හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁 හොඳයි මේ පාර ක…
හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁
හොඳයි මේ පාර කොටස නම් සෑහෙන්න හොඳ කොටසක් කියලා කියන්න පුලුවන්. වෙරොකියෝ ඇන්ඩ්‍රියා නොහොත් ඩා වින්චිගේ ආදරණීය ගුරුවරයාව මරා දමා ඩා වින්චිට, ක්ලැරීස්ට මෙන්ම මුළු ෆ්ලෝරන්ස් නගරයටම ද්‍රෝහීවෙන කාර්ලෝ ඩී මෙඩිසි ෆ්ලෝරන්ස් වලින් පලා යනවා. දරුණු තුවාල ලබා හිටියත් ඩා වින්චිත් ඔහු පසුපස හඹායනවා. ඉතින් ෆ්ලෝරන්ස් වල සිදුවෙන මේ කලබල අතරේ ඈත නේපල්ස් රාජ්‍යයේ පාප්වරයා හා ඇල්ෆොන්සෝ අතර හිරවෙලා ඉන්න ලොරෙන්සෝ ඩී මෙඩිසිගේ ඉරණම කොහොම විසදේවිද? සිය ඔටුන්න හිමි කුමරුට අපහාස කිරීම්ට එරෙහිව ඔටුමාන් සුල්තාන්ගේ අධිරාජ්‍යය කුමන අන්දමේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? දරුණු තුවාල ලබා සිටින ඩා වින්චිට කාර්ලෝ ඩි මෙඩිසිව අල්ලා ගැනීමට පුලුවන් වේවීද? මේ වන විටත් ලැබ්රරන්ත්වරුන් නොහොත් මිනිසාගේ සතුරන්ට හසුවී සිටින රියාරියෝට කුමක් වෙයිද? ඉතින් එහෙනම් මේ හැමදේටම උත්තර හොයන්නත් එක්ක ෆ්ලෝරන්ස් නගරය වෙත අවසන් වතාවටත් පියමං කරමු. එහෙනම් නැවත ලබන වසරේදී විකාශය වෙන මෙහි තෙවන සමයෙන් අපි නැවත හමුවෙන තුරු ඔබ සැමට ජය 🙂
ප.ලි. මේ කොටසෙදී විශේෂයෙන්ම ස්තුතිකරන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි අපේ හසන්ත අයියා. මේ දවස් වල නොසෑහෙන්න උණ ගැනිලා ඉන්න නිසා මට මේ කොටස වෙලාවට දීගන්න බැරුව ඉන්න අතරේ තමන්ටත් උණ ගැනිලා තියෙද්දිත් මේක කරන්න හසන්ත අයියා මට සෑහෙන්න උදව් කලා. ඉතින් ඔහු නොසිටින්න මේ කොටස දෙන එක බොහෝ විට අඟහරුවාද හෝ බදාදා දක්වා ඇදිලා යන්න ඉඩ තිබුනා. ඉතින් එහෙනම් හසාට බොහෝම ස්තුතියි කල උදව්වට 🙂
140 MB කොපිය මෙතනින් බාගන්න 57b8bd3c4328cb4f8e17dd875f4dcb6b2b107ef6 390 MB කොපිය මෙතනින් බාගන්න 52e181a8b905cc07b7528a0829c483cfe398b5b3 1.25 GB කොපිය මෙතනින් බාගන්න 9329e3c86a172be52f0edc6c5245286bb5f47f98 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 38a35e5fa40ee3226051deb52d2813845feb8746 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode All Episodes 3rd Season >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
73 comments
dilminu
shani
thanks
s3 enakam thawa tv series ekak karannaKobin
Ela saho...
DilanH
ගොඩක් ස්තුතියි මචන් මේක පරක්කු නොකර මහන්සි වෙලා මුළු
කතා මාලාවම දුන්නට ජයවේවාගයාන්
යාලුවා නියමයි වැඩේ, ඉවර වෙනකන් අපිට දුන්න එකට ස්තුතියි. අනික මම මේ කාතාවට ගොඩක් කැමතියි. ආසාවෙන් බැලුව, අනික තාවත් කොටසක් එනකන් ආසාවේන් බලන් ඉන්නවා.
සුළැඟිල්ලා
මාත් මේ උන ගැනිලා ඉදිදි තමා ඩවුන් ලොඩ් කරන්නේ.. ගියසතියෙ මුන් ටෙලිකාස්ට් කරෙ නෑනෙ කාලකන්නි!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)
ඉවර වෙනකන් අපිට දුන්න එකට ස්තුතියිෂෙහාන්
තැන්ක්යූ වේවා සහෝ..... සබ් එක එනකම් අමාරුවෙන් ඉවසගෙන හිටියේ.....
