Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්.
ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්චි සහ ලොරෙන්සෝ හවුල නිසා සහමුලින්ම අසාර්ථක වුනා. එහි ප්‍රතිඵලය වුනේ පාසීවරුන් ඉතිහාසයෙන් සඳහටම අතුගෑවීලා යාමෙන්. පාසීවරුන්ගේ ප්‍රධානියා ජැකෝපෝ පාසීව කලහකාරීන් විසින් පිහි පාරවල් සෑහෙන ප්‍රමාණයක් ඇනීමෙන් මරණයට පත්කලා. ඒ විතරක් නෙමෙයි ක්ලැරීස් දරුණු ලෙස සියලුම පාසීවරුන්ගෙන් පළිගත්තා. සියළුම පාසී පිරිමින් පිටුවහල් කිරීම හෝ සිරගත කල අතර පාසී පවුලේ ගැහැණියක් විවාහා කරගන්නා ඕනෑම පිරිමියෙක්ව රටෙන් නෙරපන බවට ඇය නීතියක් පැනෙව්වා.අවසානයේ ඇය විසින් ඇගේම සහෝදරයා වන කාදිනල් ඔර්සීනී සහ ෆ්‍රැන්සිස්කෝ පාසීව එල්ලා මරාදමනවා.
තමන්ගේ නියෝජිතයෙකු එල්ල මරාදැමීම නිසා පාප්වහන්සේ මොන වගේ පියවරක් ගනීද? පාප්වහන්සේගේ නැවක් පැහැර ගැනීමට සැලැසුම් කරන ඩාවින්චි, සොරෙස්ටර් සහ ඇමරිගෝ වෙස්පූචි මොනවගේ සැලැස්මක් ක්‍රියාත්මක කරාවිද? ඉතින් ඩා වින්චිගේ තවත් වික්‍රමයක් සමඟින් ලබන සතියේ නැවත හමුවනතුරු ඔබට ජය!
SInhala Subtitles
-- Count 18988 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සබට් ස්තූතිය සහෝ❤
Thank you.. keep it up good work.. 🙂
thanx
බොහොම ස්තුතියි…!!! ^_^
thanks…………..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ගොඩක් ස්තුතියි මචෝ !! ජයවේවා….
sub ekata thanx bro
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!
බොහොම ස්තූතියි…
ඔන්න ගත්තා සහෝ…………… ජයවේවා……………. දිගටම දාමු…..
ela ela eloooo…. anit tikat dannoooo…. thanks..
thanks Brother
Tnx
Thanks lot……
එලස්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි පුබුදුවෝ මෙන්න ගන්නවා 😀
thankzzzzzzzzzzzzzzzz
ela math banawa. thanks. habai torant 1 wenama banna ona. thiyenne 2 kotasa
thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!
thank you
thanks
140Mb eka download karanna giyaama open wenne menna mekane.
Da Vincis Demons S02E02
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
e2 ekane torrent eke tiyenne
sthtuthiy saho sub ekata jayama wewa…elazzzzzzz
bohoma sthuthiyi denakan balagena hitiye. aye parak api World champions good luck Sri lanaka
thnks sahooo..jaya wewaa..
ගොඩක් ස්තුතියි මේක දෙනකම්ම හිටියේ
ජයවේවා
bohoma stuti saho.. ……….
මේක අස්සෙ වෙන මගුලක් අහන්වට තරා ගනෙටෙපා.. ගේං ඔෆ් ත්‍රෝස් සබ ලියන්න කවුරු හරි පටන් අරන්දෑ ඉන්නේ? අපිට හෙට අනිද්දාම එකත් ලැබේවිනේ1
මෙහෙමයි මම දන්න තරමින් නම් තාම කවුරුවත් ඒක භාර අරගෙන නම් නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ ඒ වගේ සුපිරි කථාවක් අපේ අය අතහරියි කියලා. ඕක පටන් අරගෙන ටික කාලෙකින් කවුරු හරි කෙනෙක් අනිවාර්යෙන්ම ඒක සබ් කරන්න පටන් ගනියි. 🙂
හා හා.. 😀 එන ඉරිදට කලියෙන් එවි කියලා බලන් ඉන්නවා ඈ!
බොහොම ඉස්තුයි සහො (y)
thanks………..
ela ela saho jaya wewa
බොහොම ස්තූතියි පුබුදු සහෝ. මේක මං ආසාවෙන් බලන කතාවක්. දිගටම දෙමු
එලකිරි පුබුදුවා ස්තුතියි 😀 ජය
Thank you
Thanks.
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා