Crazy Hong Kong (1993) | හොන්ග් කොන්ග් හී පිස්සු කෙළිම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම මගේ 49 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක අරන් එන්න ටිකක් පරක්කු උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් මට අන්තර්ජාලයෙන් හොයා ගන්න බැරි උණ හින්ද. ස්පාඤ්ඤ එකක් අරන් ගූගල් පරිවර්තනයෙන් පරිවර්තනය කරන්න උණා. ඒකත් ලයින් එක එක! නැත්නම් පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකත් හරියටම නැහැ. චිත්‍රපටයත් බල බල තමයි මේ සිංහල උපසිරසිය හැදුවේ. ඒකනම් මාරම ජොලි. ඔයාලට හිතාගන්න පුළුවන්නේ. ඉතින් වැරදි අඩුපාඩුත් ඇති. මේක තමයි මේ චිත්‍රපට මාලාවේ 4 වැන්න. මේක IMDb වල ලකුණු 4.1ක් වැනි අගයක් තමයි ගන්න සමත් වෙලා තියෙන්නේ. අපි එහෙමනම් දැන් කතාව ගැන බලමු.
අපේ මේ විහිළු මනුෂ්‍යාගේ ගමේ වෙළඳ දැන්වීමක් රූගත කරන්න කට්ටියක් එනවා. එතන ඉන්න කාන්තාවක් ඔහුට කොකාකෝලා බෝතලයකට ප්ලාස්ටික් කුරුල්ලෙක්ව දාල දෙනවා. ඉන්පසු මෙයා වගේම ගමේ අයත් කියන්නේ කුරුල්ලව නිදහස් කරන්න කියල. ඔවුන් ඒ ගැන නොදන්නා හින්දා ඔහු ඇය සොයාගෙන යනවා. එතකොටම වගේ ඇය ඇයගේ රටට යන්න පිටත් වෙනවා. ඔහු කෙසේ හෝ ගුවන් තොටුපලට ගිහින් ඇය අසලටම යන විට ඇය වීසි කරන බෝතලය ඔහුගේ ඔළුවේ වැදී ඔහු කූඩයක් තුළට වැටෙනවා. ඉන්පසු අර කූඩය ගුවන් යානයට දානවා. ඔහුත් ඒකෙම හොන්ග් කොන්ග් වලට යනවා. ඒක තමයි ඔහුගේ පළමු ගුවන් ගමන. ඉන්පසු එහෙට ගියපසු ඔහුට වැරදීමකින් අනුන්ගේ දියමන්ති ටිකක් ලැබෙනවා. ඔහු ඒ මොනවාද කියල දන්නේ නැති උණත් ඒ ටික තියා ගන්නවා. දැන් අර මිනිස්සු මෙයා පස්සෙන් එනවා දියමන්ති ටික ගන්න. ඒ වගේම මෙයා අර ගැහැණු කෙනා හොයාගෙන කුරුල්ලව නිදහස් කර ගයිද? තව මොන මොන දේවල් වලට මෙයාට මුහුණ දෙන්න වෙයිද කියල බලන්න ඔයාලත් කැමතිනම් මේක අරගෙන බලන්න.
මෙහි 5වෙනි සහ අවසාන කොටසෙන් ඉක්මනින් හමුවෙමු.
අදහසක් දාල යන්න මොකද මේකට මම ගොඩක් මහන්සි උණා. ජයවේවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1675 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
tnx mcn
ඒ සුපිරි බන් සබට ගොඩක් පිං අහ්….!
thank’s yaluwe…….
thnx macho meka nam patta film set ekak
niyamayi saho oyaa kalin deepu film thunama beluwa oyaata godaak sthUthiyi mEwata sub daala dhunnata mama godaak aasawen balapu film tikak mE
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
meke 3 wen kotasa mata balanna labune na Plz bro eke link eka danawada mata down karaganna,,,,??
thanku mchn. man asama film set ekak. Ikmanatama dapan saho 5th. oya hondai aahh…
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
😛 හික්ස්…… පට්ටෙට ඈති….. බාගන්න ඕනා….. 😀
thannnxxxxxxxx mcn
thnq
appata hudu.. menna God must be crazy eke 4th eka.. Download kirilla itin aniwa sure tamai… thnk u saho…
Thank You Dimuthu.
great..!!! v love you bro..!!!
මෙච්චර මහන්සි වුණ එකේ කමෙන්ට් එකක් නොදා යන්නෙ කොහොමද………
ඊළඟ එකත් ඉක්මනට ම දීල ෆිෆ්ටියත් ගහමු දිමුතු.
බොහොම ස්තූතියි.
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Meke original sub eka danna puluwanda…? Meke tyena eka weda karanne naa
Dan Wada
අම්ම්හ්….. එල එල
මේකනම් ජොලි ඇති තමා
තව 1යි නෙ රොබොකොපුත් ඇවිත්
තියෙන්නෙ 50 ගහන්න නියම භාන්ඩේ
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. තව එකයි එහෙනම් ඈ? 50 ට මොකක්ද දෙන්න හිතාගෙන ඉන්නේ? ජය෴෴ 😛 😛
ela ela meka heta withara gannawa 50 gahanakan balan innawa ekata palaweni comment ekama danna 😀
Thanks !!!!!!!!!!!!!!!!!!
අනිව මේක නම් බලනව.
එහෙනම් බලමුකො අපේ දිමුතුවගෙ 50 කොහොම වෙයිද කියල.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Prisoners of the Sun (2013) sub plz……….
නියමයි දිමුතු සහෝ 5 වෙනි කොටසෙන්ම 50ත් ඔන්න ඔහේ ගහලා දාන්න…
49න් 50ට යන ගමනට මගෙන් සුභ පැතුම්!
ජය වේවා!
patta machooo.. mahansi unata padu nehe.. alama ala.. ilaga 1th ikmanin dipan..
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියි
පට්ට සහෝ…මම මේකේ කලින් ආපු 3 බැලුවා…මේකත් බාගෙන බලන්නම වෙනවා..