Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E04] with Sinhala Subtitles | සෝවියට්හි ෆයර්ස්ට්‍රෝම් ව්‍යාපෘතිය . [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ඉවර වුණේ කාටර්ගේ මරණය හා කෙන්ඩ්‍රාටත් ගොඩක් අමාරු වුණා. මොකද සැවේජ් එයාටත් අර පිහියෙන් ඇනපු නිසා. ඒ පිහියේ කැබලි කෙන්ඩ්‍රාගේ ඇග ඇතුළටම ගිහින් තියෙන්නේ. ඒවිතරක් නෙවෙයි ඒවා එයාගේ හදවතට කිට්ටු වෙමින් තිබුණේ. මේ කැබලි හදවතට ගියොත් නිසැකවම ඇය මැරෙනවා. ඒ නිසා රේ එයාගේ ඇදුම ඇදගෙන පොඩි වෙලා ඉන්ජ…

DCs-Legends-of-Tomorrow-TV-New3

කලින් කොටස ඉවර වුණේ කාටර්ගේ මරණය හා කෙන්ඩ්‍රාටත් ගොඩක් අමාරු වුණා. මොකද සැවේජ් එයාටත් අර පිහියෙන් ඇනපු නිසා. ඒ පිහියේ කැබලි කෙන්ඩ්‍රාගේ ඇග ඇතුළටම ගිහින් තියෙන්නේ. ඒවිතරක් නෙවෙයි ඒවා එයාගේ හදවතට කිට්ටු වෙමින් තිබුණේ. මේ කැබලි හදවතට ගියොත් නිසැකවම ඇය මැරෙනවා. ඒ නිසා රේ එයාගේ ඇදුම ඇදගෙන පොඩි වෙලා ඉන්ජක්ෂන් එකකින් එයාගේ ඇග ඇතුළට ගිහින් ඒ පිහි කැබලි විනාශ කරලා දැම්මා. ඒ අතරේ සැවේජ් මොනා කරනවද කොහේ ඉන්නවද කියලා හොයාගන්නයි විස්තර අර ගන්නයි හන්ටර් හා සාරා දෙන්නා යනවා ලෝකයේ තියෙන පරණ බැංකුවට. මොකද එතන තමයි සැවේජ් එයාගේ හැමදේම ගබඩා කරලා තියෙන්නේ. එතන ඔක්කොම ඉන්නේ සැවේජ්ගේ මිනිස්සු. ඒ නිසා නම් වැඩේ ලේසි වුණේ නැහැ. ඒ ඔක්කොමත් හරි සාරාව ආයේ පීට් එකෙන් ආයේ මරණයෙන් ගෙනාවට ඇරෝ බලපු හැම කෙනෙක්ම දන්නවා ඇති එයාට මිනි මරන්න තියෙන ආශාව තියෙනවා. ඒ නිසා ඉතිං මෙයා මෙතනත් හිතේ හැටියට මිනි මරන්න ගත්තා. එයාට තාමත් පාලනයක් නැහැ. ජෙෆ්රසන් යානයක් අලුත්වැඩියා කර කර ඉන්න අහරේ ස්නාර්ට් හා රෝරි ඇවිත් ජෙෆ්රසන්ව බලෙන් වගේම එක්කගෙන යනවා සෙන්ට්‍රල් සිටි එකට. ඒ මැණිකක් හොරකම් කරන්න. එයා ඒ මැණික හොරකම් කරන්නේ එයාගේ තාත්තට ගිහින් දෙන්න. මොකද එයාගේ තාත්තා දෙවස් දෙකකින් මැණික හොරකම් කරන්න යන නිසා. ඒක හොරකම් කරන්න ගිහින් එයා හිරේ යනවා කියලා ස්නාර්ට් කාල රේඛාවෙන් දැකපු නිසා ඒත් එයාට මැණික දුන්නත් වැඩක් වුණේ නැහැ එයා ඒක විකුණන්න ගිහින් අහු වෙලා හිරේ යනවා. සැවේජ් කාටර්ගේ ලේ බිලා තවත් අමරණිය වුණා. තව එයාගේ කට්ටියටත් දුන්නා. ඔන්න ඔහොමනෙ ඉවර වුණේ.

අද කොටසේ සැවේජ්ව හොයාගන්න කියලා 1986 වොෂින්ටන් වළට එනවා. සෝවියට්වල තවත් ෆයර්ස්ට්‍රෝම් කෙනෙක්ව හදන්නයි යන්නේ. ඒකට හවුල් වෙන්නේ වැලන්ටිනා කියන හොදට ඉගෙන ගත්ත කෙල්ලක්. එයා වැඩ කරන්නේ කාටද එතකොට? අද කොටසේ මොනාද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.

ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු.. හැමෝටම ජයෙන් ජය..!

Heroes Reborn (2015) on IMDb

 

 

266 MB (x265) කොපිය මෙතනින් බාගන්න

9F1123A9BE69F40ED441A14AA047B19288B87805

272 MB (x264) කොපිය මෙතනින් බාගන්න

8BB6D844A3CB2A1DE37834DBE7E9F617625DC1DE   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,822 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S01E04.baiscopelk.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,822 downloadsDownload Subtitles102 KB

69 comments

  1. ShaN

    elaaaZZ bn thnx wewaaaa :D

  2. tharindu madushanka

    thanks

  3. Isuru

    Niyamai bro.thank you!!

  4. Sajeevi

    Thanks a lot

  5. Thilina Priyankara

    4 Epia Kalin Awada

  6. Kavisha

    Thnx bro...

  7. lahiru

    ela bn

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Deshan

    Ela bro. Fatta

  11. Dharshana....

    thanks...

  12. Deshan

    me episode eke air date eka feb 11 ne. ada khomda denne?

  13. Kalana Winchester

    සබ් එකට තැන්ක්ස් චාමර සහා්‍ෙ

  14. Shehan Madhusanka

    thanks kollo

  15. King Ruwan

    thanx.....

  16. thanula

    sub walata godak thnks mcn.digatama demu.jaya wewa

  17. D Chamara

    bohoma sthuthi sahooo

  18. Ashi

    Ade thankz Bro.. kalinma meka dunnata

  19. Chamaka

    Meka kalin out ubada? ??? Kohoma unata mechara ikmanata sub dena ekanm watinawa. Flash eketh mara ikmanata sub denawa. Kohoma unata thank you.

  20. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  21. Sanath Perera

    thanks for sub bro..

  22. Suu

    thank u :)

  23. rajitha

    Thanks brother......jayawewa.......!

  24. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. S.K.Ruchiranga

    thz machoo sub ekata

  26. Shehan

    Thank you

  27. Sanath Indika

    thx sahoo

  28. Asanga

    thanks bro................ :-)

  29. නලින් පෙරේරා

    සිරාවටම! ;) බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  30. Ravin

    Thanks for the sub

  31. Kavindu Theekshana Wand

    THE MAGICIANS wlt th sub ek dnko bro
    Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
    Season 2 th ghn plan krlalu.

  32. Ashan Lahiru

    Me sub 1e sub 1a karapu kenage nama watila thiyanawane iwara wenakanma?. Aka awlak

  33. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  34. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Rachitha Isanka

    Thanks Bro...

  36. vimukthi

    බොහොම ස්තුතියි

  37. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  38. Amila Kaushalya

    Thada Broda

  39. Janith

    Thanks. Black Sails season 3 please.

  40. Nimantha Dilz

    Patta broooooooooo

  41. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  42. Udamith Damith (b\k )

    ........................................................********************************
    ********************************
    ----------------------------------------------------------------
    -++++++++++++++++++++++++++++
    ++++++++++++++++++++++++++++++++++++++
    +++++++++++++
    ස්තූතියි`````````````````````````````````
    =============================================
    \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

  43. මාතර කට්ටඩියා

    යකෝ ,බෝම තූති.
    මම මේ ත සිරිeස් කබාල ලං ඉදියෙ දාන්න බෝතලයක් ලැබැනකං
    සිරාවටටම,
    මාගේ ක්ට්ටඩි ස්තූතිය

  44. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  45. sudda

    elaga kotasa kavadada ennee mcn

  46. Tharaka Lahiru

    tnx

  47. avishka lakshan

    tnq

  48. nipun

    Ep 5 වලට සබ් දෙන්නෙ නැද්ද සහෝ.....

  49. Chamith Mihiranga

    sahoo.., ep05 release welanm dn dawas dekak withara una..
    ane ekatath ikmanatama sub dapan suddo..

  50. Gihan

    ep5 sub eka naddooo

Load more comments