මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණ…

මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.
මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.
මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
5,704 downloadsDownload Dear.John_.baiscopelk.com_.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
ජෝන් ගේ ජීවිත කතාව තවත් අය එක්ක බෙදා ගන්න අපිට උදව් වෙන්න. ඔයාලත් මූණු පොතේ, ට්විටරයේ මේ ලිපිය ගැන පළ කරලා බයිස්කෝප් සයිට් එක ගැන නොදන්න අයට මෙහෙට එන්න මග පෙන්වන්න. ගොඩක් පිං.෴
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
126 comments
chamila
amila
oh realy sad...... bami
Naya
බලන්නම හිතන් හිටියෙ.. ස්තූතියි
චමිදේවා
තවත් එක් ආදරණීය කතාවක්...හ්ම්..හ්ම්..බලමු එහෙනම්...
හිහ්...ගොඩාක් පිං...
randi
this is a nice movie...
මනිෂ කසුන් ගමගේ
බාලා තියෙන්නේ.. බලන්න තමා තියෙන්නේ...
රොයිලි අයියාගේ ඉදිරිපත් කිරීමේ හැකියාව දියුණුවෙලා තියෙන්නේ...ashan kandy
රොයිලි ela 1k wage ... onna math damma..
Rotiya
ඔහ් පට්ටම බයිස්කෝප් එකක් නේ රොයිලි අයිය..මන් ඕක බෑලුව මාර ලස්සනයි...
තෑන්ක්ස් රොයිලිය :Dවිදුර ඉමේෂ්
රොයිලි අයියා දියුනු වෙලනේ,පට්ට වගෙ.බාලා බලමු.
සුභාෂ් ගුණවර්ධන
ane meketh ara parana prashnemai . .. me site eka UAE wala blocked . . wena link ekak ewanna barida?? [email protected] ekata??? plsss machanlaa . .. . !
ෂෙලින්ක - කටාර්
ඔන්න බානවා...
බොහොම ස්තූතියි...Asantha C
meee film eka ela....mama meeeka balauwa......mata nam maaaara gathi........
පාඨකයා
@සුභාෂ් ගුණවර්ධන,
http://www.4shared.com/file/gcc7aue8/Dear_John_2010_DvdRip_…
kathu
මම බලාගෙන හිටිය film එකක්. අනිවා බානවා.. Thanks Royli aiya.....!!!
පාඨකයා
@සුභාෂ් ගුණවර්ධන,
සමාවෙන්න, මේ සබැඳිය භාවිතා කරන්න.
http://www.4shared.com/file/4scahN1T/Dear_John_2010_DvdRip_…h
මේකෙ හොඳ කොපියක් නැති නිසා මාස දෙකකට විතර උඩදි සෙවිල්ල අත්ඇරියා. බොහොම ස්තූතියි දුන්නට.
Randi
I just stated today using this site. hope it vl b a satisfying experience.
KoK
mama oka kalin baluwa sorry macho hoda hindama dvd rip eka release waicha gamang baluwa maru love story ya habai end eka madi. nathnam kathwa maru.
ගයාත්‍ර
තැන්කූ රොයිලි අයියා.. එල එල.. :)
රවා
රොයිලි අයියා.. ඉතාම වැදගත් දෙයක්... the last song..., dear jone..., a walk to remember...., message in the bottle...., night in rodenthe.... , the notebook....
මෙ ඔක්කොම චිත්‍රපටි පාදක වෙලා තියන්නෙ නිකොල් ස්පාර්ක් ගෙ නවකතා පදනම් කරගෙන මෙ ඔක්කොම චිත්‍රපටි ඉතාම ලස්සනයි.. last song චිත්රපටියෙ Cam පිටපතක් ගත්තා නමුත් බලන්න හිතෙන්නෙ නැහැ තවටික දවසකින් හොද පිටපතක් එවි කියලා බලන් ඉන්නවා ... හම්බ උනොත් බෙදාගන්න අමතක කරන්න එපා... මම උඩ සටහන් කරපු චිත්‍රපට සියල්ල හරිම ලස්සන දුක් මුසු අන්තයන් තියන චිත්‍රපටි.. එවා බලන්න ආස අයට නියමයි.. අපි මතක තියාගන්න ඔනා වැදගත්ම දෙ මෙ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ Nichol Spark කියන මනුස්සයා....
sampath
mama lagade baluwa SPARTACUS BLOOD AND SAND kiyala series ekak habai 18+. eth lassanai part 13k thiyanawa. hithala balanna maka maga idea ekak wetharai.
sandasiri
thnx a lot රොයිලි අයියා.....
රොයිලි
@chamila,
Dear Chamila,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)@amila,
අනිවා අනිවා බලලත් කියන්න කොහොමද කියලා.@Naya,
ස්තූතියි මචෝ ඔන්න එහෙනම් බලන්න. :)sudesh
puluwannam my dog skip film ekata sub denna
රොයිලි
@චමිදේවා,
හ්ම්ම්ම් සෑහෙන සමීප කතාවක්.@randi,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.@මනිෂ කසුන් ගමගේ,
හෙ හේ එල එල ඒක දියුණු වෙලාද :Pරොයිලි
@ashan kandy,
අනිවා අනිවා මචෝ බාලම බලහන්කෝ :)@Rotiya,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@විදුර ඉමේෂ්,
මම දියුණු වෙලා කිව්වා? ඒකත් එහෙමද ස්තූතියි කමෙන්ට් එකට.රොයිලි
@සුභාෂ් ගුණවර්ධන,
මම හිතන්නෙ මට කලින් දෙතුන් දෙනෙක්ම උඹට උදව් කරලා වගේ. එල එල මම පුළුවන් තරම් අනික් ඒවලින් දෙන්න බලන්නම් මචෝ. බැරිමනම් විතරයි මේකෙන් දෙන්නෙ@ෂෙලින්ක - කටාර්,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@Asantha C,
ස්තූතියි අශාන්ත මචෝ කමෙන්ට් එකට.රොයිලි
@පාඨකයා,
ස්තූතියි මචෝ කරපු උදව්වට :)@kathu,
ස්තූතියි මචෝ කමෙන්ට් එකටත්. :)@h,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඔයාගෙ ලිපි වලටත් ස්තූතියි.හෙට අනිද්දම ඒ ටිකත් යනවා ඔන්න. :)රොයිලි
@Randi,
ස්තූති වෙන්න ඕනා මෙ පැත්තට ආවට. තවත් නොදන්න අයට දැන ගන්න සලස්වන්න. ගොඩක් පිං@KoK,
එල එල අවුලක් නෑ. ඒකට මොකෝ. :) ස්තූතියි කමෙන්ට් එකට.@ගයාත්‍ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@රවා,
ස්තූතියි මචං. මමත් නොදන්න දෙයක් දැනගත්තා. a walk to remember, message in the bottle දෙක ගැන ලියද්දි ඒ ගැන හොයලා බලලා ලිව්වට මේකට හොයලා බලන්න බැරිවුණා. එතුමගෙ පොත් කියන්නෙ ආයේ කියල වැඩක් නෑ නේ. ලස්සනම කතා තමයි. ස්තූතියි ආයෙමත් ඒ දේ හැමෝම එක්ක බෙදා ගත්තට.@sampath,
බලමු නේ සහෝ :)@sandasiri,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)සමන් කලුබෝවිල
m....malanna hithena movie ekak wage.... aniwaa balanawaaa...... thankx royli ayya...
Kavia
පට්ට බයිස්කෝප් එක.....
අමල් පසාද්
දැනුයි දැක්ෙක.. ඔන්න පටන් ගත්ත බාන්න. ෙහාද 1ක් ෙවයි කියල හිතනවා... තෑන්ක්ස්..
සුභාෂ් ගුණවර්ධන
"පාඨකයා"
thankooooo wewaa sahoe . . .. thankoo very much . . . !
අනුරාධ
මේක ඇත්තටම අනික් ඒවට වඩා පොඩ්ඩක් වෙනස් නමුත්, හරිම ආදරණීය කතාවක්...කට්ටියම බලන්න
Ranga
ela film ekak wage
H1N1
ela ...bami !!!!!!!
Uraj Deemantha
ඔන්න මමත් බාන්න දැම්මා ....!!
rohan
අපිත් බාන්න දැම්මෝ.ස්තූතියි.
ෆා ද බ්ලොගී
රොයිලි අයියා.. අදහසක් දෙන්න පරක්කු උනාට සමාවෙන්න. මේ ෆිලිම් එක මම ඩවුන් කර ගත්තේ පෙරේදා. බැලුවේ ඊයෙ රෑ. හරිම සංවේදී කතාවක්. අර රවා සඳහන් කරපු හැම ෆිල්ම් එකක්ම මගේ Top ten list එකේ තියෙන ඒවා. මේ වගේ ෆිල්ම් බයිස්කෝප් අඩවියේ දානවට ගොඩක් ස්තූතියි. ඔන්න ආයෙත් කියනවා මේ මූවි එක ආයෙත් මාව ඇඬෙවුවා. තව තවත් මේ කැටගරි එකේ ෆිල්ම් අපට දෙන්න.
Anonymous
මම ආසම එකක් තමයි මෙ ගොඩාක් පිං
AL1717
Etthatama Mata Meka Miz Wela Ne.
Nights In Rodanthe (2008) Hara Thamai. Mama Meka Dekke
Thanks Machan Den Nam Love Stoy Hoya Hoya Banawa..
Thanks WEwaaaaa!!!yoooooo
thank you soo much
Amila
error ekak enawa ne..
Invalid Torrent ID! Try using the search.
Torrents are automatically removed from the database when they are no longer active.
ruwa
maaaaarama maaara adara kathawak.... mehema aaadarayak labanna pin karanna oni iyala hithenawa... mehema adahas enna eetath wada pin karanna oni kiyala hitenawa... mamath mee kathawen passe pissuwen wage nicholas sparks ge poth hoyahoya kiyawanawa... oyata pin ewata....
රාම් රාජ්
මේලින්ක් එකට ආවේ මෙහි නිලියගේ විස්තර හොයලා මේ ෆිලම් එක ගැන හොයද්දියි.මම මේක බා ගන්න දානවා.ස්තූතියි රොයිලි
Isuru Sandaruwan
math onna downloard wenna damma!The Lucky One (2012),work to remember balala man pissuvatuna!niyama story ekak!e vagema ape baiscope eke yaluvange sinhala sub hinda film eka thavath hodatama therenava!niyamai baiscope ekata jayen jaya!
shenali
sub nadda?????????????
miyuru
maxxa thnxxxx
miyuru
maxxxxaaaa
අසංක
අඩේ එල එල මේකට සබ් දීලා පට්ට පට්ට රොයිලි අයියේ මැක්සා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Dear Royli....... ela aha.....