Day of the Dead: Bloodline (2018) Sinhala Subtitles | රාක්ෂයෙකුගේ උමතුව [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් වේවා හැමෝටම… අද මම ඔයාලට හොල්මන් ෆිල්ම් එකක උපසිරසියක් තමයි අරගෙන අවේ. මේ චිත්‍රපටිය දිල්ශාන් සචින්ත අයියා තමයි කරන්න හිටියේ… එත් මේ දවස් වල එයා ටිකක් කාර්යබහුල නිසා එයා මට මේක කරන්න දුන්නා. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත්…
මේ චිත්‍රපටිය නිකුත් උනේ 2018 ජනවාරි 5. විනාඩි 90 ක් පුරා දිවයන මේ චිත්‍රපටිය අයත් වන්නේ HORROR කාන්ඩයටයි. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hèctor Hernández Vicens . පසුබිම් කතාව රචනා කරලා තියෙන්නේ Mark Tonderai, Lars Jacobson යන දෙපලයි.මේකේ කැපී පෙනෙන චරිතවලට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Sophie Skelton, Johnathon Schaech, Jeff Gum, Marcus Vanco යන නළු නිළියන්ය.දැන් චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙමු.
සෝයි පාකර් කියන්නේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක්.ඉගෙනුම් කටයුතු අතරේ මෙයා මිනිස්සුන්ගේ විවිධ ජාන ගැනත් පරීක්ෂණ කරනවා.ඒ අතරේ මෙයාට ලේ වල අමුතුම ජානමය වෙනස්කමක් තියෙන මැක්ස් ව හම්බවෙනවා.මැක්ස්ට සෝයි ගැන අදහසක් ඇති වෙනවා.එයා එක සෝයිගෙන් අහනවා. හැබැයි සෝයි ඒකට කැමති වෙන්නේ නෑ. අමුතුම වයිරස් එකක් හැදිලා මැරිච්ච මනුස්සයෙක් හම්බවෙනවා.ඇත්තටම ඒ වයිරස් එකෙන් මිසිස්සුන්ව සොම්බිලා කරනවා.දවසක් විශ්ව විද්‍යාලේ පාටියක් අතරතුර මැක්ස් සෝයිට කරදර කරන්න හදනවා.එතකොටම වගේ අර මැරිච්ච මනුස්සයා සොම්බි කෙනෙක් වෙලා නැගිටිනවා. ඒ සොම්බියා මැක්ස්ව හපනවා. සොම්බිලා හපන හැම කෙනෙක්ම ආයේ සොම්බි වෙලා නැගිටිනවා.හරියට වම්පයර්ලගේ වගේ.මැක්ස්වත් සොම්බි කෙකෙන් වෙනවා.හැබැයි සම්පුර්ණ සොම්බි කෙනෙක් වෙන්නේ නෑ.මුළු ලෝකෙම සොම්බි ප්‍රහාරයකට ලක් වෙනවා….මිනිස්සු කිහිප දෙනෙක් විතරක් මේ සොම්බි කරදරෙන් බේරෙනවා.ඒ බේරෙන අය වෙනම කදවුරක් හදාගෙන එක අස්සට එනවා.මේකෙන් බෙරිච්ච පොඩි ළමයෙකුට නිව්මෝනියාව හැදෙනවා . එයාව බේරගන්න ඇති තරම් බෙහෙත් කදවුරේ නැති නිසා සෝයි ආපහු අර විශ්ව විද්‍යාලයට යනවා. විශ්ව විද්‍යාලයට ආවට පස්සේ මැක්ස්ට හම්බවෙනවා සොයිව.හැබැයි එතැනදී සෝයි මැක්ස් ව අදුරගන්නේ නෑ.ඊට පස්සේ සෝයිගේ පස්සෙන් මැක්ස් අර කදවුර ඇතුලට එනවා.ඊට පස්සේ මොකද උනේ කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාදනා කරනවා.
නැවත උපසිරසියකින් හමුවනතුරු ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8303 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/Hiran-Eranda.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
අලුතින් එන නෝ වේ හෝම් එකේ සබ් එකයි මූවී එකයි ඕන හොඳේ.
sub eka dunnata tnz
Thnkz bro…
TNkz broooh
thx
Thanks brooo
Thankzzzzzzzz
තැන්ම්ස් බ්‍රෝ
sub issalla yanne ai ??
ela
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
Day of the dead bloodline film email tab distance download wenne ndda?
nice work bro…. good luck
thankz bro…….
TnQ mchn sub 1ta. digatma karamu
thankes bro jaya …..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
Ela ela
Thank you
thank you bro
thank you…
thanks
Thank u verymuch
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.
Thanks***
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks machan……jayawewa……..!
thanks yalu sub ekata
thanks for sub
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
අම්මෝ,ෆිලුම ඇව්ල්ලා ගොඩක් දවස් සබ් එනකම් හිටියේ බලන්න………….එලම……තැන්ක්ස්
thank you very much ….puluwannam menna me tv shows walath sub denna BEYOND,GODLESS,STAR TRECK: DISCOVERY
BR walata sub aka hadana