Dasa Tirigindi (2013) | හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න.
මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල් කීපයක පින්තූර ගෙනත් පෙන්නනවා අධ්‍යක්ෂකට. මෙතනින් එක ගෙදරකට අධ්‍යක්ෂක කැමති වෙනවා. ඒ ගේ සොහොන් බිමක් මැද තියෙන ලස්සන ගෙයක්. මේ ගොල්ලෝ තීරණය කරනවා මේ ගෙදර ෂූටින් කරනවා කියලා. කොහොම හරි මේ ගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව චිත්‍රපටිය නම් කරනවා. ඊට පස්සේ මේ ගෙදරින් යනවා. ඒත් මේ අධ්‍යක්ෂකට මේ ගේ ගැන ආසාවක් ඇතිවෙනවා ඔහු මේ පව්ලේ අයත් එක්ක මේ ගෙදර පදිoචියට යනවා. ඒත් මෙයාගේ බිරිද මේ ගෙදරට එච්චර කැමැත්තක් නෑ.
ඒ අතර මේ ගෙදර එක දොරක් තියෙනවා අරින්න බැරි. මේ දොර එක වෙලාවක ඉබේම ඇරෙනවා. ඒ වෙලාවේ මේ අධ්‍යක්ෂකගේ දුව යනවා. මේ දොරෙන් ඇතුලට. ඒක ඇතුලේ පෙට්ටියක් තියලා එයාට හම්බෙනවා. ඊට පස්සේ වෙන දේ කිව්වාම වැඩක් නෑනේ. ඒක හින්දා කතාව බලලම මොකද වෙන්නේ බලන්නකෝ…
SInhala Subtitles
-- Count 5865 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
maru film eka
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මචංලා මෙන Sinister එකේ copy ද?
mn film eka bluwa ,, film ekanam chaterbayanam hithen nehe effects ehem kethai,, sub ekanm elaa jayawewa
niyamai dr..supeb
Thanks!!!!!!!!!!!!!!!!!!
Greeku Veerudu (2013) ඕකට සබ් දාන්නකෝ…….
එල අයියේ පට්ට වැඩේ … සුපිරි .
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ELA kasun aiya ela superbbbbb..maxxaa..
Machan Matath Sub eke Error 1 enawa plz mata sub 1 mail karanna [email protected]
sub eka email kala
Meke Sub eka ai danooooo
සබ් එකටත් බොහොම ස්තුතියි..!!!
මෙන්න ඒ පාර තෙළිඟු හොරර් ඒවත් ගෙනල්ල.මාරයිනෙ.නියම වැඩක් කසුන්.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thankx…mcn
THANKS
මදැයි කොලා ,දැන් ලෝකේ තියෙන හැම බාසාවෙන්ම මේකේ තියෙනවා .
ඉස්තුතියි කසුන් සහෝ එහනම් බය වේවි බලමු
matchan syntax error at line 2856 kiyala enawa kiyapu hama deyakma kara bt hari giye nane
oyage email eka denna…mage sub wada…man eka ewannam
thanks matchan puluwanam [email protected] 1ta sub file eka ewapanko
Machan plz mata sub 1 mail karanna
[email protected]
sub wada naha sahoo
sub file dosent work.. syntax error,,, how to fix it?
ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
even download,,it doesnt work.. something wrong with sub file,,plz fix and re uplode,,
ගොඩක් ස්තුති කසුන්
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
චිත්‍රපටි සීන් එක ඇත්තටම වෙනවද මන්දා…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ජයවේවා!!!
නියමයි සහෝ මමත් මේක ගන්නවා,thanks
thank you bro..
heyy bro..meke sub eke syntax error ekak tiyanawa kiyanawane
එල ඈ..
තෙලිඟුනම් අතෑරිල්ලක්නම් කොහෙත්ම නෑ!
ජයවේවා!
ස්තූතියි!
ඒක නම් සුපිරි කතාව වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
Fimlm eka nama ela .eth Subtitle eka extract wenne machoo.poddak banna e gena.
ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
thanx…
NIYANAI SAHOOO.PULUWANNAM ME FILIMS EKETH SUB DENNAKO….The.Worlds.End 2013
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
meka nam supiri athi….onna baganna danava…
පෙනුමනම් හොඳයි වගේ. ඔන්න එහෙනම් බාන්න දැම්ම… බොහොම ස්තුතියි සහෝ..
Thank you
thanx mcho sub akata
එල මචං එල ඈ 😀 ජය වේවා !!
thank youuuuu matcho
ඔන්න මමත් බලනවා මේවා නම්
ජය වේවා
සහෝ
thnx lot
ohoma yamu macho 🙂
Thanks bro
🙂 තුති 🙂
ඔය දෙන්නේ නියමම ඒවා 🙂 ස්තූතී
bohoma pin sahota
wow,,maru 😀
thanks
ඔය දෙන්නේ සහෝ නියමෙට
රෑ වෙලා බය වෙන්න බලන්න ඕනේ 🙂
digatama sub demu macho
niyama film aka meyka ra wela balahan 🙂 baya wenawa aniwa
බොහොම තුති දැන් ඔයා දෙනවා එක දිගට මරු
elazzz thnxzzz
මෙක නිකං ඉවල් ඩෙඩ් වගේ සීන් එකක්ද කොහේද තියෙන්නේ.
එළ එළ.. තෙලිගු බලනවා අඩුයි.
කමක් නැහැ කසුන් සහෝ දෙන නිසාම ගන්නවා.
ජය වේවා කොල්ලෝ.
අලුත්ම එකක්නේ ගෙනත් තියෙන්නේ…..! සබ් එකටත් බොහොම ස්තුතියි..!!!
නියම කොල්ලෙක් බයික්කෝප් එක්ක සෙට් වෙලානේ උබනම් පට්ට දෙනවා නියම ඒවා
ජය!!!!!
දැන් තෙලිගු හොම්මන් එව්වත් එනවා නෙ
එල එල
සබට තුති
ඔබට ජය………
menna kollo wedi wage denawa supiri hode
thankssss saho
patta waddekne oya
maxxa saho 🙂
එල මචෝ
thanks kasun
obata jayawewa
hm……hoda film ekak wage……balamu balamu
සහෝ පොඩ්ඩක් මේක බලන්න…සබ් ෆයිල් එක ප්ලේ වෙන්නේ නෑ….. syntax error එකක් එනවා….කොහොම හරි එක හදලා ආපහු සබ් එක අප්ඩේට් කරන්න….
mokadda auala…..mula iadanma play wenne nadda?
sub file eke name eka hariyata hada ganna….hamotama jaya wewa
එහෙම හැදුවට වැඩ කරන්නේ නැ නේ