනෝදයකුත් තියෙනවා.

ඔන්න එක මනමාලයෙක් ඉන්නවා, එයාගෙ හිත දිනූ කෙනා උසස් පවුලක කෙනෙක්. මගුල් දවසේ දිවුරුම් දෙන්න ගිහින් මෙයා අනාගන්නවානේ. ඊට පස්සේ මේ ප්‍රකාශය කියවන්න පුරුදු වෙන්න ගිහින් මෙයා බොරුවට මගුල් මුද්ද පළන්දනවා. හිම වැටෙන කාලෙනේ; දන්නෙ නැතුව මුද්ද දාලා තීයෙන්නේ ඇටසැකිලි අතකට. ඒ අත අයිති මනාලියකට. හැබැයි මියගිය මනාලියකට.

මෙයා දිවුරුම් දීලා මුද්ද දැම්මම මේ මනමාලි එනවා නැගිටලා. ඔහුව තමන්ගේ සැමියා ලෙස පිළිගෙන. ඉතින් එතනින් එහා හරිය ඕගොල්ලොම බලන්න. මෙයාල ලෝක දෙකකනේ එකට ඉන්න බෑ, ඒකටත් විසඳුමක් තියෙයි. කාටහරි මෙහෙම එකක් වුණොත් ඔන්න මංහෙම නෑ.

මේක ගැන මම දැනගෙනනම් ටික කාලයක් වෙනවා. ඒත් කවුරුවත් කැමතිවෙන එකක් නෑ කියලා හිතලා දැම්මේ නෑ, කලින් එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණු නිසා හිතුවා මේකත් දෙන්න ඕනේ කියලා. තව හම්බුණොත් ඒවත් දෙන්නම්, කට්ටිය කැමතිද නැද්ද කියල කිව්වොත් ඇති!

ප. ලි:- බොලේ මම නිකමට වගේ IMDb එක පැත්තේ රවුමක් දානකොට දැනගන්න ලැබුණා මෙහි ප්‍රධාන චරිතයට හඬදෙන්නේ අපේ “Johnny Depp” උන්නැහේ බව. තව “2005 වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා වන Oscar සම්මානයට නිර්දේශ” වෙලත් තියෙනවානේ. තවත් (ඔස්කාර් නොවන) 5ක්ම දිනලා 15කට නිර්දේශවෙලා. ඇයි තව IMDB එකේ 7.4ක අගයකුත්, මනාප 69, 922කුත් තියෙනවා. අපරාදේ මං මේක නොසලකා හැරියේ; නෙහ්? කමක් නෑ දැන් දුන්නනේ!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Corpse Bride (2005) on IMDb

 

 

[button link=”http://tinyw.in/3fgn” type=”icon” “center” newwindow=”yes”] 500 MB කොපිය මෙතනින් බාගන්න[/button]

99807369A646BA5D14FE9A5BF2C3EC14F03FB409

[button link=”http://tinyw.in/W3Cp” type=”icon” “center” newwindow=”yes”] 1.05GB කොපිය මෙතනින් බාගන්න[/button]

75EDF186D0EF4CFFB08286E8823DE0015F275032
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7037 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

79 thoughts on “Corpse Bride (2005) | මියගිය මනාලිය. [සිංහල උපසිරසි සමඟ]

  • Supun shanika

    ස්තූතියි බ්‍රෝ

    Reply
  • Gathsara Umesh Kumara

    ස්තූතියි සබට අයියේ….

    Reply
  • කසුන්

    Tim Burton ගෙ nightmare before Christmas කියන පරණ (1993) ෆිල්ම් එකත් මේ ටයිප්ම තමයි සහෝ !! වෙනසකට තියෙන්නේ මේකේ පරිගණක ත්‍රිමාණ සජිවිකරණය යොදාගත්තත් , nightmare before Christmas ෆිල්ම් එක තනිකරම අතින් කැරක්ටර්ස් එහා මෙහා කරල හදපු එක !! අනික තමයි nightmare before Christmas එක හදන්න පටන් අරන් තියෙන්නේ 1990වෙ ,, අවුරුදු 3ක් ගිහිල්ල වැඩේ ඉවර වෙන්න !!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • thanks saho,onna bewa!

    Reply
  • ෂා…පට්ටයි සඳුන් පුතේ. නියම එකක්නෙ මෙදා පාර ගෙනත් තියේනනෙ. මේ වගේ ඒවා නම් හැමදාම ගෙනාවත් කමක් නැ. අපේ සඳුන් පුතාට තව තවත් හරියන්න ඕනැ… ගොහින් එඤ්ඤංංං එහෙනම්..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ ,මේක බලල නැහැ දැන් සිංහලත් තියෙන එකේ නොබලා කොහොමද,ජයවේවා.

