මගේ 5 වන උපසිරසියත් සමග ඔබ හමුවෙන්න ආවෙ ගොඩ කාලෙකට පස්සෙ. කාර්ය බහුල බවින් ලැබුනු මඳ විවේකයේදී මේක අවසාන කලා. මෙකෙ තියන සමහර විද්‍යාත්මක වචන වල තේරුම හොයද්දි තමයි එපාවෙන්නෙ. lines එහෙමත් ටිකක් වැඩි නිසා ටික කාලයක් ගියා ඉවරකරන්න. වැඩේ අතාරින්න හිතෙන්නෙත් නෑ. කොහොමහරි වැඩේ ඉවරකලා. ඉතින් කතාව ගැන කෙටි…
මගේ 5 වන උපසිරසියත් සමග ඔබ හමුවෙන්න ආවෙ ගොඩ කාලෙකට පස්සෙ. කාර්ය බහුල බවින් ලැබුනු මඳ විවේකයේදී මේක අවසාන කලා. මෙකෙ තියන සමහර විද්‍යාත්මක වචන වල තේරුම හොයද්දි තමයි එපාවෙන්නෙ. lines එහෙමත් ටිකක් වැඩි නිසා ටික කාලයක් ගියා ඉවරකරන්න. වැඩේ අතාරින්න හිතෙන්නෙත් නෑ. කොහොමහරි වැඩේ ඉවරකලා. ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම්….
දිනෙක පුද්ගලයෙකුගෙ ප්‍රේමවන්තිය රිය අණතුරකින් මියයනව, ඔහුගේ කාලය හරහා යන ගමනේදී වර්තමානයේ ඔහුට සිදුවන අකරතැබ්බ ගැන අධ්‍යක්ශක John R. Leonetti විසින් 2006දී නිර්මාණය කරනු ලැබුව මෙම සිත්තම මිනිත්තු 99ක් පුරාවට දිව යන Drama | Sci-Fi | Thriller ගනයට අයත් එකක්. “නික්” (Eric Lively) සහ “ජුලී” (Erica Durance) කියන්නෙ ගැඹුරින්ම ආදරය කල දෙදෙනෙක්, නමුත් මරණය විසින් සොරාගනු ලැබූව ඔවුන්ගේ ආදරය, මුළු ජීවිතයේම සතුට… නික් ඔහුගේ හෘද්‍යාoගම මිතුරන්ව සටන් නොකර නිකන්ම අතහැරල දමන්න සූදානම් නෑ. ඉක්මනින්ම ඔහු සොයා ගනුලබනව ඔහුට ඇති හැකියාවක් ගැන අතීතයට යාහැකි, අතීතයට ගොස් ජුලීගෙ අකල් මරණයට කලින් මොහොතට යාහැකි බව. නික් බොහෝ බාදක මැද බලවත් පරිශ්‍රමයක් යොදනව ක්‍රමයක් සොයන්න ඔහුගේ ආදරය කෙසේද බේරගන්නෙ කියල…
එහෙනම් මේක වෙන්නෙ කොහොමද කියල බාගෙනම බලන්නකො. Butterfly Effect 3 වලින් නැවත හමුවන තුරු ඔබට ජය…
77ffa9924c5fb18e12a5f91f154b606ef5911872 1f1aa76d007a28cbfab836252132f84975843eaa ff7956d7945e110a455ae25318618db0652c3aa4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,635 downloadsDownload The-Butterfly-Effect-2-2006.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
42 comments
tharindu
ccnp
Thanks
hh
2 kath dunna ne ahenam 3th demu thxxxxx
tharanga
පළමු එක බැලුවා පට්ට තමා
g-a-n-d-u
ජය වේවා!!!!!
sasika
elakiri macho
මුදියා / mudiya
නියමයිනෙ මචං සංජය.කාලෙකින් හරි දෙවෙනි කොටසත් දීල තියෙන්නෙ.අනිත් එකත් ඉක්මනටම දෙමු.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
ganidu
තැන්ක්ස් වේවා
mihin ලංකා
කොහොමින් කොහොම දෙන එක වටිනවා නේ සහෝ
tHanKs
waruna
mamath balanan one meyka 1st aka nam maxxa
හර්ෂ ලහිරු
එලකිරි ආ...
කිව්වා වගේම කොල්ල දීලා තියෙන්නෙ
ස්තුතියි සහොshann
තුති මචං
එරංග
එලස් බාන්න දැම්ම
jack
ස්තුතියි මචන්
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.........dev
patta patta....
oka enakanma tama maga balan hitiye...
1st eka beluwan passe nxt 2,3 balanna asawe be.... .
bohoma stuti saho.... .harsha
3 th demu
නලින්
මේකට මෙහෙම “Butterfly Effect 3“ නමක් දැම්මේ ඇයි දන්නැහැ!
කොහෙම වෙතත් ස්තුතියි සංජය සහෝ..
අනිකත් මේ ගැම්මටම කරලා දාමු..
ජය වේවා!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..............me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danushka
thanks machan,,,
nalaka
තෑන්ක්ස් බ්‍රෝ
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..ශාන් විමුක්ති [විමා]
එලකිරි සහෝ විරිද්‍යා පරිබන්දනම් ආයෙ ලොවෙත් අතරින්නෙ නෑ ;)
උපසිරසට බොහොම ස්තූතියි ආ :Dදිමුතු තරංග ඉලුක්කුඹුර
මොනාද ශාන් මචෝ මේ වචන හිතලම දැම්ම නේ.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, ඉක්මනට 3වෙනි කොටසත් දෙන්න බලන්න,ජයවේවා.
සුනෙත්
ඉස්තුතියි සංජය සහෝ ,ටිකක් අමුතු එකක් වගේ ,ඔන්න ගත්ත
dilan
THANKS
indika
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
350MB එකට සබ් සෙට් වෙන්නේ නැහැ පොඩ්ඩක් බලන්න.
kash
cooool..thx bro...
MaX
Brother good work.but subs match wenna NE.350mb video ekata,.poddak check karala reupload karanawada sub eka bro.!
thanksDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍viradaka
thanx
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Zucker Bug
ela film eka. kalin ekath niyamai. tanx
Asitha
elama saho thanks
Indumil
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Supun shanika
ස්තූතියි සබ් එකට ජයවේවා ♥️
Advertisement

ELA ELA MEKE 2 th bolnna oneeee...jaya wewa......