Darker Shades of Elise (2017) Sinhala Subtitles | එලීස්ගේ අඳුරු පැතිකඩ. [සිංහල උපසිරසි] (18+)
හැමෝටම සතුටුදායක දවසක් යාලුවනේ..මන් මේ ෆිල්ම් එකේ සබ් එක හදන්න ඇහුවේ ගිය මාසේ. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඇවිත් අද තමා මේක හදලා ඉවර වුනේ.
ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අභිරහස්, ත්‍රාසජනක, නාට්‍යමය හා වැඩිහිටි යන වර්ගීකරණයට අයත් මේ ෆිලුම මම තෝරාගත්තා. මෙහෙම වර්ග කරත් මම නම් හිතන්නේ මේක සුපිරි ෆිලුමක් කියලා. හැබැයි වැඩිහිටියන්ට පමණක් සීමා වුන එකක්..
කතාව ගැන මෙහෙම කියන්නම්කෝ…..
හොද ආදරබර බිරිදක් ඉන්නවා, එයාගේ මහත්තයා රස්සාවත් එක්ක කාර්‍යබහුල වෙන නිසා බිරිද ගැන බලන්න බැරුව යනවා. බිරිද කෑවද, සතුටෙන්ද, දුකෙන්ද මේ මොන දෙයක් ගැනවත් හොයන්නවත් එයාට කල්පනා වුනේ නෑ. ඒ නිසා බිරිද සැමියගෙන් ලබාගන්න බැරිවුන සතුට, රැකවරණය, ආදරය ලබාගන්න වෙන පිරිමියෙක් සමග සම්බන්දයක් පවත්වන් යනවා. මුලින්ම නම් ඒ සම්බන්දෙ නිසා එයා ගොඩාක් සතුටෙන් හිටියේ එත් පහු වෙද්දී එයාට දැනෙනවා එයා කරන්නෙ ලොකු වැරැද්දක් කියල එයා ආපහු හැරෙන්න පටන් ගන්නවා ඒත් ඒකට දැන් කල් වැඩියි..🥺😭💔
කතාව ගැන නම් කියන්නෙ එච්චරයි. මොකද එතකොට ෆිල්ම් එකේ රසේ නැතුව යන නිසා😁😁
විනාඩි 103ක් පුරාවට දිගහැරෙන මේ ෆිලුම ඩිරෙක්ට් කරල තියෙන්නෙ The Breadwinner (2017) , Journey’s End (I) (2017) ,Whisper (II) (2022) , Fox Trap (2019) වැනි චිත්‍රපටි ඩිරෙක්ට් කරපු ජෙමී වෙස්ටන් විසිනි.මෙමෙ චිත්‍රපටියේ ප්‍රදාන චරිතය වන එලිස් ගේ චරිතයට පණ පොවන්නේ බෙකා හිරානි විසිනි…මෙම චිත්‍රපටියට ලැබී ඇති IMDb අගය 3.4/10 ලෙස තමයි සදහන් වෙන්නේ. ඉතින් ඒක මේ වර්ඝයේ ෆිල්ම් වලට සාමාන්‍යයෙන් ලැබෙන අගයක්. හැබැයි ඔය අගයෙන්ම ෆිල්ම් මනින්න එපා හැම වෙලාවකම. මම ආසාවෙන් බලපු ත්‍රාසය, ආදරය, රාගය සපිරි චිත්‍රපටියක්. ඉතින් ඔයාලටත් බලලා රසවිදින්න කියලා මම ආරාධනා කරනවා 😁❤
එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් වේවා!…..
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 7130 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් විදූෂ (විදූ)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-05-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you…………….
පලවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ. දිගටම හොඳ ෆිල්ම් දෙමු. ජයවේවා!
thanks sahoo ❤ aniwa
congratulation brother
thanks brother ❤❤
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං… දිගටම පුලුවන් වෙලාවට තව තවත් සබ් ගේමු මචෝ…
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
adooo Thank You Brother Gdaakk Watinawa e wachana tikath ❤❤
තෑම්ක්ස් බොම්ක❤️
පලමු උපසිරසියට සුබපැතුම් මචෝ
thanks macho ❤
වැලකින් උපසිරැසි ආරම්භ කරපු ඔබට ජය! දිගටම උපසිරැසි නිර්මාණය දෙමු.
elama
❤
පලවෙනි උපසිරැසිකරණයට උණුසුම් සුභ පැතුම්
දිගටම අඩවිය එක්ක රැදිල ඉන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
thank you bro ❤
aniwa….
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කරන කලාවට ❤️
thanks sagoo❤
Thanks jayawewa…..!
welcome❤
21+ මූවි වලට ත් සබ් ඕනි
aniwa sagoo