අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)ඉසුරු දිල්ශාන්එළඑළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Da Vinci’s Demons [S03:E07] with Sinhala Subtitles | නැවත පැමිණීම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 13 votes.
Please wait...

Da Vinci's Demons TVS1P2

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ හත්වෙනි කොටහ අරන් ආවා! ගියවර කොටස හා මෙවර කොටස ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. ගියවර කොටසේදී ඩාවින්චි ජිරලාමෝට ප්‍රතිකාර කරනවා.කොහොමහරි ඩාවින්චිගේ උත්සහය යම් තරමක් හෝ සාර්ථක වුන බවකුයි දැකගන්න ලැබුනේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. ඒවගේම ලුක්‍රේසියා සොෆියාට උදව් කරනවා ඔවුන්ව හිරකරගෙන හිටපු තැනින් පැනලා යන්න. ඒවගේම ඇයට උපදෙස් දෙනවා පත්තිරු ග්‍රන්ථයේ පිටුව ඩාවින්චිට බාරදෙන ලෙස.ඉතින් ඇය පැනයන කොටසින් තමයි කතාව අවසාන වුනේ.

මෙවර කොටසින්, මෙවර කොටස ආරම්භයේම ෆ්ලෝරන්ස් වලට අමුත්තෙක් පැමිනෙනවා. අමුත්තෙක් කිව්වට ඉතින් අමුත්තෙක්ම නෙමේ. කව්ද කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒවගේම තමයි ආගමික යුද්ධය ගැන ෆ්ලෝරන්ස් වල තීරණය මේ කොටසේදී පැහැදිලිව දැනගන්න පුළුවන්. ඉතින් ඩාවින්චිගේ චාරිකාවේ ඉදිරියට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස එක්කත් එකතුවෙන්න. අදහසක් දාගෙන යන සියළුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.ඊලග කොටසින් හමුවෙනතුරු ගිහින් එන්නම්!හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/WprJin” type=”icon” “center” newwindow=”yes”] 229 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න[/button]

6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6

[button link=”https://goo.gl/VGEuMf” type=”icon” “center” newwindow=”yes”] 375 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න[/button]

1D8826864584EBD20264871BCBC7F30476A5C511
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode>>

30 thoughts on “Da Vinci’s Demons [S03:E07] with Sinhala Subtitles | නැවත පැමිණීම! [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks saho. anith kotasath ikman karamu,,,,,,,

    Reply
  • Thx.. ane ikmanata sab denna broo….!

    Reply
  • නියමයි සහෝ…….අනිත් සබත් ඉක්මනින් දෙමු ආ……..

    Reply
  • jayanandana

    මග බලාන උන්නේ සබ් එක එනකන්.. .. ඉවසන්න බෑ ඊලඟ එක එනකන්..
    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • මග බලාන උන්නේ සබ් එක එනකන්.. .. ඉවසන්න බෑ ඊලඟ එක එනකන්..
    බොහොම ස්තූතියි ඉසුරු දිල්ශාන් සහෝ

    Reply
  • Jayz වනිගනෙත්ති

    Thanx a lot machan. Eelaga ekanam me wage late karanna epa hode. Jayawewa..!!

    Reply
  • sub ekata thnq mcn,Episode 10 wenakalma sub ikmanata denna puluwannam hodai.

    Reply
  • sunilakalanka

    ane thanks 😛 😀 sub 1 kalin dunnata

    Reply
  • මග බලාන උන්නේ සබ් එක එනකන්….
    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • මේ රුපවාහිනී වැඩසටහන ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට. Da.Vincis.Demons.S03E07.HDTV.x264-KILLERS සබ් ෆයිලය සමග හොදින්ම ගැලපේ

    Reply
  • මග බලාන උන්නේ සබ් එක එනකන්.. ඉත්තූයී කොල්ලා.. ඉවසන්න බෑ ඊලඟ එක එනකන්.. ඒකත් ඉක්මන්ට දෙන්ඩෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • ගිය පාර කොටසට ගිහිල්ල සබ් පරක්කුයි කියල කමෙන්ට් එකක් දම්මා විතරයි.එල එල සහෝ.ඉක්මන්ට සබ් දෙමු.තැන්කූ සබ් වලට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *