Dabangg 2 (2012) Sinhala Subtitles | ඔන්න එනවා චුල්බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]
දොළොස් වෙනි පාරට මේ සැරේ ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව හිනා වේවි සටන් බලන්න. මතකද අර අමුතුම ඩාන්ස් එකක් දාන පොලිසියේ හාදයා. “චුල්බුල් පාන්ඩේ” හෙහ් දැන් මතකයි නේ. අමතක වෙන්න විදිහක් නැහැ අර අමුතුම ඩාන්ස් එක නිසා. ඒ වගේම දස්ස කොල්ලා. ගියිත් පළාතම විනාස කොරලා තමා එන්නේ. එහෙනම් මම කියන්නම් කතාව මොකද්ද කියලා Dabangg 2 (2012) තමා කතාව, සල්මන් කාන්, සොන්කෂි සින්හා, අර්බාස් කාන් සහ ප්‍රකාශ් රාජ් යන නළු නිලි පිරිස තමයි මේ වැඩේට දායක වෙලා තියෙන්නේ. කරීනා කපුර් ඉන්නවා එක සින්දුවක දර්ශනයකට. අධ්‍යක්‌ෂනය කරලා තියෙන්නෙත් සල්මන් ගේ සහෝදරයා වන අර්බාස් කාන් විසින්මයි. තවත් කියනවා නම් ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 5.2/10 ලබා ගෙන තියෙනවා. 2012 වසරේ Ek Tha Tiger සිනමා කෘතියට පස්සේ වැඩිම අදායමක් ලබපු චිත්‍රපටිය තමා මේක.
එහෙනම් කතාව ගැන කියන්නම්, මෙන්න මේකයි කතන්දරේ අපේ මේ වීරයා “පාන්ඩේ” හාදයට ස්ථාන මාරුවක් ලැබෙනවා “කාන්පුර්” වලට. එහෙට එන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ “රජ්ජෝ”, පියතුමා සහ මලයා “මක්කි” සමඟ. මේ නගරය අපරාධ වලින් පිරිලා , මහ දවාලේ මිනී මරණ , ස්ත්‍රී දූෂණ සහ පැහැරගැනීම් සිද්ධ වෙන දරුණු ගණයේ නගරයක්. මේ හැම වැඩක්ම පාලනය කරන්නේ “බච්චා බයියා” කියලා දරුණු ගණයේ පාතාල නායකයෙක්. ඒ උනාට “චුල්බුල්” එක්ක ඒවා හරියන්නේ නැහැ. මතකනේ මෙයාගේ කෙරුවාව. ඉතින් මේ අතරේ “චුල්බුල්ට” දරු සම්පතක් ලැබෙන්නත් එක්ක යන්නේ.
“චුල්බුල්” විසින් “බච්චා බයියාගේ” සහෝදරයට සිද්ධ කරන යම් දෙයක් නිසා, එයාගෙන් පලිගන්න තමා මේ පාතාල නායකයා සැරසෙන්නේ. මේ “බච්චා බයියාගේ” සහෝදරයා කියන්නෙත් නරක මිනිහෙක් ඒ වගේ අයට “චුල්බුල්ගෙන්” බේරුමක නැහැ.ඒ වගේම “බච්චා බයියා” තවත් බලවත් වෙන්න හිතන් චන්දෙත් ඉල්ලන්න ලැහැස්ති වෙනවා. එහෙනම් බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා. ඔන්න එහෙනම් “චුල්බුල් පාන්ඩේ” එනවා. පරිස්සමට අයිනකට වෙලා බලන්න මොකෝ වෙන්නේ කියලා.එහෙනම් ඉතාම ඉක්මනින් නැවත හමු වෙනකන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
10442 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-07-25
thanks sub ekata jayawewa ………….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
Thanx bro
thanks. good luck
maxxxxxxxxx
Thanks
supiri thama a film tika supiri
oyala dila tiyana eka torent ekakwat wada nane..?
Dabangg 1 film eka ayeth danne nedda?
Meke palaweni eka nadda..?
ෆිල්ම් එක තිබුණට බලන්ට විදියක් නැතුව හිටියෙ. තැන්කු සහෝ….
elaaz!!!!
එලකිරි සබ් එක්ක ෆිල්ම් එක බැලුවා..
හින්දිනම් හේවා..
ඉක්මනටම තව දීපන් හේවා..
ජයෙන් ජයම වේවා !!!!! 😀
thank you…
tnku so much
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
niyamayi saho maxxxa wadak mamath baanawa ehemnam
thanks sub walata
mama filmsgodak download kala me site 1n.Subtitle wagema film godaaak honda ewa.godaaak thanks lankawe apita mehema site 1k karagana yanawata.
Trailer එකට අනුව නම්, භාණ්ඩේ සුපිරි වගේ…… 🙂
බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මචන් පුලුවන්නමි DAVID(2013 Tamil) film එකට sub දියන්කො ජයවේවා…
ela ela saho….
meka enakan balan hitiye.
bohoma stuti saho..
සිංහල සබ් වලට ස්තූතියි.
12වෙනි උපසිරසියට සුබ පැතුම් ,ජයවේවා.
All the best
අම්මෝ … කාලෙකට පස්සේ ලුණුවිල සහෝ ගේ සබ් එකක්. අනිවා ගන්නවා හොදේ?
මරු මරු හේවා.එනකං බලන් උන්නෙ.සාලු නම් ඉතිං අනිව බැලනව.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!
tnx elzzzzzzz
maXXa
පට්ට එකක් දීලා තියෙන්නේ
දිගටම සබ් දෙන්න
Thanks 🙂
maxxxxxxxxxxxxa macho
Thanx Bro! ,waited so long for this one.
