ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dark” කතාමාලාවේ අවසාන කොටයි. පුරා කතා සමයන් තුනක්. කොටස් 26 කින් යුත් මෙම කතාමාලාව ආරම්භ වුණේ 2017 වර්ෂයෙ. එලෙස ආරම්භ වෙච්ච මෙය 2020 වර්ෂයෙදී නිමාවට පත්වෙනවා. මුලදීම කතාවේ නිර්මාතෘවරයින් මේ ගැන සඳහන් කර. ඇත්තටම කිව්වොත් සමහරු කිව්වා මේක සංකීර්ණයි කියලා. ඒ කතාව නම් ඇත්ත,…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dark” කතාමාලාවේ අවසාන කොටයි. පුරා කතා සමයන් තුනක්. කොටස් 26 කින් යුත් මෙම කතාමාලාව ආරම්භ වුණේ 2017 වර්ෂයෙ. එලෙස ආරම්භ වෙච්ච මෙය 2020 වර්ෂයෙදී නිමාවට පත්වෙනවා. මුලදීම කතාවේ නිර්මාතෘවරයින් මේ ගැන සඳහන් කර. ඇත්තටම කිව්වොත් සමහරු කිව්වා මේක සංකීර්ණයි කියලා. ඒ කතාව නම් ඇත්ත, නමුත් පහුගිය කොටසෙදි ඒ හැමදේම නිරාකරණය වෙනවා. ඒවගේම තමයි අද කොටසෙදී දැනගන්න පුළුවන් වෙනවා ඇත්තටම මේක වුණේ ඇයි කියන හේතුව. ඉතිං අද කොටස බලලත් ගොඩක් දේවල් පැහැදිලි වෙයි. යම් ප්‍රශ්ණයක් ඇති නම් පහලින් කමෙන්ට් එකක් කරන්න. මං කිව්වේ නොතේරිච්ච තැනක් තියෙනවා නම්. මං ඉඩක් ලැබුණාම ඒවට පිළිතුරු සපයන්නම්කෝ. එහෙනම් අපි බලමුකො කතාව ගැන.
මෙවර කතා සමය ආරම්භ වුණේ මාර්තා මගින්. නමුත් ඒ ජෝනාස්ගෙ ලෝකෙ හිටපු මාර්තා නෙමේ. වෙන ලෝකෙක ඉඳලා ආපු මාර්තා. ඉතිං ඇය ජෝනාස්ව එතනින් බේරගන්නවා. ඊට පස්සෙ ජෝනාස්ට හම්බවෙන්නෙ ඒ මාර්තගෙ අනාගත කෙනා. හුඟක් වයසට ගිය කෙනෙක්ව. එයා හැමදෙයක්ම වගේ පැහැදිලි කරනවා. ඒවගේම තමයි ඇඩම් සහ ඊවා කියන්නෙ මේ දෙන්නට තමයි. ඔයාලා දකින්න ඇතිනෙ ජෝනාස් ඇඩම් වෙන්නෙ කොහොමද කියලා. ඔහුට තමන්ගෙ අම්මව මරණ්න සිද්ධ වෙනවා ඇයගෙ දුවව නැවත කාලය හරහා ගොස් දමන්න. ඒවගේම තමයි අපිට පවුල් වල සම්පුර්ණ සිදුවීම් පෙලම බලාගන්න හැකියාවක් ලැබුණා. ඉතිං පහුගිය කොටසෙදී කතාව ඉවර වෙන්නෙ ක්ලවුඩියාගෙ නැවත පැමිණිමත් එක්ක. ඒත් කොහොමද ඒක වුණේ? ඇයි මේ දේවල් වෙන්නෙ? ඔය හැම එකකටම වගේ උත්තර ලැබෙයි අද කොටසින්. ඒවගේම තමයි අවසානයෙදී ඔබට තේරුම්යයි හිතාගන්න බැරි දෙයක්. ඇයට ඔහුව මතක් වෙන්නෙ ඇයි කියන එක. යම් සිදුවීමක් වෙලත්. ඇත්තටම කිව්වොත් ඒක පැහැදිලි කරන්න අමාරුයි. ඉතිං අර කියනවා අපි නොදන්න දේවල් සාගරයක් බඳුයි. අන්න ඒ දේ හිතේ කතාවේ අවසානය නරඹන්න.
මෙතෙක් කතාමාලාව සමඟ රැදී සිටි ඔබ සැමට තුති.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
27,562 downloadsDownload Dark-S03-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
66 comments
Anonymous
The_Necromancer
Thanks brother
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු
ජයශීල්ඩ් එකේ සබ් ලැබුනේ නෑනේ සහෝ මොකද දන්නැ අවුල...
Gathsara Umesh
බොහෝම ස්තූතියි සහෝදරයා..සීසන් 3නම් පුලුවන් උපරිම ඉක්ම්නට උපරිම හොදට සබ් එක දුන්න්ට..
ත්වත් කතා මාලවකින් හම්වෙමු..
