අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S02 : E12] | අලුත් සාමාජිකයෙක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 28 votes.
Please wait...

s02 e12

පොඩිවට ගියපු ජෙසිගේ මෙත් බිස්නස් එක එක එක්කෙනා අතේ තමයි වුනේ. ඉතින් ඔය දේවල් වෙන අතරේ මේ මෙත් බෙදන්න ගියපු කොම්බෝට වෙඩි තියලා මරලා දානවා. මේ නිසා ස්කිනි පිට් එහෙම බයවෙලා ජෙසිගේ බිස්නස් එකෙන් අයින් වෙනවා. ඉතින් මේ නිසා මෙයාලට හදපු මෙත් ටික විකුණා ගන්න විදියක් නැති වෙනවා. මේ නිසා තමයි මෙයාලා සෝල් නිතිඥයාගෙන් උපදෙස් ගන්න ගියාම එයාලට අලුත් නියෝජිතයෙක්ව මුණගස්වන්න වැඩ කටයුතු සලස්වනවා.මුලින්ම වොල්ට්ට එයාව අදුනා ගන්න බැරි වුනත් පස්සේ එයා දැනගන්නවා ඒ කෙනා කෑම කඩයක අයිතිකාරයෙක් කියලා. මෙයාලගේ බිස්නස් එක වොල්ට් හිතුවෙ වත් නැති විදියට ඉක්මනින්ම කතා වෙනවා. ඒ නිසා මෙයා ජෙසීටත් නොකියා බිස්නස් එක කරනවා. ඇත්තටම වොල්ට්ට ජෙසිට කියන්න විදික් තිබුනේ නෑ. මොකද ජෙසී ජේන් එක්ක එකතු වෙලා කුඩු ගහලා මත්වෙලයි හිටියේ. ඊට පස්සේ වෙන දේ මේ කොටසින් බලාගමු.. . . ^_^ 

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

29 thoughts on “Breaking Bad [S02 : E12] | අලුත් සාමාජිකයෙක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

  • ජයෙන් ජය..

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Pramukmili

    Thanxx bro………

    Reply
  • “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • Ela, thanku saho sub 1ta

    Reply
  • thanks bro.. comments karanna be. mokak hari aulak tiyanawa server eke…

    Reply
  • thankz machan sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *