Watch Trailer

Stranger Things [S01 : E08] with Sinhala Subtitles | අවසාන පරිජ්ජේදය : අන්තර්මානය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් Stranger things කතාමාලාවේ රසිකයන්ට අද ගෙනාවේ අවසාන එපියයි. අද කතාවේ මොනාද වෙන්නේ කියලා අපි බලමු. ඔයාලට මතක ඇති හොපර් සහ මිසිස් බයර්ස් දෙන්නා හොරෙන් පරීක්ෂණ කරන මධ්‍යස්ථානයට ගියා. මොකද දෙන්නා දන්නවා විල් එකත හංගගෙන ඉන්නවා කියලා. ඒත් එකේ ප්‍රධානියා මිසිස් බයර්ස්ගෙනුයි හොපර්ගෙනුයි ප්‍රශ්න කර…

Stranger-Things-TV1

බයිස්කෝප් Stranger things කතාමාලාවේ රසිකයන්ට අද ගෙනාවේ අවසාන එපියයි. අද කතාවේ මොනාද වෙන්නේ කියලා අපි බලමු.

ඔයාලට මතක ඇති හොපර් සහ මිසිස් බයර්ස් දෙන්නා හොරෙන් පරීක්ෂණ කරන මධ්‍යස්ථානයට ගියා. මොකද දෙන්නා දන්නවා විල් එකත හංගගෙන ඉන්නවා කියලා. ඒත් එකේ ප්‍රධානියා මිසිස් බයර්ස්ගෙනුයි හොපර්ගෙනුයි ප්‍රශ්න කරනවා එල් ඉන්නේ කොහෙද කියලා. මොකද එල් කියන්නේ එයාලගේ පරීක්ෂණ වලින් බිහිවුන හොඳම නිර්මාණය. ඒත් මේකේ ප්‍රධානියා හොපර් සමග ගණුදෙනුවක් ඇති කරගන්නවා. ඒ එයාලට එල්ව බාරදෙනවා ඒ විල්ව හොයාගන්න ඉඩදුන්නොත් කියලා. ප්‍රධානියා ඒකට කැමති වෙනවා. ඔයාලට මතක ඇති නැන්සියි ජොනනතුනුයි දෙන්නා මේ ගැන හොයන්න එලියට බැස්සට කරගන්න බැරිඋනා කියලා. මේ පාර ඒ දෙන්නා විල්ගේ ගෙදරට ගිහින් යක්ශයාව අල්ලගන්න සැළසුමක් ගහනවා. එයාලට අත්දැකීම් තියනවනේ ඒ යක්ශයා එක්ක සටන් කරලා ඒනිසා ඒ ගැන අවබෝධයෙන් එයාලා සූදානම් පිට ඉන්නවා.

ඔහොමයි අද කතාව වෙන්නේ. වෙනදා වගේම අදත් කතාව නරඹන්න කියලා ආරාධානා කරනවා. කතාවේ අවසානයෙන් පේන්නේ දෙවන කතාවකට මඟපෑදෙයි කියලා. බලන් ඉමු netflix නාළිකාව මොකද කරන්නේ කියලා. මං හිතන්නේ අතහැරලා දාන එකක් නැහැ මේක. හොඳ රේටින්ස් ගත්ත කතාමාලාවක් නේ. මේ එපියටත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 9.4ක අගයක් ලැබිලා තියනවා. දෙවෙනි කතාසමයක් ගැන බලාපොරොත්තුවක් තියාගමු. ආවිගසම බයිස්කෝප් තුලින් රැගෙන එන්නම්. හොඳයි අපි එහෙනම් සමුගන්නවා. මෙතුවක් කල් STRANGER THINGS කතාමාලාව නැරඹූ ඔබ සැමට ස්තූතියි. අදහස් උදහස් එහෙම තිබේ නම් කමෙන්ටුවක් දැම්මට තරහ වෙන්නේ නැහැ අපි!!

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E08.720p.WEBRiP.x264.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

38,355 downloadsDownload Stranger.Things.S01E08.Baiscopelk.com_.rar21 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                     Next Season >>

Subtitles

38,355 downloadsDownload Subtitles21 KB

75 comments

  1. kawesha dissanayaka

    thanks thanks thanks thanks thanks

  2. Haritha Dayanga

    ස්තූතී සහෝ මෙ සිරියස් එකට සබ් දුන්නට
    ජයෙන් ජය !

  3. akalanka

    elz thnks .... thwa meke ent tye wage

  4. Dilan RG

    kalekin balapu supirima kathawak bro. thankx sub dunnata.
    mn dakka wikipedia eke dala tiyenwa 2017 season 2 enwa kiyala.

  5. yumal

    thankzzzzzzzzzzzzz bro!!!!!!!! season 2 aken hnbemu obta jaya!!!!!!!!!!!

  6. Dhanuka Kumara

    මචන් දැනටම මේක renew වෙලා ඉවරයි...sub 1ට තැන්ක්ස් මචෝ...season 2 දෙන්න

  7. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  8. Eranga Sandaruwan

    උප සිරැසිවලට බෝම ස්තූතියි..
    තාම එක එපඉයක් ව්අත් බලන්න බැරි උනා..
    ඒ උනාට ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියන් ඉන්නවා..
    වෙලාවක් ආපු ගමන් බලන්න..

    ජය වේවා,..........

  9. shehan

    thanks broo niyama kathavak

  10. namal eranga

    thanks broo.... season 2 aken hambawenu.....

  11. Shehan

    thanks

  12. Shanaka Chathuranga

    Thanks mcn..

  13. Wgk Chathuranga

    season 2kath demu saho. thankzz

  14. Kaazz_bat

    එල එලම සහෝ,. එනකම් තම බලාගෙන හිටියේ,. ටෑන්කූ ටෑන්කූ,

  15. Ravindu Rukshan

    thx sub ekata

  16. haritha prabath

    Thankzz season 2 ekath balamu nda

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. අසිත

    elama saho thanks

  19. shalana vindana

    Thanks saho supire ....

  20. Umesh

    Hmmm kohomahari pan gaththu weder iwara kla nee..elama sahoo elama.?dekk enawa...next ywr ekke
    .ekata sab ekle ape sahogey onee..ehenm,deweni samayen hamuwmuuu
    Jala wewaaa...

  21. madushan

    thanks for sub

  22. සචිර සමුදය

    එල දෙනකම් බලන් හිටියෙ.......

  23. Shalika Randima

    thanx bro..

  24. නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. ganushka

    once upon time tv series ekatath sinhala sub dennako

  27. Asanka

    hithapu tharan honda series ekak newei. download kala hinda baluwa misak. imdb ratings denna aththe harak ralak wenna athi.

  28. pasindu madushan

    Shameless tv series eke sinhala sub karannko ayye

  29. kavinda

    thank you

  30. ashan lankanath

    thanks

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  32. Tharaka Lahiru

    සබ් ටික එක පාරම ගත්තේ..සුපිරිම කතාවක් සුපිරියටම සබ් එක හදලා තිබ්බා..ස්තුතියි එහෙනම්.දිගටම සබ් දෙන්න

  33. IsH

    Thanx machn sub walata

  34. Pasindu Kaumada Meteorain

    Mama danuyi subs download kale eka dawasin balala danwa thanksss

  35. Udara Cooray

    ස්තූතියි සහෝ

  36. Pasindu

    Thnks for subs for full season

  37. devinda

    sub tika okkoma down kala malli...Ty... Gdk Pin....

  38. Kasun

    Heta meke season 2 enawa neda?

  39. Sam

    Onna stranger things season 2 awa...ekatath ikmanta sub demu...jaya wewa!!!

  40. umesh

    supiri kathawak, thanks sub ekata

  41. ravindu chandika

    Shanara sinhala subtitles one s02 e06

  42. Yash

    Machn seson 2 sub ko bnnnn..apita oni ikmnta

  43. shamod sandaruwan perera

    thanx bro ela ela

  44. luon95

    THanksss for all episodes

  45. Suu

    Thanks saho sub valata........ jayen jaya..........

    1. uditha

      Never have ever වල උපසිරස දෙන්නකො

  46. Dave

    Thanx broh jaya wewa !!!

  47. sampath1126

    Thanks mcn

  48. Sachintha Kalhara Benet

    THANKS BRO.

  49. HD9922

    Thank you brother!!

    1. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි ! තෙරුවන් සරණයි

  50. Nethul123

    tnx brother..//

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.