එතෙක් ජයවේවා...!!!Anonymous
❤️
Dewadithya
Thanks for sub!
uvindu
එපි 08 ම දින 08 ක් තුල ඉතා ඉක්මනින් ලබාදීම පිලිබඳව උපසිරස ලබා දුන් සහෝදරවරුන්න්තත් සහෝදරියටත් බොහෝම ස්තුතියි.
shelby
Thanks Machan <3
ඉසුරු සම්පත් සිරිසේන
පළමු කතා සමයේ පටන් අවසාන සමය දක්වා
බොහොම ආසාවෙන් උපසිරසි කරන්න සහභාගී වුණු කතාමාලාවක් මේක...
එදා 2017 දි රවිඳු මල්ලි මේක කරමු කියල ගත්තු තීරණේ නම් බොහොම වටිනවා;
එහෙනම් ආයෙත් Baran-bo-Odar මහත්තයා අලුත් වැඩකට අත ගහපු දවසක
අපි ආයෙ හමුවෙමු...උවිඳු
Wait fot it
දිල්ශාන් සචින්ත
හුම්ම්ම්...
Anonymous
ගොඩක් ස්තූතියි. මේ වගේම ඉවර නොකරපු අනිත් හොද සීරිස් ටිකත් ඉවර කරන්න බයිස්කෝප් ඔයාලට පුළුවන් නම් ගොඩක් පින්.. blindspot එකේ එහෙම අන්තිම සීසන් එකේ සබ් දෙනකම් අපි බලන් ඉන්නවා. ජය වේවා
Dula
සබ් හදපු හැමෝටම ස්තූති...
සුපිරිම කතාවක්.
♾️♾️♾️
Sasindu
උපසිරැසි කළ සියලු දෙනාටම ස්තූතියි.
පට්ටම සීරීස් එකක්.Rihan
Sub akata thanx mch.puluvannam EL CHAPO tv series akath karannako.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Thanks set ektm
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් ekata thanks...
supirima kathawak..Anonymous
Thanks for sub...
Narcos Mexico Season-2 ekata sub denna Idea ekak nadda ?
Amil Gamage
සුපිරිම කතාවක්. Thanks සබ් එකට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Dula
සබ් හදපු හැමෝටම ස්තූති...
සුපිරිම කතාවක්.
♾️♾️♾️
Kalana perera
Thanks
Devit_dest
Sub walata thank you meke season 4 ekak ndda
රවිදු රුක්ෂාන්
nha saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට ස්තූතියි සහෝ ❤
Shaggy
Thank You saho
Amil Gamage
Superb Story.
Thanks for the SubAnonymous
thank you broyher
Anonymous
sub walata tnx brooo
Anonymous
THANK ALL
chinthaka.max4
thyankx machan
Tharusha Lakshan
supiri machanla
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Pramukmili
Thanxx bro...................
kevin D...
Thanks...
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා..!!!
Uvi
thanks machan
Prasad
Thanks
Anonymous
thanx
kesani
Thank you very much...
This is great work...Anonymous
Tnx buddy
R_deshan
ජීවිතේට බලපු පට්ටම සීරීස් එකට සබ් දුන්න හැමෝටම පිං...හැබැයි මේකෙ ක්ලෝඩියා,ඇඩම් වගේ චරිත පාවිච්චි කරන දෙබස් හරිම සීරුවට සිංහලට හරවන්න ඕනා.මොකද හැම වචනෙකම ගැඹුරු අර්ථයක් තියන නිසා.ඒ වගේ දෙබස් පරිවර්තනය කරද්දි පොඩි පොඩි අඩුපාඩු වෙලා තිබ්බ.හැබැයි ඉසුරු සම්පත්,රවිඳු කියන සහෝල දෙන්නා නම් ඇත්තටම කිසිම අඩුවක් නැතුව අර්ථය හරියටම හිටින්න සබ් දීල තිබ්බා.අනිත් අයගෙන් සුලු අඩුපාඩු වෙලා තිබ්බත් කතාව තේරුම් ගන්න ලොකු අවුලක් වෙලා තිබ්බෙ නෑ.හැමෝටම ස්තූතියි වෙච්ච මහන්සියට.
chalaka
Thanks <3
සාරංග ජේ. ලියනගම
Thanks
Malshan
sub ekata thanks bro
Anonymous
Thnks for the whole season subs
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා. ජයම!
Sahan Prabhasara
Thanks to everyone...
Ediya
season 1 එකේ ඉදනි සබි දිපු උබලා සෙටි එකටම ස්තුති මචං..❤
තවත් සුපිරි tv series එකක අවසනය..☹❤la_Hiru
Patta machan.. thank you
Ishan
Thank you❤️
Anonymous
good
DULA_SL
සබ් හදපු හැමෝටම ගොඩක් ස්තුතියි.
සුපිරිම කතාවක් මේක.
ගොඩක් පින්.Anonymous
season eka para download karanna vidiyaka hadanna
හිෂාන්
PSA එකේ දාලා තියෙනවා All-episodes-in-one torrent files 3ක්. Season 03ටම තියෙනවා ඒවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තැස්න්ක්ස් බොසා ආදරෙයි ❤️