MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S01E10] | රෑ වැටුණු වලේ දවලුත් වැටිම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Dark Matter TVSE1-2

මුලින්ම මට සමාවෙන්න ප්‍රමාද වුණාට. නොවැලක්විය හැකි හේතුවක් නිසා කියමුකෝ ප්‍රමාද වුණේ.. කට්ටිය මට බැන බැන ඉන්න ඇති කතාව පරක්කු නිසා …ඔන්න එහෙනම් රෑ තිස්සේ එකදිගටම පැය තුනක් හතරක් කොටලා අරගෙන ආවා..හේ හේ ..

ඉතින් මේක තමයි 10වෙනි කොටස ඒ කියන්නේ තවත් කොටස් තුනක් පමණයි එන්න නියමිත.. අද කතාව දිහාට හැරුණොත් රාසා යානයට ferrous සමාගමෙන් පහරදෙනවා .. එතකොට යාළුවෙක් ඇවිත් බේරාගන්නවා .. හැබැයි ඉතින් නිකන් නෙවෙයි .වැඩක් දෙන්න බලාගෙන.. ඒ වැඩේ අකමැත්තෙන් වුණත් භාර අරගෙන කරන්න වෙනවා. ඒවගේම කියන්න ඕනේ අදත් මේ කට්ටිය යානයේ පාලනය අහිමි කරගන්නවා .. හ්ම්ම් ඇත්තම කිව්වොත් අන්තිමේ තමන්ගේ යානයේ හිරකරුවෝ වෙනවා.

ඉතින් මේ පරක්කු වෙලා තියෙන වෙලාවේ ලිපි ලිය ලිය ඉන්න බැහැ .ඇරත් යතුරුපුවරුවට කොටලා ඇගිලියි ඇගේපතේ පොඩි අමාරුවකුත් තියෙන නිසා නවතිනවා.යමින් ගමන් බැනලා හරි කොමෙන්ටුවක් දාගෙන ගියානම් නේද හොද.

 Dark Matter (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/t0VGh6″ type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9D36A6793C605743300BCB3995DCEAE9350A8641

[button link=”https://goo.gl/8phXyL” type=”icon” “center” newwindow=”yes”] 264 MB කොපිය මෙතනින් බාගන්න[/button]

255B3007FBE3672084E791380194A865B0EBBFFB
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3705 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                            Next Episode>>

20 thoughts on “Dark Matter [S01E10] | රෑ වැටුණු වලේ දවලුත් වැටිම. [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ
    දිගටම කරගෙන යමු….

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ…
    දිගටම කරගෙන යමු!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra
    ……………………

    Reply
  • ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • lakshitha

    thnx saho sub 1te 😀

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ…
    දිගටම කරගෙන යමු!!

    Reply
  • api hithuwa bro chandewath illanna giyada kiyala he he ela bro bohoma thanks ah digatama suba demu. jayawewa!

    Reply
    • thanx saho enakan balan hitiye

      Reply
  • Kasun Widusha

    Tnx mcn………………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *