MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S03 : E12] with Sinhala Subtitles | ඉෂිඩා පෙළපතෙහි බිදවැටීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 13 votes.
Please wait...

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වෙනි කොටහ. ඒ කියන්නේ තව එක කොටසක් පමණයි එන්න නියමිත. ඔව් හිතවතුනි ලබන සතියෙන් මේ කතාමාලාව අවසන් වෙනවා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා..

පෝෂියාව බුන් රියෝ ගාවට අරගෙන යනවා. රියෝ රාසා යානයට කියනවා තමන්ගේ මාලිගාවට එන්නය කියලා… එහෙම නැත්නම් ක්ෂණික ධාවකය දීලා පෝෂියාව අරන් යන්න කියලා. ඉතින් කට්ටිය කොහොමටවත්ම කැමති වෙන්නේ නෑ ධාවකය දෙන්න. මේ නිසා එයාලා මාලිගාවට යනවා.

අද කට්ටියගෙම ජිවිතවල රහස් ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම එක අනාවැකියක් අදත් සම්පූර්ණ වෙනවා. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. එහෙමනම් මං සමුගන්නවා.

ඔබ සැමට ජය!

 Dark Matter (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1986 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

15 thoughts on “Dark Matter [S03 : E12] with Sinhala Subtitles | ඉෂිඩා පෙළපතෙහි බිදවැටීම [සිංහල උපසිරසි සමඟ]

  • Sanju_kelum

    Thanks mchan ela.

    Reply
  • Dushan Tharuka

    thank you for sub

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    අද බලන්ඩ ටීවී සීරියස් කොටස් තුනක්ම තියෙනවා
    එකක් මේක අනිත් දෙක ලාස්ට් ෂිප්
    ඔක්කොම අදම බලන්ඩ වෙනවා \ඒ නිසා මන් යනෝ
    අන්තිම කොටසෙන් හමුවෙමු

    Reply
  • C. R. ජයලත්

    Niyamai Madhu Aiya Jaya Wewa!!!!!

    Reply
  • බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..
    ඒනම් අන්තිම කොටසිම් හම්බෙමු..

    මේක ඉවර වෙන එකේ කිල්ජොයිස් එකේ සබ් ටිකත් කරමු නේ ඒනම්..

    Reply
  • Ayye difenders sub denne nadda?

    Reply
  • subtitle ekata thanks mcn.jaya…!!

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply

Leave a Reply to Viraj tharuka Cancel reply

Your email address will not be published. Required fields are marked *