Nadeera
මම ආසාවෙන් බලපු කතාවක් තව අවුරුද්දක් ඉවසන් ඉන්න එක තමා කරන්න අමාරුම වැඩේ
බොහොම ඉස්තුති සහෝ සබ් එකට ජය වේවා
Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා!
Tharaka Dilshan
thankz machaaaaa
Prasad
Thanks saho..
“චූටී මල්ලි”
මේක 3නි එක එනකම්
තව මොකක් හරි දෙන්න සහෝ
ඔක්කොම දුන්නට තෑන්ක්ස්
දෙන්නම ඉක්මනට සනීප වේවා
එල
ඒබට තුති
ඔබට ජය.........හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි පුබුදු සහො :D :D ජයවේවා
janaka
බොහොම ස්තූතියි පුබුදු සහෝ ඔයා මේ series දෙක වෙනුවෙන් කරපු කැප කිරීමට. බලපු ලස්සනම කතාවක්. අනෙක් series එකත් දෙනකම් අසාවෙන් බලාගෙන ඉන්නවා. ඒවගේමත් පුබුදු සහෝගේ help එකටත් ස්තුතිකරන්න ඕනේ. ඔබලාට ජය.
රොෂීන් චාරුත
නියමයි සහෝ. බොහෝම කැපකිරීමකින් මේ සියලුම කොටස් වලට අඛණ්ඩව සබ් දීලා අපේ රසවින්දනය නංවපු එකට ගොඩක් ස්තුතියි. ඊලග කොටසත් දෙන්න අප වෙනුවෙන්. ස්තුතියි
Sam
thnkss sahooo..sub denakan hitiyeee..
dinidu madushanka
ela ela saho jaya wewa
Ayesh
Thank You .. Niyama Wedak .. Patta Tv Series Eka ..
blacksnow
පට්ට thank මචං සබ් වලට
Lalinda
ela machan.thanx. season 3 th ubama sub1 dapan.
KH7
Thanks Machan..
jayanandana
Thx machan wadi wadiyen labenawa me karana sewayata
yeshu
tnx
jana
ඉක්මනට සනීප වෙන්න
Danu
honda kathawak dunnata bohoma thanks.
ilanga eka enkan innawa.
dennatama ikmanata honda wenna one.amila
thnks saho..good work...
navin
Thanks.....
shabey
මේක නවත්තන්නෙ මාර තෑන් වලින්නෙ බන් මගුල දෑන් ඉතින් තව බලන් ඉන්දහන්කො
ස්තුති මචන් සබ් වලටRoshan
thank you!
dev
bohoma stuti saho.... .
katawa iwara unane ....
tawa awruddak balan inna onada... :(Mahesh
thanx saho sub ekata
vimukthi
mekata sub dila iwara nisa..elementary season 2 kta sub dentako..
දසන් බුද්ධික
නියමයි නියමයි සහෝ... මෙච්චරකල් මේක නියමෙටම ඔයා දුන්නා... ඊගාව එකත් දෙමු... ඒක එනකන් තව සබ් එකක් දෙමු... නියමයි ජයවේවා.....!!!!
asidreamyworld
මටනම් ඉන්න බැරිෙයා්්්්..... 3 ෙවනි ඒකත් ඉක්මනින්ම දාමු ෙන්ද..... ජය ෙවන්න ඔ්නි. ශක්තිය ලැෙබන්න ඔ්නි
Amil
ගොඩක් ස්තුතියි..
ඉක්මනට සනීප වේවා..Nishshanka Ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. නොකඩවා දීපු එකටත් කට්ටිය ස්තූති කියනවා ඇති අනිවාර්යයෙන්ම. ඒ වගේම හසන්තටත් ස්තූතියි කියනවා. ජය෴෴ :P :P
nuwan
thanx saho....3 weni kotasa ena kan asawen balan innawa....hasantha saho ta ikman suwa pathanawa....!
Mevan
Thanks......
Achintha Sameera
පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට
පටන් ගත්තු වැඩේ ඉවර කරපු එකනම් ලොකු දෙයක්
අනිත් එකත් පටන් ගත්තු ගමන් දෙන්නDilshan
thnkx machan
dilan
thank you & best of luck
madushi
niyamai !
3rd season ekee sub denakan api balaagena innawa !සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
පට්ටම සීරිස් එකක්. ලබන අවුරුද්ද වෙනකම් ඉන්න එක තමා අමාරු..:(shalitha
thwath kathwaka awasanayak...sub nothibenna kathwa mechchra sundara nowenna thibuna..jaya wewa!!1
gihan dias
thanks..obata pin
dilan
ela ela machan thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
dinesh
thnk you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho... Yes ada mama eka