Thanks
350 කොපිය තමයි වටින්නේ.. අනිවාර්යයෙන්ම බාගෙන බලනවා. බොහොම ස්තූතියි ලුණුවිලගේ සහෝ.. ජයවේවා!
චිත්තැරපටිය තිබුනා ඒත් තේරෙන්නෙ නැහැ නොවැ. ඉතින් බැලුවේ නෑ. කවද හරි සබ දෙනව කියල සුවර් නෙ. ඔන්න අද නිදහසේ බලතහැකි. ජයෙන් ජයම වේ වා ….
patta hode
Thanks a lot
ස්තුතියි සහෝ..
ඔන්න බැවා
ජය වේවා
ෆිල්ම් එක බාල තිබ්බේ, සබ වලට තුති.
මරු මචෝ මෙන්න මේක දෙනකම් උන්නේ
meyka site ake dankanm balan hitiye,thx
elzzzzz saho
හේවා ලුණු දෙහි වගේ කතාවක්නේ දීලා තියෙන්නේ…
අනිවා බෑමක් තමා තියෙන්නේ…
ඔන්න එහෙනම් සබ් එක ගත්තා. 😀
thxxxxxxxxxxxxxxxxxxxxx
පහරක්නෙ සහෝ…
මං මේක ඊයෙ රෑ හෙවුව
අද උදේම මේක දාල 🙂
එල සහෝ
මේකත් ඔන්න ලිස්ට් එකට දාගත්ත 🙂
සබ් එකට තුති ලුණුවිල සහෝ
ජය වේවා!
සබ් එක්කම දුන්නට පිං සිදු වේවා
එල සහෝ
එලස් ජය
බයිස්කෝප් නම් නියමම සයිට් එක දිගටම සබ් දෙන්න
ela ela ela ela ela
Niyamai saho
denakm agili gana gana unne
සබ් දුන්න එක නම් ලොකුම දෙයක්.බයිස්කෝප් එකට ජය
Ela kolla ela
ALL THE BEST!!!!!
නළුවා සුපිරිය අනිවා බලිලක් තමා අඩු සයිස් කොපිය ගන්නේ අවුලක් නෑ නේ
thanxx macho.. thawa hindi film s walata sub danda kiyala illanawa thanxx.
heh. meyka nam aniwa balanwa
😀 HINDI SUB DUNNA AKA NIYAMAI 😀
maxxxaaaa saho
ෆිල්ම් එක ලග තිබේ. සබ් එක ගතිමි . ජය
gr8 work
ela hewa macho thawath hindi awa subs akka one
tx baiscope
මේක බලන්න ඕනේ.මේ දවස වල ලිමිට් වල අවුලක් ගිහින් හරි ගිය ගමන ගන්නවා ඕන් හේවා සහෝ . තුති
සාපේක්ෂව ඉතාමත් හොද තත්වයේ උපසිරස බයිස්කෝප් එකෙන් දෙන බැව් නම් ඉදුරාම පැවසිය හැකිය. ඔබට ජය.
මමත් කැමති නළුවා මූ. එල
මේක බලන්නම හිතන් උන්නු එකක්. සබ් දීපු එක නම් වටිනවා සහෝ
elakiri saha al wathura 😀
සුපිරි කොල්ලෝ
බොහෝ පින් වේවා! දිගටම සබ් දෙන්න.. ඔන්‍න නමෝ විත්තියෙන් බාන්න දැම්ම
thanx…
Thanks Yaluwa
සබ් එක ගත්තා සහෝ
ජයම වේවා
මේ දීලා තියෙන්නේ නියම ෆිල්ම් එකක් අපේ හින්දි කොලුවා, වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා! දැන් මේකේ හොදම කොපිය ගන්නවා. 🙂
නියමයි සහෝ පට්ට
jayama wewa!! hewa saho
download, thx so much baiscope.lk
pattama thama aniwa adama dwn karanwa
ela
wow….maru 😀
හින්දි නම් ආයේ හේවා සබ් දාලා ඇති නියමෙට 🙂
නියමයි සහෝ.. මැක්සා.. සිංහල සබට බොහොම ස්තූතියි෴
මේක සයිට් එකෙන් දෙනකම් උන්නේ.ෆිල්ම් එක අරගත්තේ පෙරේදා. තවත් සබ් දෙන්න හින්දි ඒවාට
maxxxa maxxxaaa
elamakiri saho
thanks
අඩේ පට පට මේක දෙන්නේ කවද්ද කියලා බල බල උන්නේ
හේවා නම් ඉතින් හින්දි තමා.සුපිරි තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ලැබේවා!
ජයම වේවා උදෙන්ම පට්ට එකක් දීලා තියෙන්නේ ඔන්න බාන්න දැම්ම පොඩි සයිස් කොපිය
neyama wadak…enakam balan hetiye…thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
elama thama macho meyka nam aniwa balanwa
thanxxxx yalu, asawen balanna hitapu film ekak,, thanxxxxxxx
thxxxxxxxx hewa
මගේ වෙලාවට සබ් නැති නිසා බලන්න පරක්කු කර කර උන්නේ. මේ තියෙනේ බඩු ජයම වේවා
පට්ට… ෆිල්ම් එක අරන් තිබුනේ දැන් ඉතින් බැලිලක් තමා. 🙂
Thanks
ade ela macho download damma amma 1st
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