ඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න. මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල්…
ඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න.
මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල් කීපයක පින්තූර ගෙනත් පෙන්නනවා අධ්‍යක්ෂකට. මෙතනින් එක ගෙදරකට අධ්‍යක්ෂක කැමති වෙනවා. ඒ ගේ සොහොන් බිමක් මැද තියෙන ලස්සන ගෙයක්. මේ ගොල්ලෝ තීරණය කරනවා මේ ගෙදර ෂූටින් කරනවා කියලා. කොහොම හරි මේ ගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව චිත්‍රපටිය නම් කරනවා. ඊට පස්සේ මේ ගෙදරින් යනවා. ඒත් මේ අධ්‍යක්ෂකට මේ ගේ ගැන ආසාවක් ඇතිවෙනවා ඔහු මේ පව්ලේ අයත් එක්ක මේ ගෙදර පදිoචියට යනවා. ඒත් මෙයාගේ බිරිද මේ ගෙදරට එච්චර කැමැත්තක් නෑ.
ඒ අතර මේ ගෙදර එක දොරක් තියෙනවා අරින්න බැරි. මේ දොර එක වෙලාවක ඉබේම ඇරෙනවා. ඒ වෙලාවේ මේ අධ්‍යක්ෂකගේ දුව යනවා. මේ දොරෙන් ඇතුලට. ඒක ඇතුලේ පෙට්ටියක් තියලා එයාට හම්බෙනවා. ඊට පස්සේ වෙන දේ කිව්වාම වැඩක් නෑනේ. ඒක හින්දා කතාව බලලම මොකද වෙන්නේ බලන්නකෝ…
700 MB කොපිය මෙතනින් බාගන්න 4e491ddab5817bb25f054a7a11f4d7937222097c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,545 downloadsDownload Dasa-Tirigindi-2013.sinhala.sub-baiscopelk.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් විරාජ්
Subtitles
79 comments
Sanjith
ShAn GaMaGe
සහෝ පොඩ්ඩක් මේක බලන්න...සබ් ෆයිල් එක ප්ලේ වෙන්නේ නෑ..... syntax error එකක් එනවා....කොහොම හරි එක හදලා ආපහු සබ් එක අප්ඩේට් කරන්න....
Sanjith
mokadda auala.....mula iadanma play wenne nadda?
Sanjith
sub file eke name eka hariyata hada ganna....hamotama jaya wewa
පසිඳු
එහෙම හැදුවට වැඩ කරන්නේ නැ නේ
hk_rabbit
thanks kasun
obata jayawewaඑරංග
එල මචෝ
vee
maxxa saho :)
RAMILA
patta waddekne oya
dilan
thankssss saho
ositha
menna kollo wedi wage denawa supiri hode
“චූටී මල්ලි”
දැන් තෙලිගු හොම්මන් එව්වත් එනවා නෙ
එල එල
සබට තුති
ඔබට ජය.........tharanga
නියම කොල්ලෙක් බයික්කෝප් එක්ක සෙට් වෙලානේ උබනම් පට්ට දෙනවා නියම ඒවා
ජය!!!!!චාමර කසුන් මධුශංඛ
අලුත්ම එකක්නේ ගෙනත් තියෙන්නේ.....! සබ් එකටත් බොහොම ස්තුතියි..!!!
නලින්
මෙක නිකං ඉවල් ඩෙඩ් වගේ සීන් එකක්ද කොහේද තියෙන්නේ.
එළ එළ.. තෙලිගු බලනවා අඩුයි.
කමක් නැහැ කසුන් සහෝ දෙන නිසාම ගන්නවා.
ජය වේවා කොල්ලෝ.
zumo man
elazzz thnxzzz
shann
බොහොම තුති දැන් ඔයා දෙනවා එක දිගට මරු
fd
niyama film aka meyka ra wela balahan :) baya wenawa aniwa
bandula
digatama sub demu macho
උදාර
රෑ වෙලා බය වෙන්න බලන්න ඕනේ :)
chamath cafe
ඔය දෙන්නේ සහෝ නියමෙට
quik
thanks
wow
wow,,maru :D
hh
bohoma pin sahota
kalinga
ඔය දෙන්නේ නියමම ඒවා :) ස්තූතී
mihin ලංකා
:) තුති :)
හර්ෂ ලහිරු
Thanks bro
kalana
ohoma yamu macho :-)
sds
thnx lot
Amila
ජය වේවා
සහෝ
කැළුම්
ඔන්න මමත් බලනවා මේවා නම්
ANUSHAN
thank youuuuu matcho
Keshan
එල මචං එල ඈ :D ජය වේවා !!
sachin kumara liyanage
thanx mcho sub akata
Menu
Thank you
සoජය
පෙනුමනම් හොඳයි වගේ. ඔන්න එහෙනම් බාන්න දැම්ම... බොහොම ස්තුතියි සහෝ..
tharindu
meka nam supiri athi....onna baganna danava...
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru
NIYANAI SAHOOO.PULUWANNAM ME FILIMS EKETH SUB DENNAKO....The.Worlds.End 2013
Hiruni
thanx...
anuwa
Fimlm eka nama ela .eth Subtitle eka extract wenne machoo.poddak banna e gena.
kasun viraj
ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..ශාන් විමුක්ති [විමා]
හොදා හොදා
කසුන් සහෝ වේගෙ වැඩි කරල තියන පාටයි
උපසිරසට බොහොම ස්තූතියි ආ :Dකැලුම් ගුණසේකර
ඒක නම් සුපිරි කතාව වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
#ChalinduDeshan (කිනා)
එල ඈ..
තෙලිඟුනම් අතෑරිල්ලක්නම් කොහෙත්ම නෑ!
ජයවේවා!
ස්තූතියි!sachith
heyy bro..meke sub eke syntax error ekak tiyanawa kiyanawane
AspenK
thank you bro..
sp පියමල්
නියමයි සහෝ මමත් මේක ගන්නවා,thanks
දිනිඳු සම්පත්
චිත්‍රපටි සීන් එක ඇත්තටම වෙනවද මන්දා...
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ජයවේවා!!!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
viradaka
ගොඩක් ස්තුති කසුන්
ds
sub file dosent work.. syntax error,,, how to fix it?
kasun viraj
ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.ds
even download,,it doesnt work.. something wrong with sub file,,plz fix and re uplode,,
limzy
sub wada naha sahoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
hm......hoda film ekak wage......balamu balamu