ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු උපසිරසියක් අරගෙනයි ආවේ. ටිකක් ප්රමාදයි. සමාවෙන්න ඕන ඒ ගැන. ඒවගේම මම මේ උපසිරසියක් කරන්නෙත් ගොඩ කාලෙකට පස්සේ. ඇත්තටම උපසිරසි කරන්න දැන් වෙලාවක් හොයාගන්න අමාරුයි. ඒත් මේක කොහොමහරි දිගටම කරගෙන යන්න තමා හිතන් ඉන්නෙ. පලවෙනි සීසන් එකේ අන්තිමට වෙච්ච දේවල් කට්ටියට මතක නැත්…

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු උපසිරසියක් අරගෙනයි ආවේ. ටිකක් ප්රමාදයි. සමාවෙන්න ඕන ඒ ගැන. ඒවගේම මම මේ උපසිරසියක් කරන්නෙත් ගොඩ කාලෙකට පස්සේ. ඇත්තටම උපසිරසි කරන්න දැන් වෙලාවක් හොයාගන්න අමාරුයි. ඒත් මේක කොහොමහරි දිගටම කරගෙන යන්න තමා හිතන් ඉන්නෙ. පලවෙනි සීසන් එකේ අන්තිමට වෙච්ච දේවල් කට්ටියට මතක නැත්තම් මම පොඩ්ඩක් කියන්නම්.
ස්නාර්ට් මිය ගියා. ඊට පස්සෙ ඔකිලස් එකත් විනාශ වුණා. ටයිම් මාස්ටර්ල විනාශ වුණා. ඒවගේම කණ්ඩායම වෙන් වෙනවා. නමුත් කණ්ඩායමට වැඩි කල් වෙන් වෙලා ඉන්න හම්බෙන්නේ නෑ. හැමෝම ආපහු එකතු වෙන්න උත්සහ කරනවා. කොහොමහරි කණ්ඩායමට පුළුවන් වෙනවා යානය නැවත තමන් ලඟට ගෙන්නාගෙන රිප් හන්ටර් එක්ක නැවත කණ්ඩායම හදාගන්න. හැබැයි අඩුවක් තියනවා. ඒ තමයි කේන්ඩ්රා කණ්ඩායමේ නැහැ. සියලු බලාපොරොත්තු අතෑරලා හිටපු කණ්ඩායම ආපහු අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ ඇය ඉන්න තැන හොයාගන්න හෝඩුවාවක් ලැබෙන නිසා. කොහොමින් හරි කණ්ඩායමේ එකමුතුවත් එක්ක වැන්ඩල් සැවේජ්ව මරන්න පුළුවන් වෙනවා. අවසානයේ එපිය අවසන් වෙන්නේ ලෝකය මහා විනාශයකින් ගලවගනීමත් සමඟ. හැබැයි ලෝකය බේරාගත්තත් රෙක්ස් ටයිලර් කියල කෙනෙක් ඇවිල්ල කණ්ඩායම හම්බෙලා අනතුරු ඇඟවීමක් කරනව. ඔතනින් තමා කතාව කිවර වෙන්නේ.
එතනට කණ්ඩාම යනකොට ඒ වෙනකොටත් ටයිම් මාස්ටර්ස්ලා සූදානමෙන් ඉදලා තියෙන්නෙ කණ්ඩායම පිළිගන්න. එතකොටම ආපහු ජෙෆර්සන් ජම්ප්ශිප් එකෙන් ආපහු ඇවිත් කණ්ඩායම බේරගන්නවා. ඔකිලස් එක විනාස කරන්න උත්සහ කරන අතරෙ ටයිම් මාස්ටර් ලගෙ හමුදාව පහරදෙනවා, මේ අතරෙ සැවේජ් යනවා රිප් ගෙ පවුලෙ අයව මරන්න. ඔකිලස් එක විනාස කරන්න යනකොට ඒකෙන් ෆේල්සේෆ් එකක් එනවා, ඔකිලස් එක විනාස කරන්න නම් ඒක එලියට එන්න නොදී අල්ලන් ඉන්න ඕනෙ, රිප් ට ඩෘස් පෙන්නපු විදියට රේ මැරෙන්නෙ මේකෙන්, රේ ට ඒක කරන්න නොදී මික් බාරගන්නවා. නමුත් අන්තිමේදී ඒක මික්ට කරන්න නොදී ස්නාර්ට් බාරගන්නවා.
එහෙනම් කණ්ඩායමට එන අලුත්ම සතුරන් කවුද? ජස්ටිස් සොසයිටියෙන් ආපු රෙක්ස් ටයිලර් කවුද? එහෙනම් දිගටම කතාව බලමු. ලබන සතියෙත් ඊළඟ එපින් හම්බෙමු. හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
dcs.legends.of.tomorrow.201.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,493 downloadsDownload dcs.legends.of_.tomorrow.201.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
54 comments
sumedha
Chamara C
මම දෙක!
Umesh
Hhyooachinth sahokathawa hodatoom parkkunisa english sub dgen beluwa..kohom hri kathwa denn patann gaththu ek gen sathuptuy..next epiye idl apu gmn demnn blnn sahoo.sub ekt thabkk
සචිත් ලක්ෂාන්(සචී)
හම්මේ මේක එනකම්මයි බලන් හිටියෙ
උපසිරසට ස්තුතියි අචින්ත මධුමාල් අයියා
ජයම වේවාRajitha
Thanks saho wadea.......patan gatthata .....digatama yamu.......jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ... ජය වේවා... දිගටම කරගෙන යමු..
ayesh
thank you
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
Zeal
තෑන්ක් මචං.... බලන් හිට්යා අැතිවෙලා උන්නෙ... ඊළග 1ක ඉක්මණට දෙමු.... Good Luck
එල්. සී. දමැල්
උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...SAJITH UDITHA
මොකෝ මෙච්චර පරක්කු. හෙන එපාවෙලා හිටියෙ ඈ.... අඩේ මේවගේ ඒවට පුළුවන් තරම් ඉක්මනට සබ් එක දනේන කොල්ලො. ජයවේවා!!!
praneeth madu
Tnx bro
Sajeevi
Thanks
Gihan Iddamalgoda
සබ් 1 දෙන්න පරක්කු උනාට කමක් නැ. පරක්කු වෙලා හරි දුන්නනෙ.
අපි වෙනුවෙන් ඔයාලාගෙ වේලාව වෙන්කර ගෙන මේ කරන දෙයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා බ්රෝ.
දිගටම සබ් දෙන්න අචීන්ත.
බයිස්කොප් වේබ් අඩවියට ජය වේවා.සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
ලක්ෂාන්
ස්තුතියි සබට.
Praneeth Randunu
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Lahiru Lakmal
Thanks for sub.....
daliya
niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.
Kaazz_bat
එල එලම සහෝ,. එනකම් තම බලාගෙන හිටියේ,. ටෑන්කූ ටෑන්කූ,.
Ravindu Rukshan
ela achinthaya
මධුකප්රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Udara Damith B/K
උපසිරසට ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Captain Americs
෴උපරැසියට ස්තූතියි෴
Kasun Lakshan
සබ එනකන් download කරලා තියා ගත්තා.. අද බලනවා... සබට ගොඩාක් ස්තුතියි
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Sanath Indika
thx broo
vihanga banuka
fatta bro tnz
prabodha
meke video fille eka download karanne kothaninda?
ලහිරු ප්රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට,
ජය වේවා!!!Kasun
බොහොම ස්තූතියි සහෝ.....
Anu
2nd epiyath ewith nd? Ekath ikmnt demu ekath? Sub ekata thanx saho....
Hiran
episode 2 ikmanta dennako. episode eka release wela 3days wenawa.
Gayan Chaturanga
Thanks සහෝ, 2ත් ඉක්මනට දෙන්න.
අශාන්
සබ් එක ගොඩාාාක් පරක්කුයි
leo
wena akek krnam mru bro meke sub aka ,ikmnat dena akek
D J Ushan Remixer
ela bn
Mithuranga Mahisadha
ane bn sub eka diyanko.........
godak dawas 03 k wenawa release wela 02 episode eka.............Devaka Sadaruwan
අද තමා සහෝ කතාව ආයේ බලන්න පටන් ගන්නේ
ස්තුතියි....ravin
wrong File ekakne sub eka wada karana help me
ravin
.rar file ekak download wenne
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::podda
thanks bro!!!!
Alpha
ela machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ada mama 1st