DCs Legends of Tomorrow [S03 : E17] Sinhala Subtitles | මොලස් පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]
අද නම් Legends of Tomorrow අරන් එන්නෙ පුරුදු කෙනා නම් නෙවේ. කළින් අරගෙන ආවෙ අපේ ලියෝ සහෝදරයා. නමුත් එයාට මළ ගෙයක් වෙලා නිසා මේ සතියෙ මටයි සබ් එක අරගෙන එන්න වුණේ. අවුරුද්දකට පස්සෙ ඔන්න අද තමා සබ් එකක් අරගෙන එන්නෙ මං. කණගාටුවෙන් වුණත් කියන්න ඕනා මං මේ කතාව බලන්නෙ නෑ. ඒ නිසා මට කළින් වෙච්ච කොටස් ගැන නම් පොඩ්ඩක් කියන්න බැරි වෙයි. ඒ නිසා මං අද වෙන කතාව විතරක් කියන්නම්.
ඉතිං ඔයාලා දකින්න ඇතිනෙ අමායා එයාලගෙ පවුලෙ අයව බේරගන්න අනාගතේට යනවා. ඉතිං පස්සෙ යානෙ ඉන්න අනෙක් අය දැනගන්නවා අමායා කාල විරෝධී වැඩක් කරන්න ගිහිල්ල කියලා. ඉතිං නේටුයි වොලියි යනවා අමායව නවත්තන්න. මේ අතරේ ඩාක් කාල විරෝධී වැඩක් කරන අරමුණෙන් ග්‍රොඩ්ව යවනවා බැරැක් ඔබාමව මරන්න. එතකොට මොලස්ට කාල හිරගෙයින් නිදහස් වෙන්න පුළුවන් නිසා. ඉතිං රිප් ලෙජන්ඩ්ස්ලට මේ ගැන දැනුම් දෙනවා. එයාලගෙ උදව් ඉල්ලනවා ග්‍රොඩ්ව නවත්තන්න. ඉතිං වැඩේට යනවා කට්ටිය.
ඒ අතරේ ඩේමියන්ට තමන්ගෙ දුවව බේරගන්න ඕන වෙනවා. ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා මෙයා ලෙජන්ඩ්ස්ලගෙ උදව් ඉල්ලන්න තීරණය කරනවා. ඉතිං ලෙජන්ඩ්ස්ලා මෙයාට උදව් කරයිද? ඒ ටික ඔයාලටම දැනගන්න ඉඩ දීලා මං කැපෙනවා එහෙනම්. තවත් සබ් එකකින් හම්බෙමු එහෙනම්.
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5985 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Jerome-e1521923242251.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
thanks ………………..
නියමයි
ස්තුතියි
thanks bro sub ekata
Thanks bro
Kwaru hari meke 18 weni Episode eka dennako
Thankx macho
E18 th awilla. Ikmanata sub dennakoo plz plz plz
Anthima ekane
Iwasillak ne balanakal
Oyata puluwan ikmanata denawada plz
සබ් එකට තෑන්ක්ස් මචෝ. 18 ඇවිල්ලා ඒකත් ඉක්මනට දෙන්න
thanks for this sub. 18 avilla eka denne
සබට තෑන්ක්ස් මචෝ… 🙂
බොහොම ස්තූතියි උපසිරැසියට ජය වේවා !!!!!!!!!
Download wenne nahne bro sub eka error ekak enawa
bohoma sthuthi sahooo
sub ekata thanks saho.. jaya wewa!!
bohoma sthuthi
elama sahooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
Thanks Bro.
ela
sub ekata thanq……jaya wewa
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් එක එනකම් බලන් හිටියේ….
බොහොම ස්තූතියි සහෝ……
Puluwannam arrow ekata sub dipanko bn
Ayi bn ekata sub denneththe kauruth ubawath dipan bro
ඔයා නියමයි මල්ලි කොටසක් ඇවිත් දවස් 3ක් යනකොට සබ් එක දෙන එක ෆට්ට ගේමක්
ඒත් මයා කැපවීමෙන් ඒක කරනවා අන්න ඒකට මම ෆට්ට කැමතියි කරන ඕනිම දෙයක් කැපවීමෙන් කරන තරමට තමයි සාර්ථක වෙන්නේ ඇරෝ ෆ්ලෑෂ් ඉස්සර ආසාවෙන් බැලුවා දැන්නම් කථා කරල වැඩක් නෑ බලන එක එපාවෙලා තියෙන්නේ කලින් කොටස මතක නෑ ඊළග එක එනකොට
ඒ අතින් ඔයානම් බෙස්ට් හොදේ #Respect You Bro
I wish a Grate Future For You 😀
#Namal_Balasooriya 😀
?
youtube
yes Bro 😀
Thanks bro
බොහොම ස්තුතියි උපසිරසට……………………..
Thanks machan……..jayawewa…….!
thanks bro
Thanks jeram bro sub ekt…
Sub ekata thanks sahoo
Jaya…
එල.එල කොල්ලෝ…
thanx saho
tnx bn sub ekata
Subata thanks…
Arrow ekath ikmanata denna.
Thanks bro
Thank you for sub….
Sub eakata thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
karadarayak netnam arrow ekat denna plwn da?
elama broo
bohoma sthuthi saho…
thx machan,,,,,
arrow eke sub eka diyako bn
ARROW එකෙත් sub එක දෙන්න පුළුන්නම් ඉක්මනින්.
ස්තුතියි.ජයෙන් ජය…..
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අවසාන කොටස් ටිකනේ යන්නෙත්. බුදුසරණයි..!
thank bro
Thanks bro
tnx mcn
Thankx bro
Sub ekata thanks..
sub akata thanks…..
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
යකඩෝ මෙන්න මේක දීලා
ස්තූතියි සහෝ ..ඔබට ජය
meka denakan hitiya tack gala dunnane.bohoma sithuti…jaya wewa sahodaraya