Watch Trailer

Darling (2010) | සොඳුරිය. [සිංහල උපසිරැසි සමඟ]

මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆි…

Darling1
මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් තියෙනවා. 2010 අප්‍රේල් 23 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. ඒත් ෆිල්ම් එක විතරක් තියෙනවා නම් සබ් එකත් එක්ක බැලුවට පාඩුවක් වෙන් නෑ. මොකද මේක ලස්සන ෆිල්ම් එකක්.

පාසල් කාලේ මිතුදමක් යාළුවො සෙට් එකක් එක්ක නොකඩවා අවුරුදු ගාණක් තියාගන්නවා. එයාලගෙන් “හනුමන්ත් රාඕගෙ” පුතා තමයි ‘ප්‍රභාෂ්’ ඒ වගේම “විශ්වම්ගෙ” දුව තමයි ‘නන්දනී’ කියන්නෙ. මෙයාලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නෙ. ඒ දෙන්නා මුලින්ම හමුවෙන්නෙ යාළුවො සෙට් එක එකට එකතු වෙන දවසක. එතකොට එයාලා ගොඩාක් පොඩියි. දෙන්නා කරන නර්තනයකින්
තමයි දෙන්නට දෙන්නා අඳුන ගන්නෙ. ඊට පස්සෙ නන්දනී යනවා ස්විස්ටර්ලන්තෙට. එතන ඉඳලා කතාව වෙනස්ම විදිහකටයි යන්නෙ. ප්‍රභාෂ් පාතාලෙ නායකයෙක්ට කතාවක් කියන හැටි, එතකොට නන්දනියි ප්‍රභායි ආයෙත් මුණගැහෙන හැටි, එයාලා එකතු වෙන හැටි. ඒ අතරතුර සිදුවන හැම සිදුවීමක්ම ලස්සනටම තියෙනවා. ඔයාලම බලන්න. බලලා රස විඳින්න. ආදරේ කියන දේ කොච්චර සුංදරද කියලා හිතෙයි මේ කතාව බැලුවම.

ඔයාලගෙ ඕනම අදහසක් දක්වන්න මට. වැරදි තියෙනවනම් ඒවත් කියන්න මට. එතකොට මගෙ ඊළඟ උපසිරසිය මට තවත් හොඳට දෙන්න පුළුවන් වෙයි.

ඒ වගේම මේ සුපිරි නළුවගෙ තවත් සුපිරි ෆිල්ම් එකක් එන්න තියෙනවා Bahubali කියලා. ඒකත් ආවම විකියා සහෝගෙන් ඒක ඉල්ලගෙන සබ් දෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය!

Darling (2010) on IMDb

 

 

1.07 GB (BR) කොපිය මෙතනින් බාගන්න

677376f6a0d1f522a79d2d22dd266a5a2dbc3ba5

1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න

8046f746db9ce3db8f7c35a8ab3d1e1b5643c70d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,727 downloadsDownload Darling-2010.zip145 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුපුන් ප්‍රමෝද්

Subtitles

5,727 downloadsDownload Subtitles145 KB

60 comments

  1. asiri

    ade aluth set akak anwa pissu kora wenna ela ela

  2. yasomal

    palamu akata suba pathum onna

    1. supun

      ස්තූතියි සහෝ...

  3. danika

    txz

  4. chamath cafe

    පළමු සබ් එකට සුභ පැතුම් තවත් හොද තෙල්ගු ඒවා දෙන්න

    1. supun

      අනිවා. මට බාර දුන්න හින්දි එකක් තියෙනවා.
      ඒක ඉවර කරපු ගමන් තව තෙලිඟු එකක් දෙන්නම්.

  5. eranga

    aluth subs danna nam sahola mara widiyta akathu wenne niyamayi ethakota subs one tharama anwane dan

  6. ositha

    congrats bro

  7. geeth

    ela aluth sahowa sadarayen piligannawa digatama baiscope akka subs demu

  8. zumo man

    elazzz thxzzz

  9. ganidu

    තෑන්ක්ස් වේවා!

  10. lk

    aniwa balanna one

  11. dimuthu

    txxx sub akata

  12. lakshitha viraj

    මමනම් 10 පාරක් විතර බැලුවා..........
    එ උනාට song වලටත් sub දිලා තියෙන හින්දා අය පාරක් බලන්න ඔන.....

    WELCOME BAISCOPE!!!!!

  13. mahesh

    suba oathum magenuth

  14. gayan

    ඔන්න ඉතින් තවත් කෙනෙක් බයිස්කෝප් එකට සෙට් වුනා එහෙනම් ජය වේවා

  15. lakshitha viraj

    තව පරන තෙලිගු ෆිල්ම් ටිකක් දාමු සහෝ...........

    WELCOME BAISCOPE!!!!!!!!!!!!!!!!!!

  16. sp පියමල්

    මේක ලස්සන කතාවක්,මම බලලා තියනවා,පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ

  17. sachin kumara liyanage

    Macho one podi torrent akak nadda?

    1. supun

      හින්දි, තෙලිඟු ෆිල්ම් වලට ගොඩක් වෙලාවට පොඩි ටොරන්ට් නැහැ.
      සමහරවිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ඇති.

  18. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  19. maduranga

    1st sub 1kata suba pathum supun sahoo. ALL THE BEST.... niyamai issarahatath sub denna.ohoma yamu.jaya wewa........ sahoo me aluth telegu films tikatath sub denna balanna. Abbai Class Ammayi Mass(2013), Bhai (2013), Attarintiki Daredi (2013)

  20. රොයිලි

    බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. supun

      ගොඩාක් ස්තූතියි...

  21. supun

    මාව දිරිගන්වපු හැමෝටම තුති.!

  22. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍සු‍භ ‍පැ‍තුම්‍.

  23. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  24. Sanjaya

    Suba Pethum Saho....

  25. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  26. Nisal Lakshan

    තවත් හොද තෙල්ගු ඒවා දෙන්න thankxx

  27. Thisara NEO

    මැක්සා කතාවක්නේ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    සාදරයෙන් පිලිගන්නවා

  28. shehan

    jeneliya and danush inna UTHTHAMA PUTHIRAN tamil movie ekata sub dannakoo

  29. Jayan Chamal

    patta

  30. nuwan

    thank you brother....!

  31. mudiya / මුදියා

    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් සුපුනා.
    තෙළිඟු නම් අනිව බලනව.
    පිස්සු වැටිල ඉන්නෙ තෙළිඟු ඒවට.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  32. sudeera

    ELA ELA KOLLO JAYEN JAYA THWA THWA SUB DANNA DANNA LEBEWA KIYLA PATHNWA THWA PATTA FILM TIKK TIYEY MEYGE SUBAPATHUM

  33. Sanjaya

    Thanks Saho..

  34. sama.lk

    good luck for the first attempt bro!

  35. Shakil

    Patta macho. jaya veva....

  36. Siddharth B Sandesh

    Supiri wadak !!!
    Prabhas , Allu Arjun , Ram Charan , Ram Pothineni , Ravi Teja , Nitin , Mahesh Babu , Venkatesh , Gopichand , Pawan Kalyan , Varun Sandesh ge okkoma films balala tiyenne....
    namuth apahu sinhala sub ekka balanna labuna ekanam loku deyak....
    thanx macho.....

  37. damithsameera

    palamu sub ekata mage subapathum. Film eka mare....!!! maru......,..!!!

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  39. nimo

    සබ් එකට ටැංකු වේවා.. ඉදිරියටත් සබ් දෙන්න. ජයවේවා...........!

  40. saliya

    Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz

  41. Menu

    Nice movie :) Good luck bro!!!

  42. hk_rabbit

    thanks machan

  43. Lakmal

    Supun Aiya.....
    Prabash'ge Aluth Filme Ekak Sub Ekka DEnnako..
    Plzzzzzzzz.............

  44. Rohan Nilantha

    ප්‍රභාශ් ගෙ ෆිල්ම් සුපර්... තව ප්‍රභශ් ගෙ ෆිල්ම් වලට සබ් දාල දෙන්න යාලුවා.. කාජල් ගෙත්...මම ආසම තෙලිඟු නලුවයි නිලියයි...මේ දෙන්නගෙ අලුතෙන් ආපු හැම ෆිල්ම් වලම වගේ සබ් එක්ක දෙන්න යාලු...

  45. rajitha

    best of luck anyway you have long way to go````

  46. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. wele

    aa maga keti yaa yuthu mga durai .........sabadi mithura obata unusum suba pathum , saadarayen piligannawa ....jaya wewa

  48. amila roxx

    thnkzz boss :)

  49. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  50. වරුණ රංගජිත් (වරූ)

    නියමයි!!!
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..

Load more comments