අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේප්‍රංශබලන්නසචින් දිල්හාරසිංහල උපසිරැසි

Taxi 2 (2000) Sinhala Subtitles | ජපන් ඇමතිව ආරක්ෂාකිරීමට හමුදාවට ටැක්සි රියදුරෙක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 39 votes.
Please wait...

ඔන්න අද අරගෙන ආවෙ කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් සුපිරිම ප්‍රංශ චිත්‍රපටියක්. ඒ තමයි Taxi 2 කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 2000 ඔක්තෝබර් හයවෙනිද තමයි රිලීස් වෙලා තියෙන්නෙ. IMDB 6.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක Action, Comedy, Crime ගණයට තමයි අයිති වෙන්නෙ. ඒ වගේම මේක පැය එකයි විනාඩි විසි අටක් පුරා දිවෙනව.

මේක අද්‍යක්ෂානය කරල තියෙන්නෙ Gérard Krawczyk කියන අධ්‍යක්ෂකවරයා. I Hate Actors (1986), Wasabi (2001), Fanfan (2003), Taxi 3 (2003), Taxi 4 (2007) කියන ෆිල්මුත් මෙයා තමයි අද්‍යක්ෂනය කරල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Samy Naceri. Journey of No Return (2012), Dolls and Angels (2008), Days of Glory (2006) කියන ෆිල්ම්ද ඇතුලත්ව ෆිල්ම් 52කට ආසන්න ප්‍රමානෙකට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළියට පණපොවන්නෙ Marion Cotillard. Ismael’s Ghosts (2017), Assassin’s Creed (2016), Macbeth (2015) කියන ෆිල්ම්ද ඇතුලුව මෙයා ෆිල්ම් 82කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. 

මේ තමයි ෆිලුමෙ ඉන්න නලු නිළියො සෙට් එක……

Samy Naceri – Daniel Morales
Frédéric Diefenthal – Émilien Coutant-Kerbalec
Marion Cotillard – Lilly Bertineau
Emma Wiklund – Petra
Bernard Farcy – Commissaire Gibert

ඉතින් Taxi (1998) බලපු අයට නම් කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේකෙ කතාව යන්නෙ ටැක්සි කාරයෙක් වටා. එයා පොලීසියට පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි කළින් ෆිලුමෙ වගේම මේකෙත් මෙයාට පොලීසියත් එක්ක මෙහෙයුමකට යන්න වෙනව. ඒකටත් මෙයා නම් යන්නෙ කැමැත්තෙන් නෙමෙයි.

එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න. මම ගිහින් එන්නම්. Taxi 4 (2007) ෆිලුමෙන් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

.

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Taxi 2 (2000) Sinhala Subtitles | ජපන් ඇමතිව ආරක්ෂාකිරීමට හමුදාවට ටැක්සි රියදුරෙක් [සිංහල උපසිරසි සමඟ]

  • tharinduM

    බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට….

    Reply
  • Lasantharathnasirirox

    තැනක් යූ තැනක් යූ…..ඔන්න පළවෙනි එකනම් බැලුව.දෙවනි එකත් බලන්න යන්නෙ..බොහෝම ස්තුතියි යාළුවා සිංහල උපසිරැසියට…ජයවේවා !!!

    Reply
  • Maxhasitha

    thanx bro.biscopedownload eke nane meke video coppu eka

    Reply
  • Hashan M. Priyadarshana

    Sub ekata thaks bro..
    Jaya wewa!

    Reply
  • Jaime Lannister

    thnx bro…….

    Reply
  • Dilruk lahiru

    Sub ekt thanx MCN digatama sub denna

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Chamindalakruwan

    Tnx macho
    4 weni ekatat sub eka dennako

    Reply
  • Nuwan-milinda

    thanks bro ,Taxi 4 sub eka Danna bro

    Reply
  • AsithaDilruwan

    ela ela thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    mannam meka gaththe
    B8679DE6D3B563FA0722940537FA13EB8AF02BAE

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ලෝකේ ඉන්න චාටර්ම පොලිසිය ඉන්නේ මේකෙද කොහොදෝ..
    Taxi 4 එකටත් ඉක්මනට සබ් දෙමු….

    Reply
  • Pradharaka Maheeshan

    ගොඩාක් ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් මේ ෆිල්ම් එකටත් සබ් දෙන්න බලන්න
    JoJo’s Bizarre Adventure: Diamond Is Unbreakable – Chapter 1 (2017)
    ජය වේවා!

    Reply
  • Film eka ganna link eka denna

    Reply
  • thariduharshana

    film eka ganna link ekak dendoo

    Reply
    • Chamindalakruwan

      Film eke nama gahala Torrnetking eken ganna

      Reply
  • thnx brooooooooooo……………
    ilaga ekath denakm inne….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *