අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

da-vincis-demons

මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්.

ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්චි සහ ලොරෙන්සෝ හවුල නිසා සහමුලින්ම අසාර්ථක වුනා. එහි ප්‍රතිඵලය වුනේ පාසීවරුන් ඉතිහාසයෙන් සඳහටම අතුගෑවීලා යාමෙන්. පාසීවරුන්ගේ ප්‍රධානියා ජැකෝපෝ පාසීව කලහකාරීන් විසින් පිහි පාරවල් සෑහෙන ප්‍රමාණයක් ඇනීමෙන් මරණයට පත්කලා. ඒ විතරක් නෙමෙයි ක්ලැරීස් දරුණු ලෙස සියලුම පාසීවරුන්ගෙන් පළිගත්තා. සියළුම පාසී පිරිමින් පිටුවහල් කිරීම හෝ සිරගත කල අතර පාසී පවුලේ ගැහැණියක් විවාහා කරගන්නා ඕනෑම පිරිමියෙක්ව රටෙන් නෙරපන බවට ඇය නීතියක් පැනෙව්වා.අවසානයේ ඇය විසින් ඇගේම සහෝදරයා වන කාදිනල් ඔර්සීනී සහ ෆ්‍රැන්සිස්කෝ පාසීව එල්ලා මරාදමනවා.

තමන්ගේ නියෝජිතයෙකු එල්ල මරාදැමීම නිසා පාප්වහන්සේ මොන වගේ පියවරක් ගනීද? පාප්වහන්සේගේ නැවක් පැහැර ගැනීමට සැලැසුම් කරන ඩාවින්චි, සොරෙස්ටර් සහ ඇමරිගෝ වෙස්පූචි මොනවගේ සැලැස්මක් ක්‍රියාත්මක කරාවිද? ඉතින් ඩා වින්චිගේ තවත් වික්‍රමයක් සමඟින් ලබන සතියේ නැවත හමුවනතුරු ඔබට ජය!

Da Vinci's Demons (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/HWF0Jl” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2b26283a5f90489411cc97cbd84e28cf7fcbd539
[button link=”http://goo.gl/YSeBJs” type=”icon” “center” newwindow=”yes”] 380 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d0fc50feb4b4325dfd8b9cbb1ef62f809ca38446
[button link=”http://goo.gl/D9EFZR” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB කොපිය මෙතනින් බාගන්න[/button]
d6d6f9e2847811f7a7ecfc8cc55b90a768c221ea
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

43 thoughts on “Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]

  • Shehan Harshana

    සබට් ස්තූතිය සහෝ❤

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තුතියි මචෝ !! ජයවේවා….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි…

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ…………… ජයවේවා……………. දිගටම දාමු…..

    Reply
  • ela ela eloooo…. anit tikat dannoooo…. thanks..

    Reply
  • dananjaya prabath

    Thanks lot……

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි පුබුදුවෝ මෙන්න ගන්නවා 😀

    Reply
  • ela math banawa. thanks. habai torant 1 wenama banna ona. thiyenne 2 kotasa

    Reply
  • thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • 140Mb eka download karanna giyaama open wenne menna mekane.

    Da Vincis Demons S02E02

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • e2 ekane torrent eke tiyenne

    Reply
  • යශෝධ

    sthtuthiy saho sub ekata jayama wewa…elazzzzzzz

    Reply
  • jayanandana

    bohoma sthuthiyi denakan balagena hitiye. aye parak api World champions good luck Sri lanaka

    Reply
  • ගොඩක් ස්තුතියි මේක දෙනකම්ම හිටියේ
    ජයවේවා

    Reply
  • bohoma stuti saho.. ……….

    Reply
  • මේක අස්සෙ වෙන මගුලක් අහන්වට තරා ගනෙටෙපා.. ගේං ඔෆ් ත්‍රෝස් සබ ලියන්න කවුරු හරි පටන් අරන්දෑ ඉන්නේ? අපිට හෙට අනිද්දාම එකත් ලැබේවිනේ1

    Reply
    • Pubudu Supun

      මෙහෙමයි මම දන්න තරමින් නම් තාම කවුරුවත් ඒක භාර අරගෙන නම් නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ ඒ වගේ සුපිරි කථාවක් අපේ අය අතහරියි කියලා. ඕක පටන් අරගෙන ටික කාලෙකින් කවුරු හරි කෙනෙක් අනිවාර්යෙන්ම ඒක සබ් කරන්න පටන් ගනියි. 🙂

      Reply
  • බොහොම ඉස්තුයි සහො (y)

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි පුබුදු සහෝ. මේක මං ආසාවෙන් බලන කතාවක්. දිගටම දෙමු

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි පුබුදුවා ස්තුතියි 😀 ජය

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු සහෝ

    ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *