ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වී…

ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වීම. මම මේ කියපු අමුතු විදියේ චිත්‍රපටි වලට උදාහරණ විදියට Memento, Insomnia, The Prestige, Inception වගේ චිත්‍රපට වල නම් කියද්දි කට්ටියට පැහැදිලි ඇතිනේ මම කියන දේ. 😛 අනික ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් IMDB TOP 250 ඇතුලේ තියෙනවා.
එතකොට දෙවෙනි කාරණය තමයි ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළමුවෙනි කතාංගය වීම. මේකේ දෙවෙනි එක වෙච්ච The Dark Knight නම් මම මීට කලින් උපසිරැසි එක්කම දුන්නා. මීට මාස කීපයකට කලින් තිරගත වීම අරඹපු The Dark Knight Rises චිත්‍රපටයත් හොඳ කොපියක් ආපු ගමන්ම අපේ කවුරුහරි උපසිරැසි දෙන බව මම හොඳටම දන්න හින්දම සහ ඒ චිත්‍රපටියේ සමහර චරිත මේ චිත්‍රපටියේ තිබුණු, හා සම්බන්ධකම් දක්වන අවස්ථා යෙදී තියෙන නිසාත් අවසන් චිත්‍රපටය තේරුම් ගැනීමට පහසුවක් වෙයි කියලා හිතපු නිසාත් තමයි මම තීරණය කළේ මේ චිත්‍රපටියට උපසිරැසි දාලා හොඳ ප්‍රවේශයක් ලබා දෙන්න.
තුන්වෙනි කාරණය තමයි 8.3/10 වගේ අගයක් ලබාගෙන IMDB TOP 250 හී 105 ස්ථානයේ රැදී තියෙනවා. වෙන විදියකින් කියනවානම් දෙවන හා තුන්වන චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් IMDB TOP 250 ශ්‍රේණිගත කිරීමේ රැදී තිබීම. ඒකෙන්ම තේරෙනවානේ මේ අධ්‍යක්ෂකගේ චිත්‍රපට කොච්චර පට්ට චිත්‍රපට වෙන්න ඕනද කියලා. මේ චිත්‍රපටය සම්මාන අටක් දිනා ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් චිත්‍රපට 43කට නිර්දේශවීම් ලබලා තියෙනවා.
කතාව ගැන ඉතින් මම කියන්න ඕනා වෙන එකක් නැහැ. මොකද මේක බැට්මෑන් ගේ පටන් ගැනීම නිසා මුල ඉඳන්ම තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලා බලපු දෙවෙනි චිත්‍රපටයේත්, ඉදිරියේදි බලන්න හැකිවෙන තෙවන හා අවසාන? චිත්‍රපටයේත් සමහර කොටස් හා චරිතවල ආරම්භය හා බැට්මෑන්ට අදාළ වීම පටන් ගැනෙන්නෙ මේ චිත්‍රපටයෙන්. මේ ඉතින් හැමෝම බාගෙන බලලා නිකන්ම යන්නෙ නැතිව හොඳ නරක කියයි කියලා මම හිතනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,063 downloadsDownload Batman.Begins.baiscopelk.com_.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
156 comments
Namal
රාම් රාජ්
ස්තූතියි රොයිලි.මේක මම බලලා තියෙනවා.නමුත් සිංහල එක්ක රොයිලිගේ සබ් එක්ක නැවත බලනවා.
hasantha
ha ha ha ha haaaaaaa ada mamai ekoooooooooooooooooo..ela wedak machan.......... good luck
ns
බොහොම ස්තුතියි....
Isuru Udana
බොහොම ස්තූතියි රොයිලි සහෝ මේක සිංහල උපසිරැසි එක්කම දීපු එක ගැන...
මටත් මේ චිත්‍රපටිය බලන්න බැරිවුනා. අර හවස් වෙද්දි දෙනවා කියපු එකනම් අනිවා බාගන්න ලෑස්තිවෙලාමයි ඉන්නෙ... :D~ ජය! ~
Namal
මරුනෙ රොයිලි අයියා කියලා වැඩක් නැහැ මෙක නම් සුපිරි වගෙ බාෙගනම බලමුකො
Maduranga
Mage Elama Kiri Film ekak.aye download wenna demma.onna.Kiweni wathawatada balanne kiyalanam mathaka ne :D. thanks a lot ayye
KT
thanks bro.......ela
nisa
maru film ekakne..thank you...