    Reply
  • Patta Athi Saho… Thanxxxx

    Reply
  • nishshanka ruwan

    thanks 🙂 😀

    Reply
  • හර්ෂ ලහිරු

    මේක මං බලලා තියෙනවා සුපිරි කතාවක්
    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • නලින්

    ස්තුතියි “සඳුන්“ සහෝ

    ජයවේවා!

    Reply
  • රචියා

    සුපිරි සහෝ… ෆිලුම් එක බාගෙන බලන්නෙ නැතුව උන්නේ… මේකට සබ් දෙනක්න්
    තැන්කූ වේවා….

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ….

    Reply
  • “චූටී මල්ලි”

    එල සදුනා
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • ඉතින් දෙයියනේ දානවනම් සිංහල සබ් එක්කම දාන්න එපැයි. නැත්තම් බයිස්කෝප්ලගේ අනන්‍යතාවට මොකද වෙන්නේ.

    Reply
  • puluwannan mekata sinhala sub danna.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • athuthiisahoo.. onna math banooo

    Reply
  • ela machooo mamath dan baanna dammaa…

    Reply
  • ඇයි සහෝ මේකෙ සිංහල නැත්තෙ…..?
    සිංහලත් දැම්මා නම් මරැ….. ඒ කොහොම වුනත් තෑන්ක්ස්…. මමත් බානවා……….

    Reply
  • Anonymous

    nice one,thankz bro……!!!

    Reply
  • Anonymous

    අනේ සිංහලත් එක්ක දුන්නං උඩ පැනලා නෙව ගන්නේ..ඒත් කමක් නැහැ බාමුකෝ..

    Reply
  • meka sira film ekak bnz
    meke atta minissudala haduwa nam boxofiz recordz kadanna puluwan wei….

    Reply
  • @ Uraj Deemantha

    ඇනිමේෂන් හොල්මන් ඕනේනම් “Monster House” එක බලන්න. ඒකත් මේ සයිට් එකේ දුන්නා මේකට කලින්(2011 march 26)

    Reply
  • ela films tikak wage… thanks a lot

    Reply
  • ඈනිමේශන් හොල්මන් ෆිල්ම් එකක් බලලම නෑ…. මේක බලන්න ඕනා….. 😀

    Reply
  • මචන් එල එල. එත් 331MB කොපිය එන්නේ නෑ මචන්.
    seed ලා නැතෝ

    Reply
  • onna mamath banna damma…..
    thanx.

    Reply
  • Madushanka Gamage

    සුපිරි ෆිල්ම් කස්ටක් නේ… මන් ඔය වගේ හොල්මන් ඇනිමේෂන් ෆිල්ම් 1කක් බැලුවමයි…එල මචෝ උඹට පිංසිද්ධ වෙන්න සිරා ෆිල්ම් එකක් කාලෙකට පස්සේ බැලුවා(ඇනිමේෂන් එව්වා බලන්නේ හුඟක් අඩුවෙන්)… 🙂 🙂 🙂

    Reply
  • patta padiri maxxa film eka tx

    Reply
  • අප්පා. මෙන්න වැඩක්!! මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහට..බලනකන් ඉවසිල්ලක් නැහැ..බාන්න දානවා!!

    Reply
  • කළුමල්ලි

    මෙන්න මමත් බානවා…..ස්තූතියි…….

    Reply
  • හප්පා… මම මේක පටලවගෙන හිටියෙ the nightmare before christmas එක්ක. ඒකත් මේ වගේ ලක්ෂණ තියෙන එකක්. මේක බානවා… ස්තූතියි උදා සහෝ..

    Reply
  • dan holman pennanawa wage
    mama kalekin awa saho

    Reply
  • ela… mama mea wage ewata kamathi… thanx

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    මේක අපූරු සැලෙන පින්තූරයක්. හැමෝම බලන්න.

    Reply
  • උදය Salinda

    බොහොම ස්තුතියි සහෝ….ජය වේවා !!

    Reply
  • elakiri aniwaryen banawooooo

    Reply
  • රාම් රාජ්

    ela

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • thanks late wela hari movie eka dunnata.

    Reply
  • Anonymous

    meka mama balaal tiyenawa! lassanai me movie eka!

    Reply
  • thankz bro…balala ayet coment ekek dannam…

    Reply
  • thank you bro. tawa tawa me wage hoda films daanna.

    Reply
  • Tharindu Sasalanka

    Honda Thi Balamu…………

    Reply
  • mewane danna ona. tanx

    Reply
  • balala thiyenawa… hoda film akak..

    Reply
  • Dhanushka Lakmal ( Dhana )

    than aa. loweth ela thanks..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *