MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S03 : E09] with Sinhala Subtitles | ටෙරා ප්‍රයිම් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 8 votes.
Please wait...

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මේ සුදානම නවවන කොටස රැගෙන එන්නයි.. පසුගිය සති කිහිපයට වඩා තරමක් ඉක්මනට මෙවර කොටස රැගෙන එන්න හැකියාවක් ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.

කලින් කොටසේ දැක්කනේ අන්තිමට ක්ෂණික ධාවකය පරික්ෂා කරද්දී ඒකෙන් මොකක්ද කිරණයක් පිටවෙලා හැමෝම සිහිය නැතුව වැටෙනවා. ඔන්න අද ඒකට හේතුව දැනගන්න ලැබෙනවා. මෙදාපොටේ වැටිලා තියෙන්නේ තවත් අමාරුවක. කට්ටිය වසර 600ක අතීතයට ගිහින්.. එනම් 21වන සියවසේ මුල් කාලයට වගේ ඇවිත් තියෙන්නේ.

හොදයි එහෙමනම් බලමුකෝ කට්ටිය වසර 600ක් අතීතයේ කොහොම ජිවත්වෙයිද කියලා. එහෙමනම් මං කැපෙනවා. ලබන සතියේ හමුවෙමු, ඔබ සැමට ජයෙන් ජය.

 Dark Matter (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dark Matter – 03×09 – Isn_t That a Paradox-.AVS.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2433 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

13 thoughts on “Dark Matter [S03 : E09] with Sinhala Subtitles | ටෙරා ප්‍රයිම් [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසට බෝහොම ස්තුතියි සහෝ!!!!!!!!

    Reply
  • Udara Damith B/K

    dark-matter TA
    බොහොම
    ස්තූතියි
    සිංහල
    උපසිරැසියට.//////////////////

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 21 වෙනි සියවසේ මුල්කාලයට ඇවිත්? එහෙනම් අපිත් ඉන්නවාද දන්නෙන්නෑ අද හවසම බලන්න ඕන ස්තූතියි සහෝ සබට. ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *