DCs Legends of Tomorrow (2016) [S02 : E09] with Sinhala Subtitles | රිප් හන්ටර්ගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]
කට්ටිය දැන් හොඳටම බනිනවා ඇති මට. හොඳටම පරක්කුයි. ඇත්තටම සමාවෙන්න ඕන ප්‍රමාදයට. මේ දවස් වල මට එන්ඩ් එක්සෑම්. ඒ නිසා මේ දවස් ටිකේම කුප්පි නිසා වෙලාවක් සෙට් උනේ නෑ කරන්න. අපේ අනිත් උපසිරැසි කරන සහෝදරවරුත් කාර්යබහුල නිසා මටම මේක කරන්න වුණා. කොහොම වුණත් ඊළඟ එපි 3 වගේ වෙන කෙනෙක් කරයි. මොකද ඊළඟ සති තුනම එක්සෑම් නිසා. ඊට පස්සෙ සුපුරුදු විදිහට පරක්කු නොකර අනිවා සබ දෙන්නම්. තව වැදගත් දෙයක් කියන්න තියනවා. ඒ තමයි නිවාඩුවට කලින් මේක ආවෙ බ්‍රහස්පතින්දා දවස් වල. හැබැයි දැන් ඒක වෙනස් වෙලා. දැන් අඟහරුවාදා තමයි මේක රිලීස් වෙන්නෙ. වැඩිය කියන යන්නෙ නෑ පරක්කු නිසා. හරි එහෙනම් පසුගිය කොටසින් මේ සතිය කොටසට සම්බන්ධ දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩිය ඒ ගැනත් කියන්න යන්නේ නෑ.
ඔයාල හැමෝම දන්නවා මේ වෙද්දී කණ්ඩායමේ අය ළඟ තියනවා යන්ත්‍රයක්. කට්ටිය හිතන් ඉන්නෙ ඒවගේ දෙකක් දැනට තියනවා කියල. ඒක හැබැයි මාලිමාවක්. ඒකෙන් හොයාගන්න පුළුවන් ඉරණමේ හෙල්ලය තියන දිහාව. ඒ හෙල්ලය පාවිච්චි කරලා යථාර්තය නැවත ලියන්න පුළුවන් කියල කියනවා. ඒක හොයාගන්නත් මේ මාලිමාව එපැයි. ග්‍රේව බේරගන්න ඕන නිසා ඒක ලීජන් ඔෆ් ඩුම්ස් හෙවත් ඩාර්ක් ඇතුළු කණ්ඩායමට දෙන්න වෙනවා.
ඒ වගේම කතා ඉවර වෙද්දි රිප්ව පෙන්නුවා. එයා චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් විදිහට වැඩ කරනවා ඔයාල දැක්ක. ඔයාල අනිවාර්යෙන්ම නිවාඩු කාලෙ අතරේ මේකේ රිලීස් වෙච්ච ට්‍රේලර් එක බලන්න ඇති. එකේදිත් රිප් සහ ස්නාර්ට්ව පෙන්නුවා. ඉතින් එයාල ආපහු කරලියට එයිද? කොහොම වෙයිද කියල ඔයාලම බලන්න. ඉරණමේ හෙල්ලය දැන් සෑහෙන ලොකු බලපෑමක් වෙන්න යන්නෙ මොකද ඒකෙන් පුලුවන්… නෑ ඔයාලම බලන්න එහෙනම්. තවත් උපසිරැසියකින් ආයෙත් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
dcs.legends.of.tomorrow.209.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8595 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි….
උපසිරැසියට බොහොම ස්තූතියි……………………..
උපසිරැසියට බොහොම ස්තූතියි….
තැන්ක්ස් බ්‍රො….සබ් එක දෙනකන් බලන් හිටියෙ……
Sub ekta Thanks saho
ස්තුතියි සහෝ.
ජය!!!
බොහොම ස්තුති සහෝ
Elzzz bn 9 sub ekath oni bn
Marvels ekei x files ekei sub one kollane.jaya..
season 2 එකේ 1-8 වෙනකම් සබ් දෙන්නකෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා..
බොහොම ස්තුතියි අචියෝ
Thanks bro……jayawewa…..!
Thanks
Thnks 4 sub.
tnx
thank u
Sub ekata thanx machan
Thank u
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Saho bohoma bohoma sthuthi…enakanm balagna hitiye… hodata exm krahan bro..
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
Thanks for sub!!
Exam eka hodata karanna..
Thanks bro exam hodata karanna
අමතක උනා විබාගය හොදට කරගන්ඩ
බොහොම ස්තුතියි…
බොහොම ස්තුතියි
සිංහල සබ් නැතුව ඔහේ බලලා හිටියේ
ආයි බලනවා
සින්හල නැතුව තේරුනෙත් නෑ
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා….
Thanxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සහෝ……
thank you brother
Thanks Bro.
බොහොම ස්තූතියි සහෝ සබ් එකට! ජයවේවා.
thanks for sub
direct link eka
tvmansala.com wetha yanna
Boru mokatada math upset eke unne Sub eka parakku nisa. Hemadama beluwa ada wenakanma. Epa wela unmr sub eka nethuwa. Thank u denwath dunnata. Godaaak Sthuuuthi. Exam hodata karanna. Jaya wewa…
Thx
Thank bro!