තිසර ප්‍රමුදිත
ස්තුති රොයිලි අයියා..
iromi
ane thnkq honde dan balannat bari taram film ekatu wela me wada asse he he hawasa 1 nam aniwa oneeeeeeeeee
Dina
thnx..
chami
maxxxxa meyka dunna aka nam super
narto
Thanks lot
lasidu
ශා මරු ... මේක දුන්න ඒක නම් වටිනවා.. ජය වේවා!!!!
Scofield
Ada mama 1st. niyamai. meka mama balapu ekak. patta thamai. niyamai machan. thanx for the subs. ada ayeth balanawa....
akila
පට්ට පට්ට මේක නැතුව අඩු නේ බැට් මෑන් එක සබ් දුන්න එකට බොහොම තුති රොයිලි..
:)
හොට්ටා
සුපිරි නේ අයෙ රොයිලි අයියත් වැඩේට බැහැල වගේ. නියමයි හවස දෙන එකත් දෙනකම් මග බලාගෙන ඉන්නේ..
kalinga
එලම තමා එල කිරි මෙන්න ෆිල්ම්ස් ලොවෙත් නෑ රොයිලි දුන්න කියන්නේ ආයේ ලොවෙත් නෑ
අසංක
පට්ට්ට්ට්ට්ට්ට් මචෝ... සබ් දෙන්නම ඕනේ එකක්.නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
ජය වේවා.. හොදම දේවල් අරන් එන එකටchamath cafe
මමත් අනිවා ගන්නවා මේක නොබලා කොහොමද ..ජය වේවා බයිස්කෝප් !
ccnp
maxxa royli thxx
උදාර
එලස් බාන්න දැම්ම නියමා...........යි
ganidu
පට්ට පට්ට සබ් නැතුව මේක තේරෙන්නේ නෑ සබ් දුන්න එක පට්ට
jeewantha
THNq saho
vee
නියමම ෆිල්ම් එකක් උපසිරස ගන්වලා අයෙ දුන්න රොයිලි සහෝට බොහොම පින්
quik
thnxxxx saho good luck
f_live
රොයිලි දුන්න කියන්නේ පට්ට තමා අයෙ කතා 2 කක් නෑ අනිවා අපිත් ගන්නවා ජයම වෙන්න ඕනේ බයිස්කෝප් එකට ....
bandula
pattai sahola mama meyka balannamai hithan unne
pubudu
ජය වේවා!
gaya
thnx saho mana kamathima film akak
tharanga
meyka sub duna aka watinne anith katha wagey neme meyka subs naththam therenne na.thanks saho...
chamara
සුපිරි ජය වේවා.
darshana
Loweth na.niyami mama meyka balannaa asawen unne.thanks baiscope
රොහාන්
රොයිලි අයියා ස්තුතියි සබ් වලට.පුලුවන්නම් Braveheart film එකට සිංහල උපසිරැසි දෙන්නකෝ.
prabodha Harshana
Maxxa
මිනිදු ලියනගේ (මිනියා )
පට්ට ෆිල්ම් එකක් නේ අයියා මේක
අනිවා බාගෙන බලනවා
ගොඩක් ස්තුතී ...dinura
ඔන්න මාත් බාන්න දැම්මා
saman
super
සිංහලයා
රොයිලි දුන්නොත් සුපිරි එකක් තමා .. නියමයි මමත් බලලා නෑ මේක අනිවා බලන්න ඕනේ
වෙනුර
හහ් අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක් සබ් දුන්න එකට බොහොම තුති
dj
එළනේ මේ වගේ කතා මාලාවලට ඉවර වෙනකම් සබ් දෙන එක වටිනවා . කතා මාල්වටම සබ් දුන්නහම තමා වටින්නේ
h[A]s
පට්ට පට්ට එල.....
Hasitha Helappriya
මරු රොයිලි අයියා පට්ට
prabashwara
ෆිල්ම් එක මන් ලග බාගෙන තිබුන. සබ් එක දෙනකන් හිටියෙ බලන්න. සබ් එක දුන්න සහෝදරයට බොහොම ස්තූතියි.
miyuru
jaya wewaaaa!!!!!
Dar[K]
කලින් බලලා තිබ්බත් ආයිමත් පාරක් බලන්න ඕනේ කියල හිතුන සිංහල සබ එක්කම තියෙන නිසා
ස්තූතියි රොයිලිchamila
royliya kaloth karanne apiwa amaruwe watena deyak tamai...
selvaraj
great buddy.............
selvaraj
good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මරේ මරු රොයිලි අයියා එල එල